අද නම් ගොඨා කියපු එකකට බයත් හිතුනා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,038
    1
    61,175
    113
    Mother Earth
    සහෝදරයා.. මැටි නම් තියෙන්නෙ හාරන්න තමයි.. ඒත් විධිමත් විදියට... මම ඉන්නෙ රත්නපුරේ.. මිනිස්සුන්ට ඕනි ඕනි විදියට පතල් කපන්න දුන්න නම් මේ වෙනකොට මේන් රෝඩ් එකත් හාරලා.. පයින් තමයි යන්න එන්න වෙන්නේ.. ඒක නිසා විධිමත් ක්‍රමවේදයක් ඔනෑ ඕනිම දෙයක් කරන්න.. මේක දේශපාලනිකව හිතන්න එපා.. ඒත් අවිධිමත් සංවර්ධනයයි, සංවර්ධනයක් නොකර තියෙන එකයි දෙකම හානිදායකයි රටකට..

    ඊලඟ කතාව ගැසට් එක... රජයේ නිළධාරීන්ට වැඩ කරන්න ක්‍රමවේදය සකස් කරන්නෙ ආයතන සංගහය, මුදල් රෙගුලාසි සහ කලින් කලන පනවන අනපණත් විධිවිධාන දැනුම් දෙන ගැසට් වලින්.. ඊට පිට ගිහින් රාජකාරි කරන්න රාජ්‍ය සේවකයට නෛතික ප්‍රතිපාදන නෑ.. එහෙම උණොත් ඒක විනය විරෝධී ක්‍රියාවක්.. ඉතින් පරිසර පණතකින් හෝ වෙනත් ගැසට් එකකින් මැටි කපන්න ක්‍රමවේදයක් හඳුන්වලා තියෙනව නම් සහ වෙනත් ගැසට්ටුවකින් ඒක සශෝධනය කරල නැත්නම් බලාත්මක වෙන්නෙ අර පැරණි අනපණත්.. ඒක අහෝසි කරන එකම ක්‍රමවේදය ගැසට් එකක විතරයි.. කට වචනෙට වැඩ කරල තමයි සුදු රෙදි බෙදල හිරේ ගියේ.. ඉතින් ජනාධිපතිතුමාට වාචික උපදෙස් අනුව වැඩ කරවගන්න ඕනි නම් කරන්න තියෙන්නෙ පණතක් ගෙනැල්ලා සම්මත කරගන්න "මගේ කට වචනෙන් දෙන විධාන ඔස්සේ රාජ්‍ය නිළධාරීන්ට වැඩ කරන්න අවසර දෙනවයි කියල".... එහෙම නැති උණොත් ඊලඟ ආණ්ඩුව ඇවිත් පරණ ආණ්ඩුවෙ නියෝග ක්‍රියාත්මක කරපු අර රාජ්‍ය නිළධාරීන් ටික හිරේ දායි.. නැතුව උඩින් ඉන්න දේශපාලනඥයන්ට ගහන්නෙ නෑ.. හොයල බලන්න රාජ්‍ය සේවකයන් කී දෙනෙක් ඇතුලෙද? දේශපාලුවන් කී දෙනෙක් ඇතුලෙ‍ද කියල...

    රාජ්‍ය යාන්ත්‍රණය කියන්නෙ සංකීර්ණ ව්‍යුහයක්...ආතල් එකට කටට එන එන විදියට වැඩ කරවන්න බෑ..
    උබල හරිනම් පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න ඕන මිනිස්සු. 😭
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    හැබැයි මම අවංකවම ගෝඨගෙ සිස්ටම් එකට කැමතියි.. කිවුවොත් කිවුවා.. සිස්ටම් එක අපිට අලුත්.. හැබැයි එයාට වැඩක් කරන්න උවමනාව තියෙනවා.. හැබැයි ඇත්තටම මේ රාජ්‍ය සේවයෙ දාල තියෙන සමහර නීති ප්‍රතිපාදන නම් වෙනස් කරන්නත් වෙනවා..

    අවුලක් ගන්න එපා.. මම කිසිම දේශපාලනයක් ගාවගන්නෙ නැතුවයි පැහැදිලි කිරීම කරේ....
    @erozan @2osama බලලා ඉගෙනගනියව් වෙසිගෙපුතාලා දෙන්නා
     
    • Dislike
    Reactions: 2osama

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඇයි බං මේ ගමින් ගමට යන්නේ. සජිත් සර් හිටියනම් ආටිපිසල් ඉන්ටලිජන්ස් වලින් කෙලින්ම බොත්තම එබුව ඒ මිනිස්සුන්ට ලයිව් එන්න තියෙන්නේ.ප්‍රස්නෙට උත්තරේ ලැබෙනවා බොත්තමක් එබුවම. මෙච්චර දියුණු ලෝකෙක් හැට නවයට ඕන වුනානේ ස ව ම. සජ්ජා හිටියට මේවට කෙලින්ම විසදුම ආටිපිසල් ඉන්ටලිජන්ස් තාක්සනයෙන්. ගොං බයියොන්ට මොන ඒ.අයිද..:lol:
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    ලංකාව යන්නෙ කොහේටද කියල දෙයියොත් දන්නෙ නැති විදිහක් තමයි තියෙන්නෙ. අපිට කර්මාන්තයක් වශයෙන් ප්‍රශ්නයක් ආවා චීන නැව් අපේ සිමාවල මාලු අල්ලන එක සහ මුහුදෙදි අපෙ යාත්‍රා වලට පහර දෙන එක. චින නැව් අප්‍රිකාව වෙටම මාලු අල්ලලා ලංකාවෙ රෙජිස්ටර කරල තියෙන චින යාත්‍රා වලට මුහුදෙදි මාරැ කරල ලංකාවෙන් එක්ස්පොට් කරනව. මෙහෙම වුනොත් ආපහු යුරොප් යුනියන් එක අපිව බැන් කරනව. අනිත් එක චින බොට්ටු එකක් ආපු ගමන් මාලු මිල බහිනව. ඉතින් මෙ ප්‍රශ්නෙ අරන් බොට්ටු හිමියො ගියහම ජනාදිපති දීපු උත්තරය තමයි චීනෙන් දැනට ලංකාවෙ රෙජිස්ටර කරල දුවන බොට්ටු 23ට අමතරව තව 100 ගෙන්නන්න කියල.මෙ චින බොට්ටු අඩුම තරෙමෙ ලංකාවෙන් තෙල් ගහන්නෙත් නැහැ. ලංකාවෙ එක්ස්පොට් කොටා එක නිලනොලත් විදිහට දැන් චිනෙට දිල තියෙන්නෙ. මට හිතෙන්නෙ කැකිල්ලෙ රජ්ජුරැවො ටිකක් රිසනබල් වෙගේ.
     
    onna machan katha karanawanan..supiri aah..respect.points walata katha karana un ne ban meke :D gotage unit eke un eke mada hodanawa..anurayage unit eke weda krana un ude idan re wenkan රැස්පෙට් ස . නාකි මයිනා.ගගා dagalanawa.mangalge
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධිපතිගේ ජොබ් එක ගමින් ගමට යනෙකද බන් .. මතකද අර සජියා කිව්වා මිනිසුන්ගේ දෙපතුල ගාවට යනවා කියලා. ඒ වගේ ජෝක් එකක් මේක.
    සර්ව පැත්තකින් තියමුකො....උබල ඉතින් කොරේ සජියට චන්දෙ දුන්න එකනෙ, චන්දෙත් දිල කොහොමද බන් ඔහොම කියන්නෙ ඇත්තටම උබල ඔහොම හැසිරින්නෙ ඇයි බන් ??????
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇයි බං මේ ගමින් ගමට යන්නේ. සජිත් සර් හිටියනම් ආටිපිසල් ඉන්ටලිජන්ස් වලින් කෙලින්ම බොත්තම එබුව ඒ මිනිස්සුන්ට ලයිව් එන්න තියෙන්නේ.ප්‍රස්නෙට උත්තරේ ලැබෙනවා බොත්තමක් එබුවම. මෙච්චර දියුණු ලෝකෙක් හැට නවයට ඕන වුනානේ ස ව ම. සජ්ජා හිටියට මේවට කෙලින්ම විසදුම ආටිපිසල් ඉන්ටලිජන්ස් තාක්සනයෙන්. ගොං බයියොන්ට මොන ඒ.අයිද..:lol:

    එහෙනම් මැටි කපන්න ඕනේ නෑ...උසේ පිළිවෙලට ජොබ් ගන්න තිබ්බා
     
    • Haha
    Reactions: erozan

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලංකාව යන්නෙ කොහේටද කියල දෙයියොත් දන්නෙ නැති විදිහක් තමයි තියෙන්නෙ. අපිට කර්මාන්තයක් වශයෙන් ප්‍රශ්නයක් ආවා චීන නැව් අපේ සිමාවල මාලු අල්ලන එක සහ මුහුදෙදි අපෙ යාත්‍රා වලට පහර දෙන එක. චින නැව් අප්‍රිකාව වෙටම මාලු අල්ලලා ලංකාවෙ රෙජිස්ටර කරල තියෙන චින යාත්‍රා වලට මුහුදෙදි මාරැ කරල ලංකාවෙන් එක්ස්පොට් කරනව. මෙහෙම වුනොත් ආපහු යුරොප් යුනියන් එක අපිව බැන් කරනව. අනිත් එක චින බොට්ටු එකක් ආපු ගමන් මාලු මිල බහිනව. ඉතින් මෙ ප්‍රශ්නෙ අරන් බොට්ටු හිමියො ගියහම ජනාදිපති දීපු උත්තරය තමයි චීනෙන් දැනට ලංකාවෙ රෙජිස්ටර කරල දුවන බොට්ටු 23ට අමතරව තව 100 ගෙන්නන්න කියල.මෙ චින බොට්ටු අඩුම තරෙමෙ ලංකාවෙන් තෙල් ගහන්නෙත් නැහැ. ලංකාවෙ එක්ස්පොට් කොටා එක නිලනොලත් විදිහට දැන් චිනෙට දිල තියෙන්නෙ. මට හිතෙන්නෙ කැකිල්ලෙ රජ්ජුරැවො ටිකක් රිසනබල් වෙගේ.
    ඒ ඇයි බන් එහෙම කරලා තියෙන්නෙ
    ලංකාවෙ ධීවරයන්ගෙ ප්‍රශ්න විසදෙන්නෙ කොහොමද එතකොට
    @erozan
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    නිලධාරිය කියන්නෙ ගැසට් නෙවෙයි එයාට ඉහල නිලධාරින්ගෙන් චක්‍රලේකනයක් ආවෙ නැත්නම් නීතියට පටහැනි වගේ කතාවක් නේද..දුප්පත් පොඩි මිනිස්සුන්ට කරදරයක් නැතුව මැටි ටිකක් කපාගන්ඩ අවසර දුන්න කිව්වම ඇයි බය හිතෙන්නෙ..

    ඔතන ජනාධිපති ගමටම ඇවිල්ල සුලු ප්‍රශ්ණයක්වත් විසඳන්ඩ බැරිනම් ජනාධිපති උනා කියල ඇති වැඩේ මොකක්ද.
    PODDAK KAPAGANNA KIWAMA HOORALAMA GANNA UN INNA RATAKNE MEKA. EKATA MOKADA KARANNE. :confused:
     
    • Like
    Reactions: Challenger SRT8

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    එහෙනම් මැටි කපන්න ඕනේ නෑ...උසේ පිළිවෙලට ජොබ් ගන්න තිබ්බා
    පල බයියා යන්න. සජ්ජ සර් 2025 එන හැටි බලපං. උදේ ඉදන් රෑ වෙනකං හම්බෙන සොච්චමත් අරන් අපි මේකේ රෙන්නේ ඒ සිහිනය හම්බ කරගන්න හුම්ම්. ටයිප් කරල කරල අතත් රිදෙනවා. මොනව කරන්නද ඉතින් (අපිත් රස්සාවක්නේ කරන්නේ). උබල දන්න ආටිපිසල් ඉන්ටලිජන්ස් හුම්ම්
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    ඒ ඇයි බන් එහෙම කරලා තියෙන්නෙ
    ලංකාවෙ ධීවරයන්ගෙ ප්‍රශ්න විසදෙන්නෙ කොහොමද එතකොට
    @erozan
    2015 කලින් බැන් වුනෙත් මෙ සිද්දියට. ඉට පස්සෙ යුරොප් යුනියන් එකෙ ගයිඩ් ලයින් වලට අනුකුලව ලංකාවෙ බහුදින යාත්‍රා තියෙන තැන අල්ලන මාලු වල විස්තර රෙකොඩ් කරන සිස්ටම් එක්ක හැදුනා. දැන් ආපහු පරන විදිහට වැඩේ සිද්ද වෙන්න යන්නෙ.
     
    • Wow
    Reactions: Challenger SRT8

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ ඇයි බන් එහෙම කරලා තියෙන්නෙ
    ලංකාවෙ ධීවරයන්ගෙ ප්‍රශ්න විසදෙන්නෙ කොහොමද එතකොට
    @erozan
    මම නම් ඔහොම එකක් ගැන දන්නෙ නැ ෆේක් වලින් ලොග් වෙලා කියන හරුප උබ පිලි ගත්තට මම නම් පිලි ගන්නෙ නැ , සෝස් එකක් එක්ක දැම්මොත් සලකා බලනව...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සහෝදරයා.. මැටි නම් තියෙන්නෙ හාරන්න තමයි.. ඒත් විධිමත් විදියට... මම ඉන්නෙ රත්නපුරේ.. මිනිස්සුන්ට ඕනි ඕනි විදියට පතල් කපන්න දුන්න නම් මේ වෙනකොට මේන් රෝඩ් එකත් හාරලා.. පයින් තමයි යන්න එන්න වෙන්නේ.. ඒක නිසා විධිමත් ක්‍රමවේදයක් ඔනෑ ඕනිම දෙයක් කරන්න.. මේක දේශපාලනිකව හිතන්න එපා.. ඒත් අවිධිමත් සංවර්ධනයයි, සංවර්ධනයක් නොකර තියෙන එකයි දෙකම හානිදායකයි රටකට..

    ඊලඟ කතාව ගැසට් එක... රජයේ නිළධාරීන්ට වැඩ කරන්න ක්‍රමවේදය සකස් කරන්නෙ ආයතන සංගහය, මුදල් රෙගුලාසි සහ කලින් කලන පනවන අනපණත් විධිවිධාන දැනුම් දෙන ගැසට් වලින්.. ඊට පිට ගිහින් රාජකාරි කරන්න රාජ්‍ය සේවකයට නෛතික ප්‍රතිපාදන නෑ.. එහෙම උණොත් ඒක විනය විරෝධී ක්‍රියාවක්.. ඉතින් පරිසර පණතකින් හෝ වෙනත් ගැසට් එකකින් මැටි කපන්න ක්‍රමවේදයක් හඳුන්වලා තියෙනව නම් සහ වෙනත් ගැසට්ටුවකින් ඒක සශෝධනය කරල නැත්නම් බලාත්මක වෙන්නෙ අර පැරණි අනපණත්.. ඒක අහෝසි කරන එකම ක්‍රමවේදය ගැසට් එකක විතරයි.. කට වචනෙට වැඩ කරල තමයි සුදු රෙදි බෙදල හිරේ ගියේ.. ඉතින් ජනාධිපතිතුමාට වාචික උපදෙස් අනුව වැඩ කරවගන්න ඕනි නම් කරන්න තියෙන්නෙ පණතක් ගෙනැල්ලා සම්මත කරගන්න "මගේ කට වචනෙන් දෙන විධාන ඔස්සේ රාජ්‍ය නිළධාරීන්ට වැඩ කරන්න අවසර දෙනවයි කියල".... එහෙම නැති උණොත් ඊලඟ ආණ්ඩුව ඇවිත් පරණ ආණ්ඩුවෙ නියෝග ක්‍රියාත්මක කරපු අර රාජ්‍ය නිළධාරීන් ටික හිරේ දායි.. නැතුව උඩින් ඉන්න දේශපාලනඥයන්ට ගහන්නෙ නෑ.. හොයල බලන්න රාජ්‍ය සේවකයන් කී දෙනෙක් ඇතුලෙද? දේශපාලුවන් කී දෙනෙක් ඇතුලෙ‍ද කියල...

    රාජ්‍ය යාන්ත්‍රණය කියන්නෙ සංකීර්ණ ව්‍යුහයක්...ආතල් එකට කටට එන එන විදියට වැඩ කරවන්න බෑ..

    හැබැයි මම අවංකවම ගෝඨගෙ සිස්ටම් එකට කැමතියි.. කිවුවොත් කිවුවා.. සිස්ටම් එක අපිට අලුත්.. හැබැයි එයාට වැඩක් කරන්න උවමනාව තියෙනවා.. හැබැයි ඇත්තටම මේ රාජ්‍ය සේවයෙ දාල තියෙන සමහර නීති ප්‍රතිපාදන නම් වෙනස් කරන්නත් වෙනවා..

    අවුලක් ගන්න එපා.. මම කිසිම දේශපාලනයක් ගාවගන්නෙ නැතුවයි පැහැදිලි කිරීම කරේ....

    ඔය කතාව කලිනුත් මීටින් එකක කියල තිබ්බ දවස් 14න් දුන්නෙ නැත්තම් අනුමතයි කියල පිලිගන්නව් කියල. ඒකෙන් කියන්නෙ දවස්14 න් අනුමත කරන්න නෙමෙයි එහෙම බැරිනම් දවස් 14 ඇතුලෙ හේතුව කියල රිජෙක්ට් කරන්න කියන එකත් එක්ක. නැතුව මොකක් හරි එකක් ඇපෲවල් එකට දැම්ම මම මාස ගාණක් ඇද ඇද ඉන්න එකද රාජ්‍ය යාන්ත්‍රණය ? වැඩ නොකර ඉන්න නම් යාන්ත්‍රණ ඕනෙ තරම් ඔය හුත්තලාට. මිනිස්සු රස්තියාදු කරපු දෙන්න අද ට්‍රාන්ස්ෆර්, හොඳ වැඩේ පත්තර බල බල පච කෙලිනඑක කරන්නෙ ඔෆිස් වල.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Gota is taking the path of Ronald Reagan the greatest president ever!
    greatest kellak nam enne ne saksudakse pahadiliy moda ekadipathi lakshana tama nithrama pennum karanne ne... mole kaldak pavichchi karanne nati balaya vitarak use karala penna padana patak tamai penne mole nati punta oke Mensa terumganna nam gadak amarui 😂
     
    • Like
    Reactions: Challenger SRT8