ඉන්දියාව චීනෙට ගහයිද?😱😱

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    India ඇන්ඩ් China ලොකු ටෝක් දුන්නට උන් දෙගොල්ලටම යුද්ධ කරලා experience නෑනේ. චයිනා වලට නම් කොහෙත්ම නෑ. ලෝකෙන්ම ලොකුම හමුදා හිටියට, advanced equipment තිබුනට වැඩක් නෑ යුද්ධ කරලා experience නැත්තන්. ඒ නිසාම තමයි ඇමරිකාව, රුසියාව වගේ රටවල් කාලයක් ගියාම කොහේ හරි එක්ක මොකක් හරි කොක්කක් දාගෙන උන්ගේ ටෲප්ස් ඇන්ඩ් යුධ උපකරණ use කරන්නේ. උඩින් මොන බයිලේ කිව්වත් යට තියෙන්නේ උන්ගේ හමුදා වලට battlefield එකේ experience එක දෙන එකයි, උන්ගේ අළුත් යුධ උපකරණ ටික test කරන එකයි.

    :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉන්දියාව කියන්නෙ විශාල බෝඩර් එකක් තියන රටක් . ඉතින් ඉන්දියාවට වෙනම බෝඩ්ර් සිකුරිටි ෆෝස් කියල එකක් ඉන්නව . උන් එක්ක තමා චීන මහජන හමුදාව ඇරගන්නෙ නිතරම . මොකද චීනෙ උන් ටික ටික උන්ගෙ සීමාව ඉන්දියාව ඇතුලට ගේනව . උන් දෙගොල්ලො උඩදි ගහගන්න විදිහ ඇහුවහම හිනා යනව . බෝඩර් එකේ කම්බි වැටක් වගේ හරියටම බෙදල නෑනෙ ඉතින් හිතපන්කො ගහක් හරි ගලක් හරි තියනව . චීන්නු හතර පස් දෙනෙක් දූවල ගිහින් ඒ ගහ අල්ලගෙන හරි දැන් මේක අයිති චීනෙට කියනව . ඉන්දියාව කරන්නෙ එතනට ගල් වගේ ඒව ගහල කොහොම හරි එතනින් චීන්නු අයින් කරන එක . ඕක තමා ඇත්තටම සිද්ද වෙන්නෙ . හරියට පොඩි උන් ගස් මාරු කරනව වගේ .

    මේ දෙගොල්ලොටම න්‍යශ්ටික බලය තියන නිසා කීයටවත් කන්වෙන්ශනල් වෝ එකකට යන්නෙ නෑ . ඒ වගේම වෙන රටවල් යන්න දෙන්නෙත් නෑ . හැබැයි නිතරම ඇරියස් කවර් කරගනියි . ඉන්දියාව තාමත් තව අවුරුදු ගානකටත් අනුගමනය කරන්නෙ ආරක්ශාවීම ප්‍රථමයෙන් කියන න්‍යාය . ඒත් පකිස්තානෙත් එක්ක ගහගන්නකොට කරන්නෙ පහරදීම ප්‍රථමයෙන් . මොකද චීනෙට තියන මිලිටරි බලය සහ සල්ලි එක්ක ඉන්දියාවට හැරෙන්න වත් බෑ . ඒ වගේම නේටෝ එන්නෙත් නෑ මේ වගේ පතරන්ග යුද්ද වලට හොටදාන්න .

    ඉන්දියාව බජට් එකෙන් ඩොලර් බිලියන 71 ක් මිලිටරි වලට යොදවනකොට චීන්නු බිලියන 260ක් විතර අවුරුද්දට දානව . එතන තියන වෙනසින්ම තේරෙනවනෙ ඉන්දියාවට හැප්පෙන්න බෑ කියල .
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    බෝඩර් වලි වලදි අායුධ use කරන්න බැහැනේ.ඒකට උන් දෙගොල්ලොම agreement ඵකක් සයින් කරලලු..ඒකයි ඔය අතින් පයින්,පොලු,ගල් වලින් ගහගන්නෙ😂
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ඔය කව්රුත් කාටවත් ගහන් නෑ.බොරු කතා ඕව.usa වල ආයුධ අලෙවියෙන් අව්‍රුද්ද්කට ලබන ආදායම නිකමට හොයල බලන්න.ගොඩක් දේවල් තේරෙයි.චීනෙ මේ ලෝකෙට කරපු හානියක් නෑ.මම usa විරෝදියෙක් නෙමෙයි.ඒත් facts තමයි වැදගත්
     
    • Like
    Reactions: JohnSnow

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    ඈමරිකන් කාරය බලල්ලු ලවා කොස් ඈට බාවනවා
    රුසියාවෙ ලොකුම ආයුද ගෑනුම් කරුවො 2න් හෑප්පුනොත් කොහෙනුත් උන්ට වාසියී,
    අනිත් පෑත්තෙන් චීනගේ ආර්තිකය ස්ලොව් කරගත්තොත් උන් ගොඩ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය කව්රුත් කාටවත් ගහන් නෑ.බොරු කතා ඕව.usa වල ආයුධ අලෙවියෙන් අව්‍රුද්ද්කට ලබන ආදායම නිකමට හොයල බලන්න.ගොඩක් දේවල් තේරෙයි.චීනෙ මේ ලෝකෙට කරපු හානියක් නෑ.මම usa විරෝදියෙක් නෙමෙයි.ඒත් facts තමයි වැදගත්

    චීනෙ ලෝකෙට කරපු හානියක් නෑ නෙමෙයි මචන් තාම හරියට කරේ නෑ කියපන් . උන් US වගේ බලවත් උනොත් (වෙන්න නම් එපා) උබල අපි අපේ ලමයිත් වහල්ලු කරගෙන තමා පස්ස බලන්නෙ . ටිබෙට් වගේ රටවල් සෝශල් මීඩියා වලට ඕපන් උනානම් උබට දැනගන්න තිබ්බ උන් කරන හානිය. කොරෝන වයිරස් එක 2013 ඉදන් හන්ගන් ඉදල තියෙන්නෙ . මේ කරපු හානියම මදිද ඉතින් :lol: :lol: :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    FOX නිව්ස්ද බලන්නෙ?

    US නෙමෙයි ඕස්ට්‍රේලියාව, ජපානෙත් කිව්ව . අන්තිමට චීන්නු ඕස්ට්‍රේලියාවට වෙලද සම්භාදක දාල නැවතුනේ . දන්නෙ නැත්තන් හොයල බලපන්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    US නෙමෙයි ඕස්ට්‍රේලියාව, ජපානෙත් කිව්ව . අන්තිමට චීන්නු ඕස්ට්‍රේලියාවට වෙලද සම්භාදක දාල නැවතුනේ . දන්නෙ නැත්තන් හොයල බලපන්

    මටත් කියන්න පුළුවන් ඵහෙම.ඵතකොට උඹ පිළිගන්නවද?ඕස්ට්‍රේලියාව ජපානේ කියන්නෙ ඉතිං අැමරිකාවේ පඹයෝ තමා..උන් තමා අැමරිකාව ඉත්තො විදිහට තියන් ඉන්නෙ ඕවා කියවන්න..
     
    • Like
    Reactions: JohnSnow

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,723
    113
    India ඇන්ඩ් China ලොකු ටෝක් දුන්නට උන් දෙගොල්ලටම යුද්ධ කරලා experience නෑනේ. චයිනා වලට නම් කොහෙත්ම නෑ. ලෝකෙන්ම ලොකුම හමුදා හිටියට, advanced equipment තිබුනට වැඩක් නෑ යුද්ධ කරලා experience නැත්තන්. ඒ නිසාම තමයි ඇමරිකාව, රුසියාව වගේ රටවල් කාලයක් ගියාම කොහේ හරි එක්ක මොකක් හරි කොක්කක් දාගෙන උන්ගේ ටෲප්ස් ඇන්ඩ් යුධ උපකරණ use කරන්නේ. උඩින් මොන බයිලේ කිව්වත් යට තියෙන්නේ උන්ගේ හමුදා වලට battlefield එකේ experience එක දෙන එකයි, උන්ගේ අළුත් යුධ උපකරණ ටික test කරන එකයි.

    ලංකාව ලෝකේ 29 ස්තානය....භූමියේ යුධ බලවත්කමෙන්......කොහොමද ඒක.....හප්පා චීන්නු භයයි සද්දේ තිබ්බට.....ඉන්දියන් අපේ ජාන කෑලි ගැලවුනත් අල්ලන් ඉන්නවා....බලපන් මේක. 21 Indians Vs 14,000

    Battle of Saragarhi

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    ඡන්දෙට මෝදි ගහන් ගේමක් කලින් පාරත් ඔහොම කලා මතක නැද්ද බන්...අන්තිමට ජෙට් දෙකක් විනාස කරගෙන ෆයිල්ට් ගුටි කලා බාර දුන්නේ...ඉන්දියන් වුනගේ දේශප්‍රේමී කම චන්දෙට ඇමට දානවා
     
    • Like
    Reactions: JohnSnow

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    චීනෙ ලෝකෙට කරපු හානියක් නෑ නෙමෙයි මචන් තාම හරියට කරේ නෑ කියපන් . උන් US වගේ බලවත් උනොත් (වෙන්න නම් එපා) උබල අපි අපේ ලමයිත් වහල්ලු කරගෙන තමා පස්ස බලන්නෙ . ටිබෙට් වගේ රටවල් සෝශල් මීඩියා වලට ඕපන් උනානම් උබට දැනගන්න තිබ්බ උන් කරන හානිය. කොරෝන වයිරස් එක 2013 ඉදන් හන්ගන් ඉදල තියෙන්නෙ . මේ කරපු හානියම මදිද ඉතින් :lol: :lol: :lol:

    මට නම් පේන්නේ චීනා ,ජපානේ ෆලෝ කරන හැඩක්..ජපනත් දෙවන ලෝක යුද්ධේට කලින් ඔය වගේ ආක්‍රමණශීලීව හැසිරුණා.

    මුන් හිමාලයේ හයිග්‍රවුන්ඩ් ටික අල්ලගන්න ට්‍රයි කරන්නේ.අරහෙන් දකුණු චීන මුහුදෙන් අල්ලනවා..කොහෙන් නතර වෙයිද දන්නේ නෑ මුන්
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මටත් කියන්න පුළුවන් ඵහෙම.ඵතකොට උඹ පිළිගන්නවද?ඕස්ට්‍රේලියාව ජපානේ කියන්නෙ ඉතිං අැමරිකාවේ පඹයෝ තමා..උන් තමා අැමරිකාව ඉත්තො විදිහට තියන් ඉන්නෙ ඕවා කියවන්න..

    හරි එහෙනම් මට මේක කියපන්කො චීන්නු කොරෝන සීන් එක ඇත්තටම එලියට දුන්නද හන්ගන්නෙ නැතුව කියල . ඔච්චර පාරිශුද්ද චීන්නු
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මට නම් පේන්නේ චීනා ,ජපානේ ෆලෝ කරන හැඩක්..ජපනත් දෙවන ලෝක යුද්ධේට කලින් ඔය වගේ ආක්‍රමණශීලීව හැසිරුණා.

    මුන් හිමාලයේ හයිග්‍රවුන්ඩ් ටික අල්ලගන්න ට්‍රයි කරන්නේ.අරහෙන් දකුණු චීන මුහුදෙන් අල්ලනවා..කොහෙන් නතර වෙයිද දන්නේ නෑ මුන්

    ඔව් උන් මුහුදෙ වෙනම දූපත් හදනව සවුත් චයින සී එකේ බලහත්කාරකමෙන් , වියට්නාම් , පිලිපීන් තනිකරම යටත් කරගෙන වගේ ඉන්නෙ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් උන් මුහුදෙ වෙනම දූපත් හදනව සවුත් චයින සී එකේ බලහත්කාරකමෙන් , වියට්නාම් , පිලිපීන් තනිකරම යටත් කරගෙන වගේ ඉන්නෙ

    China_Exclusive_Economic_Zones.png

    ඒක මාරම කපටි වැඩක්..දූපතක් හැදුවම ඒක වටේ නාවික සැතපුම් 200 උන්ට අයිති වෙනවා.. වියට්නාමයයි පිලිපීනයයි අතර මුහුදට උන් අයිතිවාසිකම් කියන්නේ එහෙමයි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    View attachment 94226

    ඒක මාරම කපටි වැඩක්..දූපතක් හැදුවම ඒක වටේ නාවික සැතපුම් 200 උන්ට අයිති වෙනවා.. වියට්නාමයයි පිලිපීනයයි අතර මුහුදට උන් අයිතිවාසිකම් කියන්නේ එහෙමයි.

    ට්‍රම්ප් හෙන ගේමක් දුන්න චීනෙට . ඒකෙන් ස්ලෝ වෙලා ඉන්නෙ දැන් . ට්‍රම්පච්චි මොනා උනත් කලින් උන් වගේ හතරවටේම ගූ ගාගත්තෙ නෑ . හරි සතුර කවුද කියල අදුරගත්ත . ඌට උතුරු කොරියාව ඉරානෙ වගේ ලපයි සිපයිගෙන් වැඩක් නෑ චීනෙන්ම ගේම කෝල් කරා . උන් ඇරගෙන එකෙක් වත් නැගිටින්නෙ නැති එක අපි වගේ උන්ට හොදා ඉතින්
     
    Similar threads