විගණනය

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උඹල හිර වෙලා නේ :ROFLMAO: ......එකෙක් නෑනේ හරියට උත්තරයක් දෙන්න....

    මරු කියවනවා ඇරෙන්න හරි උත්තරයක් දීගන්න බැරි...ඒ තරමට උඹ අසරණයි නේ ..:-(🤣

    Umba hithuwada umba wage 24/7 kunu hodana ponsiyek wenuwen mama answer karanna oni kiyala.
    Minihek unahama dignity ekak thiya ganin ponnayo..
    Thota lamay innawanam, un loku unahama unge moona diha kelin balala umba karapu dewal kiyanna puluwan charithayak weyan.. salli wenuwen eka eka ge kunu hodanne nethuwa..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔන්න ලිවුවා කියවලා බලපං

    දැනට ආණ්ඩු ක්‍රම විවස්තාව අනුව විගණකාධි පති කියන්නේ කාටවත් බලපෑම් කරන්න බැරි දෙපර්තුමෙන්තුවක් ,

    කිසිම වෙලාවක විගණන ආයතනයෙන් වන්දි ඉල්ලනවා කියලා දෙයක් වෙන්නේ නෑ එහෙම ලෝකේ වෙලා නෑ

    ඔදිටෙර් ජෙනරාල් ට ස්ටාෆ් & සම්පත් නැතිනම් කරන්න ඕන ඒවා දෙන එකයි නැතිව , ඔය කරන වැඩේ නෙවෙයි

    මේ රේටින් කතාව අයිති වෙන්නේ මහබැංකුවට ජාත්‍යන්තර නය ගන්නේ මහබැංකුවට හරහා අනික අපේ විගණකාධි දෙපර්තුමෙන්තුව ගැන ලෝකයේ ඉහලම විශ්වාසයක් තියෙනවා

    හොයලා බලපන් ලඟදි කඩාගෙන වැටුන ලංකාවේ ලොකුම ආයතන ( නම් කියන්න කැමති නෑ ) වලටත් හොඳ ඔඩිට් රිපෝට් අන්තිම වෙනකන් වගේ තිබිලා තියෙනවා

    විගණනයෙන් ඉවත් කරන්නේ තනිකරම හොරකමට පාර කපාගැනීමට

    මීට වඩා ලොකු විස්තරයක් ලියන්න ඕන මේක ගැන ඒත් කම්මැලියි ඔය ලියපු එකාට වගේ උඹ මට මේක ලියනවට සල්ලි ගෙවන්නේ නෑනේ ඒ නිසා වැඩි විස්තර ඕන නම් මම කියපු කරුණු ගැන වැඩිදුර හොයලා බලන්න

    nicjosh83 ඇත්තටම මම මේ අහන්නේ මේවගේ රචනාවක් ලියන එකෙක්ට කීයක් විතර ගෙවනවද බං

    එක හැමෝම දන්නා දේනේ

    දැන් උඹ කියන්නේ KPMG වගේ ඒවාට වඩා ලංකාවේ විගණන දෙපාර්තුමේන්තුවේ කියන එක ණය ගනිද්දී සලකනවා කියලද ?

    එහෙම කියන්න උඹට සාක්ෂි තියනවද ? දෙකේම ratings මැනලා මේකට වැඩිය මේක හොඳයි කියන මොකක් හරි rating ක්‍රමයක් තියනවද ?

    එකනම් බයිලයක්

    Umba hithuwada umba wage 24/7 kunu hodana ponsiyek wenuwen mama answer karanna oni kiyala.
    Minihek unahama dignity ekak thiya ganin ponnayo..
    Thota lamay innawanam, un loku unahama unge moona diha kelin balala umba karapu dewal kiyanna puluwan charithayak weyan.. salli wenuwen eka eka ge kunu hodanne nethuwa..

    මොකද මේ බෙට්ට හිරවෙලා වගේ...ඕක release උනාම වැදගත් උත්තරයක් දාපන්කෝ ....

    උත්තර දෙන්න ඕනේ නැත්නම් මොකටද පොන්නයෝ thread එකේ comment කරන්නේ...

    වැදගත් විදිහට උත්තරයක් දෙගන්න බැරි JVP වහල් වෙෂි
     
    Last edited:

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    එක හැමෝම දන්නා දේනේ

    දැන් උඹ කියන්නේ KPMG වගේ ඒවාට වඩා ලංකාවේ විගණන දෙපාර්තුමේන්තුවේ කියන එක ණය ගනිද්දී සලකනවා කියලද ?

    එහෙම කියන්න උඹට සාක්ෂි තියනවද ? දෙකේම ratings මැනලා මේකට වැඩිය මේක හොඳයි කියන මොකක් හරි rating ක්‍රමයක් තියනවද ?

    එකනම් බයිලයක්

    මොකද මේ බෙට්ට හිරවෙලා වගේ...ඕක release උනාම වැදගත් උත්තරයක් දාපන්කෝ
    Ehenam ponsiyo lankawata wiganana department ekak wadak nah ney tho kiyana widihata?? Nikan gon katha kiyanne nathuwa Wimal ge ata deka lowala nida ganin
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    එක හැමෝම දන්නා දේනේ

    දැන් උඹ කියන්නේ KPMG වගේ ඒවාට වඩා ලංකාවේ විගණන දෙපාර්තුමේන්තුවේ කියන එක ණය ගනිද්දී සලකනවා කියලද ?

    එහෙම කියන්න උඹට සාක්ෂි තියනවද ? දෙකේම ratings මැනලා මේකට වැඩිය මේක හොඳයි කියන මොකක් හරි rating ක්‍රමයක් තියනවද ?

    එකනම් බයිලයක්
    KPMG කියන්නේ පුද්ගලික ආයතනයක් , ලංකාවේ විගණන දෙපාර්තුමේන්තුව කියන්නේ ලංකාවේ රජයේ ආයතනයක්

    එතකොට ලංකාවේ විගණන දෙපාර්තුමේන්තුවේ වාර්තාව එක්ක ලංකාවේ රජය වගකීමෙන් බැඳෙනවා

    එක හරියට පුද්ගලික බැංකුවක FD certificate එකකට තියෙන පිළිගැනීමට වඩා භාණ්ඩාගාර බිල්පතකට තියෙන පිළිගැනීමට වැඩියි වගේ

    බයියෝ මෙච්චර මරිමොඩ උනේ කොහොමද බං
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    KPMG කියන්නේ පුද්ගලික ආයතනයක් , ලංකාවේ විගණන දෙපාර්තුමේන්තුව කියන්නේ ලංකාවේ රජයේ ආයතනයක්

    එතකොට ලංකාවේ විගණන දෙපාර්තුමේන්තුවේ වාර්තාව එක්ක ලංකාවේ රජය වගකීමෙන් බැඳෙනවා

    එක හරියට පුද්ගලික බැංකුවක FD certificate එකකට තියෙන පිළිගැනීමට වඩා භාණ්ඩාගාර බිල්පතකට තියෙන පිළිගැනීමට වැඩියි වගේ

    බයියෝ මෙච්චර මරිමොඩ උනේ කොහොමද බං

    methana yanne wenama game ekak. uu babek newe oke weredda therum ganna beri..
    uu full try karanne, Sa wa sadharaneeya karanna..
    kotinma, SA ge andapu under wears tika hodana eka.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    KPMG කියන්නේ පුද්ගලික ආයතනයක් , ලංකාවේ විගණන දෙපාර්තුමේන්තුව කියන්නේ ලංකාවේ රජයේ ආයතනයක්

    එතකොට ලංකාවේ විගණන දෙපාර්තුමේන්තුවේ වාර්තාව එක්ක ලංකාවේ රජය වගකීමෙන් බැඳෙනවා

    එක හරියට පුද්ගලික බැංකුවක FD certificate එකකට තියෙන පිළිගැනීමට වඩා භාණ්ඩාගාර බිල්පතකට තියෙන පිළිගැනීමට වැඩියි වගේ

    බයියෝ මෙච්චර මරිමොඩ උනේ කොහොමද බං

    ඉතින් ඕව මනින්න ratings මුකුත් තියනවද ?

    දැන් උඹම කියනාවනේ ඕක රජයේ ආයතනයක් කියල....අපි 3න වෙනි ලෝකේ රටක්නේ...දැන් ස්වාදීන ආයතන ස්වාදීන නෑ කියල උඹලම කියනවනේ...උදාහරනෙකට පොලිසිය, අධිකරණය වගේ...ඉතින් ලෝකේ අනිත් රටවලට ප්‍රශ්න කරන්න පුළුවන්නේ , 3 වෙනි ලෝකේ රටක් වෙන උඹලගේ ස්වාදීන ආයතන උනත් අපිට විශ්වාස නෑ....ලෝකේ අනිත් රටවලත් තියන, internationally recognised, international ranking system එකකින් උඩින් ඉන්න ආයතනයකින් කරන විගණනයක් තමයි අපි බලන්නේ කියල.....

    P.S - මේකයි බන් නොදන්නා කම කියන්නේ මෝඩ කම නෙමෙයි ? මම Finance/Accounts පැත්තේ එකෙක් නෙමෙයි.....Engineering එකෙක් ..ඉතින් ඕව කියවල හොයාගන්නවට වඩා ලේසියි අහල දැනගන්න එක

    ඊය මචං .
    දැන් බලන්යනකොට ඔයත් Erozanගේ type එකේම dial එකක් .

    එහෙම වෙන්නත් පුළුවන්...නොවෙන්නත් පුළුවන්....මුකුත් දන්නේනැතුව අනුන්ව judge කරන එක දූපත් මානසිකත්වය වෙන්නත් පුළුවන්...;-)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Prashnayak ahapuwama ekatath politics allan baninawa. :lol:

    වෙන account එකක් නෑ බන්..නැත්නම් මම දාන්නේ වෙන එකකින්.....මේකෙන් දැම්මම ජෙප්පෝ කුණුහබ්බ කියනවා කියල දන්නවා ඉතින් :ROFLMAO:

    ඔන්න ලිවුවා කියවලා බලපං

    උඹලට බයියෝ කියන්නේ නිකන්ද බං , උඹට තේරෙන විදියට උත්තරයක් දෙන්නම් , රටේ ඔක්කොම වාහන දුම්පරික්ෂා කරනවා එත් රජයේ වාහන දුම්පරික්ෂා කරන්නේ නෑ , ඒ වගේ තමයි

    මේක නම් ටිකක් ගොන් වගේ නේ ?විගණනය කරන්නේ නෑ කියල කොහෙවත් කියල නෑනේ ....විගණනය අනිවාර්යයිනේ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෙතන පේන්න තියෙන්නේ උබේ තියන පක්ෂක්ග්‍රාහීත්වය තමා. උබ මොකක් හරි හොයල රජය කරන වැඩේ හරි කියල කියන්නනෙ බලන්නෙ.

    ඇයි ජනාධිපති හා ඇගමැති යටතෙ තියන ඒවා විතරක් වෙනස් කරන්නෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මෙතන පේන්න තියෙන්නේ උබේ තියන පක්ෂක්ග්‍රාහීත්වය තමා. උබ මොකක් හරි හොයල රජය කරන වැඩේ හරි කියල කියන්නනෙ බලන්නෙ.

    ඇයි ජනාධිපති හා ඇගමැති යටතෙ තියන ඒවා විතරක් වෙනස් කරන්නෙ.

    ඔව් ඉතින් මම බයියෙක් නේ...හැබැයි ඕක මුලින් ආපු දවස් වල ඕකට විරුද්ද උනාම උඹලම like දාගෙන හුරේ දීල ගියා...දැන් මේක දැම්ම විතරයි ආයේ මඩ ගහනවා ....

    මේ පහල list එක අයිති අගමැතියි, ජනාධිපතිටයි විතරද ?

    1 සීලෝන් පොහොර සමාගම
    2 සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර
    3 ගුවන්තොටුපල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්) සමාගම.
    4 මිහින් ලංකා (පුද්ගලික) සමාගම
    5 සීමාසහිත ශ්‍රී ලංකා ගුවන් සේවය
    6 ශ්‍රී ලංකා කේටරින් ලිමිටඩ්.
    7 ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පීඑල්සී.
    8 සීමාසහිත ලංකා හොස්පිට්ල්ස් ඩිග්නොසිස් (පුද්ගලික)
    9 NSB අරමුදල් කළමනාකරණ සමාගම LTD
    10 BOC ට්‍රැවල්ස් (පුද්ගලික) සමාගම
    11 BOC දේපල සංවර්ධන පීඑල්සී
    12 BOC දේපල සංවර්ධන කළමනාකරණය (පුද්ගලික) සමාගම
    13 හෝටල් කොළඹ 1963 ලිමිටඩ්
    14 සීමාසහිත සෙබෑන්ක් හොලිඩේ හෝම්ස් (පුද්ගලික)
    15 සීමාසහිත BOC කළමනාකරණ සහ උපකාරක සේවා (පුද්ගලික)
    16 මැචෙන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී
    17 පීපල්ස් ට්‍රැවල්ස් (පුද්ගලික) සමාගම
    18 පීපල්ස් ලීසිං පීඑල්සී
    19 කළමනාකරණ සේවා රක්ෂානා (පුද්ගලික) සමාගම
    20 කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) ලිමිටඩ්
    21 සීමාසහිත සිනෝලංකා හෝටලය සහ ස්පා පුද්ගලික සමාගම
    22 සීමාසහිත හෙලන්කෝ හොටෙල්ස් ඇන්ඩ් ස්පා (පුද්ගලික)
    23 කැනොවින් හොටෙල්ස් ඇන්ඩ් ස්පා (පුද්) සමාගම
    24 සීමාසහිත ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව
    25 සීමාසහිත ක්‍රිකට් ආධාර (ගුරන්ටි)
    26 සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව
    27 සීමාසහිත මධ්‍යම ඉංජිනේරු සේවා (පුද්ගලික)
    28 සීමාසහිත ශ්‍රී ලංකා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය.
    29 සීමාසහිත ලංකා රජයේ තොරතුරු යටිතල පහසුකම් (පුද්ගලික)
    30 සීමාසහිත ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම (පුද්ගලික)
    31 නෝර්ත්සි ලිමිටඩ්
    32 මන්තායි සෝල්ට් ලිමිටඩ්
    33 ලක්දිව ඉංජිනේරු සමාගම (පුද්ගලික) සමාගම
    34 සීමාසහිත ලංකා ලේලන්ඩ් (පුද්ගලික)
    35 රක්නා අරක්ෂක ලිමිටඩ්
    36 ලංකා ලොජිස්ටික් ඇන්ඩ් ටෙක්නොලොජීස් ලිමිටඩ්
    37 දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානය
    38 සීමාසහිත සී-නොර් පදනම
    39 සීමාසහිත ශ්‍රී ලංකා කුකුළු සංවර්ධන සමාගම
    40 මිල්කෝ (පුද්ගලික) සමාගම
    41 මහවැලි පශු සම්පත් එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ්
    42 ශ්‍රී ලංකා ත්‍රිපොෂ ලිමිටඩ්
    43 ඕෂන් වීව් ඩිවලොප්මන්ට් කම්පනි (පුද්ගලික) සමාගම.
    44 වෝටර්ස් එජ් ලිමිටඩ්
    45 ලංකා රෙස්ට් හවුස් (පුද්ගලික) සමාගම
    46 සීමාසහිත නාගරික ආයෝජන හා සංවර්ධන සමාගම
    47 සීමාසහිත පැලියගොඩ ගබඩාව සංකීර්ණ සමාගම
    48 සීමාසහිත ඉඩම් ගොඩකිරීම් සහ සංවර්ධන සමාගම.
    49 LRDC සර්විසස් (පුද්) සමාගම
    50 ස්වාභාවික සම්පත් කළමනාකරණ සේවා (පුද්ගලික) සමාගම
    51 මහවැලි ලයිව් ස්ටොක් ඇන්ඩ් ඇග්‍රෝ ලිමිටඩ් 61
    52 මහවැලි උපදේශක බෙරෝ ලිමිටඩ්
    53 මහවැලි වෙන්චර් කැපිටල් (පුද්) සමාගම
    54 සීමාසහිත GSMB ටෙක්නිකල් සර්විසස් (පුද්ගලික)
    55 සීමාසහිත ලංකා මැණික් විද්‍යාගාරය (පුද්ගලික)
    56 බී.සී.සී. ලංකා
    57 පරන්තන් රසායනික
    58 ලංකා පොස්පේට්
    59 ලංකා ඛනිජ වැලි
    60 ලංකා සෝල්ට් ලිමිටඩ්
    61 ශ්‍රී ලංකා මාධ්‍ය පුහුණු ආයතනය
    62 සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලය
    63 හෝටල් සංවර්ධකයින් ලංකා පීඑල්සී
    64 සීමාසහිත ඇසෝසියේටඩ් නිව්ස් පේපර්ස්
    65 ලේක් හවුස් දේපල සංවර්ධන (පුද්ගලික) සමාගම
    66 Obsever Jobs (pvt) Ltd.
    67 ලේක් හවුස් කනෙක්ට් (පුද්) සමාගම
    68 ජාතික කඩදාසි සමාගම
    69 කුරුණෑගල වැවිලි සමාගම
    70 එල්කාඩෝ වැවිලි සමාගම.
    71 කළුබොවිටියානා තේ කර්මාන්ත ශාලාව.
    72 ගැලෝයා වැවිලි (පුද්ගලික) සමාගම
    73 චිලව් වැවිලි සමාගම
    74 සීමාසහිත ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන හා අපනයන සංස්ථාව
    75 සීමාසහිත ලංකා සීනි සමාගම
    76 හිගුරාන ෂුගර් ඉන්ඩස්ටීස් ලිමිටඩ්
    77 කන්තලේ ෂුගර් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ්
    78 ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත
    79 ලිට්රෝ ගෑස් ලංකා සමාගම
    80 ලිට්රෝ ගෑස් ටර්මනල් ලංකා (පුද්ගලික) සමාගම
    81 ලංකා ගල් අඟුරු සමාගම
    82 දදුරුඔය මිනි හයිඩ්‍රෝ (පුද්ගලික) සමාගම
    83 කුම්බල්ගමුව මිනි හයිඩ්‍රෝ (පුද්ගලික) සමාගම
    84 සීමාසහිත ත්‍රිකුණාමලය පවර් කම්පනි ලිමිටඩ්
    85 ශ්‍රී ලංකා බලශක්ති මානව සම්පත් (පුද්ගලික) සමාගම
    86 ශ්‍රී ලංකා ශක්ති (පුද්ගලික) සමාගම
    87 සීමාසහිත කොලදේනිය හයිඩ්‍රෝ පවර් සමාගම (පුද්ගලික)
    88 ලංකා විදුලිබල සමාගම
    89 ඇන්ටී ලෙකෝ මිනුම් සමාගම (පීවීටී) ලිමිටඩ්
    90 සීමාසහිත LECO ව්‍යාපෘති 90 ක්
    91 වෙස්ට් කෝස්ට් පවර් (පුද්ගලික) සමාගම (සාමාන්‍ය)
    92 ජය බහාලුම් පර්යන්තය
    93 මාගම්පුර වරාය කළමනාකරණය (පුද්ගලික) සමාගම
    94 ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා (පුද්ගලික) සමාගම.
    95 ලංකා නැව්ගත කිරීම
    96 මගනැගුම මාර්ග ඉදිකිරීම් උපකරණ සමාගම (පුද්ගලික) සමාගම
    97 සීමාසහිත මගනැගුම උපදේශන හා ව්‍යාපෘති කළමනාකරණ සේවා (පුද්ගලික)
    98 ලංකා සිමෙන්ති 98 යි
    99 ශ්‍රී ලංකා නැනෝතාක්ෂණික ආයතනය (පුද්ගලික) සමාගම
    100 කහටගහ ග්‍රැෆයිට් ලංකා සමාගම
    101 ලංකා සාලුසල ලිමිටඩ්
    102 සී.ඩබ්ලිව්.ඊ ආර්ථික විද්‍යා මධ්‍යස්ථාන සේවා (පුද්ගලික) සමාගම
    103 ලංකා සතොසෙ සමාගම
    104 ශ්‍රී ලංකා ප්‍රාන්ත වෙළඳ (සාමාන්‍ය) සංස්ථාව
    105 සීමාසහිත නැෂනල් වෙල්ත් කෝපරේෂන් 105
    106 සීමාසහිත ජාතික ධනය සුරැකුම්පත් පුද්ගලික සමාගම
    107 සී.ඩබ්ලිව්.ඊ ඉදිකිරීම් ඉංජිනේරු (පුද්ගලික) සමාගම
    108 ඇකඩමි ඔෆ් ෆිනෑන්ෂල් ස්ටඩීස් (ගුරන්ටි) ලිමිටඩ්.
    109 සීඑෆ්සී ආරම්භක (ඇපකර) සමාගම
    110 ශ්‍රී ලංකා යෞවන සේවා (පුද්ගලික) සමාගම.
    111 සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල
    112 ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය
    113 සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල
    114 හෙලි ටුවර්ස් (පුද්) සමාගම
    115 මංගනගුම ඉමල්ෂන් නිෂ්පාදන සමාගම (පුද්ගලික) සමාගම
    116 අධිවේගී මාර්ග ප්‍රවාහන සමාගම (පුද්ගලික) ලිමිටඩ්
    117 සීමාසහිත නැව් සහ ගුවන් තොරතුරු සහ රීච් (පුද්ගලික) සමාගම

    Dan 20 koheda kiyala thiyenne private firm walain audit karanawa kiyala ?

    ගොන් කතා කියන්න එපා කොලුවෝ....
     
    • Like
    Reactions: Janithsl88

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමනං දන්නේ එකදෙයයි ඕං විගණනය කරා හෝ නොකරා හොරා කන එකාට ඕවා බාදාවල් නෙවෙයි. එහෙමයි කියල නොකර ඉඳල හරියන්නෙත් නෑ තෝරු මෝරු කෙසේ වතත් හාල්මැස්සන්ට හරි වැට බඳින්න එපයි
     
    • Like
    Reactions: Janithsl88

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මමනං දන්නේ එකදෙයයි ඕං විගණනය කරා හෝ නොකරා හොරා කන එකාට ඕවා බාදාවල් නෙවෙයි. එහෙමයි කියල නොකර ඉඳල හරියන්නෙත් නෑ තෝරු මෝරු කෙසේ වතත් හාල්මැස්සන්ට හරි වැට බඳින්න එපයි

    විගණනය අනිවාර්යයිලුනේ ... වයිමව දාල හරි කරන්න වෙනවා ....වයිම තෝරාගන්න තමයි මේ වලි
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මේක නම් ටිකක් ගොන් වගේ නේ ?විගණනය කරන්නේ නෑ කියල කොහෙවත් කියල නෑනේ ....විගණනය අනිවාර්යයිනේ

    surgeon කෙනෙක්ට operation එක කරන්න දෙන්නේ නැතුව සාමාන්‍ය ඩොකෙක් operation එක කරනවා වගේ වැඩක් කරන්න හදන්නේ

    තේරුම් ගනින් මොලයක් තියෙනවා නම් පට්ට හොරකමක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ

    අනෙක් බයියන්ට තියෙන තේරුම් ගැනීමේ නොහැකියාව කියන ප්‍රශ්නය උඹටත් තියෙන නිසා ගොන් වගේ තේරෙනවා ඇති

    ඉතින් ඕව මනින්න ratings මුකුත් තියනවද ?

    දැන් උඹම කියනාවනේ ඕක රජයේ ආයතනයක් කියල....අපි 3න වෙනි ලෝකේ රටක්නේ...දැන් ස්වාදීන ආයතන ස්වාදීන නෑ කියල උඹලම කියනවනේ...උදාහරනෙකට පොලිසිය, අධිකරණය වගේ...ඉතින් ලෝකේ අනිත් රටවලට ප්‍රශ්න කරන්න පුළුවන්නේ , 3 වෙනි ලෝකේ රටක් වෙන උඹලගේ ස්වාදීන ආයතන උනත් අපිට විශ්වාස නෑ....ලෝකේ අනිත් රටවලත් තියන, internationally recognised, international ranking system එකකින් උඩින් ඉන්න ආයතනයකින් කරන විගණනයක් තමයි අපි බලන්නේ කියල.....

    P.S - මේකයි බන් නොදන්නා කම කියන්නේ මෝඩ කම නෙමෙයි ? මම Finance/Accounts පැත්තේ එකෙක් නෙමෙයි.....Engineering එකෙක් ..ඉතින් ඕව කියවල හොයාගන්නවට වඩා ලේසියි අහල දැනගන්න එක

    මම කොහෙද මේ ත්‍රෙඩ් එකේ කියලා තියෙන්නේ ආයතන ස්වාදීන නෑ කියල ?

    ratings නුයි විගනනයයි පටලවගන්න එපා ,

    උඹ කියන දේ වෙන්නේ ඔය ආයතන විගණනය ලංකාවේ විගණන දෙපාර්තුමේන්තුවෙන් අයින් කකරාම තමයි

    හොඳම වැඩේ උඹට ඇත්තටම ඉගෙනගන්න උවමනාවක් තියෙනවා නම් කියවලා ඉගෙනගනින් එක එකාගෙන් අහන්නේ නැතුව
    මගේ 1st comment එකේ තියෙන කරුණු ගැන වැඩිදුරට හොයපන් එතකොට හරි

    මමත් මේ තර්ඩ් එකට දාන අන්තිම reply එක, මොකද type කරන්න කම්මැලියි ඕක හරියට කියලා දෙන්න නම් පිටු ගානක් type කරන්න ඕන ඒත් කම්මැලියි ඔය ලියපු එකාට වගේ උඹ මට මේක ලියනවට සල්ලි ගෙවන්නේ නෑනේ

    ඒ නිසා වැඩි විස්තර ඕන නම් මම කියපු කරුණු ගැන වැඩිදුර හොයලා බලන්න

    @nicjosh83 ඇත්තටම මම මේ අහන්නේ මේවගේ රචනාවක් ලියන එකෙක්ට කීයක් විතර ගෙවනවද බං
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    surgeon කෙනෙක්ට operation එක කරන්න දෙන්නේ නැතුව සාමාන්‍ය ඩොකෙක් operation එක කරනවා වගේ වැඩක් කරන්න හදන්නේ

    තේරුම් ගනින් මොලයක් තියෙනවා නම් පට්ට හොරකමක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ

    අනෙක් බයියන්ට තියෙන තේරුම් ගැනීමේ නොහැකියාව කියන ප්‍රශ්නය උඹටත් තියෙන නිසා ගොන් වගේ තේරෙනවා ඇති

    මම කොහෙද මේ ත්‍රෙඩ් එකේ කියලා තියෙන්නේ ආයතන ස්වාදීන නෑ කියල ?

    ratings නුයි විගනනයයි පටලවගන්න එපා ,

    උඹ කියන දේ වෙන්නේ ඔය ආයතන විගණනය ලංකාවේ විගණන දෙපාර්තුමේන්තුවෙන් අයින් කකරාම තමයි

    හොඳම වැඩේ උඹට ඇත්තටම ඉගෙනගන්න උවමනාවක් තියෙනවා නම් කියවලා ඉගෙනගනින් එක එකාගෙන් අහන්නේ නැතුව
    මගේ 1st comment එකේ තියෙන කරුණු ගැන වැඩිදුරට හොයපන් එතකොට හරි

    මමත් මේ තර්ඩ් එකට දාන අන්තිම reply එක, මොකද type කරන්න කම්මැලියි ඕක හරියට කියලා දෙන්න නම් පිටු ගානක් type කරන්න ඕන ඒත් කම්මැලියි ඔය ලියපු එකාට වගේ උඹ මට මේක ලියනවට සල්ලි ගෙවන්නේ නෑනේ

    ඒ නිසා වැඩි විස්තර ඕන නම් මම කියපු කරුණු ගැන වැඩිදුර හොයලා බලන්න

    @nicjosh83 ඇත්තටම මම මේ අහන්නේ මේවගේ රචනාවක් ලියන එකෙක්ට කීයක් විතර ගෙවනවද බං

    මටත් දැන්නම් කම්මැලියි වගේ...හරි උත්තරයක් එන්නේ නෑ....උඹ විතරයි පොඩ්ඩක් හරි කෙටුවේ...

    මේ thread එකේ කියන්න දෙයක් නෑ...ටෝයියෝ හැමතැනම කියා කියා යන්නේ අන්න නීතිය බල්ලට ගිහින්, පොලිසියේ හොරු.... ස' මොකද කරන්නේ වගේ සීන්...ඉතින් අධිකරණයයි , පොලිසියයි දෙකම ස්වාදීනයිනේ....

    අනික facts නැතිව නිකන් උදාහරණ දෙන්න එපා බන්....ඔය දොස්තරගේ උදාහරණෙ කිසි ගැලපීමක් නෑ
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Bump

    මටත් දැන්නම් කම්මැලියි වගේ...හරි උත්තරයක් එන්නේ නෑ....උඹ විතරයි පොඩ්ඩක් හරි කෙටුවේ...

    මේ thread එකේ කියන්න දෙයක් නෑ...ටෝයියෝ හැමතැනම කියා කියා යන්නේ අන්න නීතිය බල්ලට ගිහින්, පොලිසියේ හොරු.... ස' මොකද කරන්නේ වගේ සීන්...ඉතින් අධිකරණයයි , පොලිසියයි දෙකම ස්වාදීනයිනේ....

    අනික facts නැතිව නිකන් උදාහරණ දෙන්න එපා බන්....ඔය දොස්තරගේ උදාහරණෙ කිසි ගැලපීමක් නෑ
    ගු ඇන් පි ගොන් බඩු කවද්ද බන් සාධක ඇතුව බුද්ධිමත්ව කතා කරේ..ඔය මොකක් හරි කිය කිය බුරන එක මිසක් කිසිම දෙයක් තර්කිකව ඔප්පු කිරිමේ හැකියාවක් ගු ඇන් පි ගොන් බඩු වලට නැ..ඒකනෙ ඕකුන් හැමදාම විපක්ශෙම ඉන්නෙ .
     
    • Like
    Reactions: nicjosh83

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රනිල්ට වෙච්ච දෙයින් පාඩමක් ඉගෙනගෙන ගහන ගේමක් කියලා මම හිතුවේ. මහ බෑන්කුව විගනනය කලා නේ.. මමත් දන්නේ ටෙක්නිකල් ඒවා මිසක් මේවා නෙමේ. අපේ ඔෆිස් එකේ එකෙක්ගෙන් අහලා බලන්න ඕනේ. කොහොම වුනත් විගණනය කරන් ගිය විදිහටම කලා නම් කිසි අවුලක් නෑ. තිබ්බ විදිහ හොදයිනේ