Gramasewaka Job ekata yanne kohomada

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,352
    5,464
    113
    උබ කියන ජාතියේ ග්‍රමසේවකයෙක් නම් ලොවෙත් දැකලා නෑ 😂😂. සමහර විට ඔය දෙන දේවල් ගැන එවුනුත් දැනුවත් නැතුව ඇති 😂 😂 උබ ජොබ් එක ගත්තා ගමන් සංගමයක් පිහිටුවලා ඕකුන්ව දැනුවත් කරපන්. 😂😂

    MS gana wenna athi mu kiyanne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    පිස්සුද බන් ග්‍රාමසේවක කියන්නෙ ඔය හෙනම ගම් වල නං හෙන ජොබ් එක, එහෙම නැත්තං වෙන ටවුන් එකක වගේ පැත්තක නං සතපහකට ගනන් ගන්නෙ නැහැ.
    අනික ග්‍රාමසේවකට දවස් 5ම වැඩ, දවස් තුනක් ඔෆිස්, දවස් දෙකක් AG ඔෆිස් එකේ ඉන්න ඔනද කොහෙද නේ
    තව එක එක මගුල් වලට ගමේ ගෙවල් ගානෙ යන්න ඕන, ගමේ හුට පට විසඳන්න යන්න ඕන, ෆෝම් පුරවන කේස්, පොලිස් රිපෝට් වලට විස්තර දෙන කේස් රටේ නැති වැඩ කන්දරාවක් තියනවා.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ගමේ ගෑණු නිකන් දෙනවාත් ඇති නේද ග්‍රාම සේවක මහත්තයනේ කියලා
    Game gaanu pora kanne
    පිස්සුද බන් ග්‍රාමසේවක කියන්නෙ ඔය හෙනම ගම් වල නං හෙන ජොබ් එක, එහෙම නැත්තං වෙන ටවුන් එකක වගේ පැත්තක නං සතපහකට ගනන් ගන්නෙ නැහැ.
    අනික ග්‍රාමසේවකට දවස් 5ම වැඩ, දවස් තුනක් ඔෆිස්, දවස් දෙකක් AG ඔෆිස් එකේ ඉන්න ඔනද කොහෙද නේ
    තව එක එක මගුල් වලට ගමේ ගෙවල් ගානෙ යන්න ඕන, ගමේ හුට පට විසඳන්න යන්න ඕන, ෆෝම් පුරවන කේස්, පොලිස් රිපෝට් වලට විස්තර දෙන කේස් රටේ නැති වැඩ කන්දරාවක් තියනවා.
    Pons office eka thyenne gedara... Eka nisa athal eke thamanta one widihata inna puluwan.. Thamange gedara thamanta one widihata inna puluwan joka pitin unath
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    Game gaanu pora kanne

    Pons office eka thyenne gedara... Eka nisa athal eke thamanta one widihata inna puluwan.. Thamange gedara thamanta one widihata inna puluwan joka pitin unath

    ඉඳල හිටලා එකෙක්ට තමයි එහෙම තමන්ගෙ ගමේම තියෙන්නෙ, කරුමෙට උඹලගෙ ගමේ එහෙම වෙන්න ඇති
    දැන් අපේ ගමේ ඉන්න ග්‍රාමයගෙ ගෙදරට යනවා නං කිලෝමිටර් 40ක් විතර දුර යන්න ඕන, ඒකා වැඩ කරන්නෙ අර සේවා පියසද මොකද්ද එකේ. කට්ට කාගෙන බයික් එකේ එනවා ඉතිං
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,405
    1
    59,813
    113
    Mother Earth
    අනික වැඩ කරගන්න එන ගෑනුන්ගෙන් ලිංගික අල්ලස් ගන්නත් පුළුවන්. පඩි කෙසේ වෙතත් ඒකම ඇති. :love2:
     
    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    ගිය ආණ්ඩුවෙන් ස්කුටර් බයික් දීපු නිසා දැන් එයාලා බයික් එකෙන් තමයි ජොබ් එකට යන්නේ!
    dan horen rep kapanna bahaneda wadiya enna naha neda
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,252
    25,427
    113
    කොළඹ 7 ග්‍රාමසේවක ප්‍රාඩෝ එකේ යන්නේ.... ඉස්කෝල නම් කීයක් ද?
     
    • Haha
    Reactions: Ultron