India ඇන්ඩ් China ලොකු ටෝක් දුන්නට උන් දෙගොල්ලටම යුද්ධ කරලා experience නෑනේ. චයිනා වලට නම් කොහෙත්ම නෑ. ලෝකෙන්ම ලොකුම හමුදා හිටියට, advanced equipment තිබුනට වැඩක් නෑ යුද්ධ කරලා experience නැත්තන්. ඒ නිසාම තමයි ඇමරිකාව, රුසියාව වගේ රටවල් කාලයක් ගියාම කොහේ හරි එක්ක මොකක් හරි කොක්කක් දාගෙන උන්ගේ ටෲප්ස් ඇන්ඩ් යුධ උපකරණ use කරන්නේ. උඩින් මොන බයිලේ කිව්වත් යට තියෙන්නේ උන්ගේ හමුදා වලට battlefield එකේ experience එක දෙන එකයි, උන්ගේ අළුත් යුධ උපකරණ ටික test කරන එකයි.
