උබ කියන ජාතියේ ග්‍රමසේවකයෙක් නම් ලොවෙත් දැකලා නෑ. සමහර විට ඔය දෙන දේවල් ගැන එවුනුත් දැනුවත් නැතුව ඇති
![]()
උබ ජොබ් එක ගත්තා ගමන් සංගමයක් පිහිටුවලා ඕකුන්ව දැනුවත් කරපන්.
![]()
Game gaanu pora kanneගමේ ගෑණු නිකන් දෙනවාත් ඇති නේද ග්‍රාම සේවක මහත්තයනේ කියලා
Pons office eka thyenne gedara... Eka nisa athal eke thamanta one widihata inna puluwan.. Thamange gedara thamanta one widihata inna puluwan joka pitin unathපිස්සුද බන් ග්‍රාමසේවක කියන්නෙ ඔය හෙනම ගම් වල නං හෙන ජොබ් එක, එහෙම නැත්තං වෙන ටවුන් එකක වගේ පැත්තක නං සතපහකට ගනන් ගන්නෙ නැහැ.
අනික ග්‍රාමසේවකට දවස් 5ම වැඩ, දවස් තුනක් ඔෆිස්, දවස් දෙකක් AG ඔෆිස් එකේ ඉන්න ඔනද කොහෙද නේ
තව එක එක මගුල් වලට ගමේ ගෙවල් ගානෙ යන්න ඕන, ගමේ හුට පට විසඳන්න යන්න ඕන, ෆෝම් පුරවන කේස්, පොලිස් රිපෝට් වලට විස්තර දෙන කේස් රටේ නැති වැඩ කන්දරාවක් තියනවා.
Game gaanu pora kanne
Pons office eka thyenne gedara... Eka nisa athal eke thamanta one widihata inna puluwan.. Thamange gedara thamanta one widihata inna puluwan joka pitin unath
එහෙම පටලැවිල්ලක් වෙන්න ඇතිMS gana wenna athi mu kiyanne
dan horen rep kapanna bahaneda wadiya enna naha nedaගිය ආණ්ඩුවෙන් ස්කුටර් බයික් දීපු නිසා දැන් එයාලා බයික් එකෙන් තමයි ජොබ් එකට යන්නේ!