අද නම් ගොඨා කියපු එකකට බයත් හිතුනා

7007

Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    මම නම් ඔහොම එකක් ගැන දන්නෙ නැ ෆේක් වලින් ලොග් වෙලා කියන හරුප උබ පිලි ගත්තට මම නම් පිලි ගන්නෙ නැ , සෝස් එකක් එක්ක දැම්මොත් සලකා බලනව...
    මම එලකිරි එකට යනව එනව නමුත් පැය 24ම ලැගගෙන එක එකාට වහල් කම් කරන්නෙ නැ. මම මුලින්ම ලොග් වෙච්ච එකවුන්ට් එකෙන් තමයි අදත් ලොග් වෙන්නෙ. බොට්ටු වලට ගහපුව පත්තර වල නිවුස් වල ගියා. මෙ ප්‍රශ්න වලට උත්ගොශන කරා. ඉට පස්සෙ ජනාදිපති එක්ක සාකච්චා කරා.
     
    Attachments

    • 14909E62-7F2D-4A2F-B7BA-68956CCE58F7.jpg
      14909E62-7F2D-4A2F-B7BA-68956CCE58F7.jpg
      25.1 KB · Views: 66

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මොකක් හරි දෙයක් වෙන බව ඇත්ත. කිසිම දෙයක් සිද්ද වෙන්නේ නැතුවට වඩා ඒක හොඳයි නේ! නමුත් වැඩක් පිළිවෙලට කරනවා නං මිනිහට ගම වටේ ඇවිදින්න ඕන නෑ. මිනිහට කරන්න ඕන තරන් වැඩ තියනවා office එකට වෙලා. අරමුණ වෙන්න ඕන මැටි කර්මාන්තය දියුණු කිරීම. නැතුව සිල්වාට මැටි හාරන්න මේ ඉඩම දෙන්න. සරත්ට ගල් කඩන්න අර ගල සතියෙන් දෙන්න කියන එක නෙවේ නේ.. එහෙම කොහොමද කර්මාන්තයක් දියුණු වෙන්නේ? සිල්වායි සරතුයි දියුණු වෙයි. එකෙන් කර්මාන්තයක් ගොඩනැගෙන්නේ නෑ නේ? කර්මාන්තයක් දියුණු කරන නං, එකට කරන්න ඕන ඔක්කොම කරන්න තියෙන්නේ තමන්ගේ office එක අතුලේදිමයි. වැඩ හරියට යනවද බලන්න නිකන් ඇවිදලා බලන එක මිනිස්සු එක්ක කතා බහ කරන එක වෙනම කතාවක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම එලකිරි එකට යනව එනව නමුත් පැය 24ම ලැගගෙන එක එකාට වහල් කම් කරන්නෙ නැ. මම මුලින්ම ලොග් වෙච්ච එකවුන්ට් එකෙන් තමයි අදත් ලොග් වෙන්නෙ. බොට්ටු වලට ගහපුව පත්තර වල නිවුස් වල ගියා. මෙ ප්‍රශ්න වලට උත්ගොශන කරා. ඉට පස්සෙ ජනාදිපති එක්ක සාකච්චා කරා.
    ෆේස් බුක් විකර පිලිගන්ඩ බැ, පිලි ගන්ඩ පුලුවන් ලින්ක් එකක් දාන්ඩ ප්ලීස්...

    මොකක් හරි දෙයක් වෙන බව ඇත්ත. කිසිම දෙයක් සිද්ද වෙන්නේ නැතුවට වඩා ඒක හොඳයි නේ! නමුත් වැඩක් පිළිවෙලට කරනවා නං මිනිහට ගම වටේ ඇවිදින්න ඕන නෑ. මිනිහට කරන්න ඕන තරන් වැඩ තියනවා office එකට වෙලා. අරමුණ වෙන්න ඕන මැටි කර්මාන්තය දියුණු කිරීම. නැතුව සිල්වාට මැටි හාරන්න මේ ඉඩම දෙන්න. සරත්ට ගල් කඩන්න අර ගල සතියෙන් දෙන්න කියන එක නෙවේ නේ.. එහෙම කොහොමද කර්මාන්තයක් දියුණු වෙන්නේ? සිල්වායි සරතුයි දියුණු වෙයි. එකෙන් කර්මාන්තයක් ගොඩනැගෙන්නේ නෑ නේ? කර්මාන්තයක් දියුණු කරන නං, එකට කරන්න ඕන ඔක්කොම කරන්න තියෙන්නේ තමන්ගේ office එක අතුලේදිමයි. වැඩ හරියට යනවද බලන්න නිකන් ඇවිදලා බලන එක මිනිස්සු එක්ක කතා බහ කරන එක වෙනම කතාවක්.

    ඔව් ඔව් අපි දැක්කනෙ අවුරුදු 5ක් උබලගෙ සිරිසේනයි රනිලයි ඔෆිසිය ඇතුලෙ ඉදන් රට පාලනේ කරපු අපූරුව, ඒ විදිහටම කොරානම් හරි නේද උබලට... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: රටේ මිනිස්සු ඇයි ජනපතිතුමාට 2/3 බලයක් දුන්නෙ කියන එකවත් උබලට නොතේරෙන හැටියක්... :baffled: :baffled:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,420
    49,799
    113
    සේදවත්ත
    මෙතන තටමන්න එපා දැන් රාජ සභාව යන්නේ . එයා කිව්වම කරන්න පුලුවන් එක හරි කතාව . නිලධාරියාට වහාම ස්ථාන මාරුවක් එක්ක විනය පරීක්ශනයක් අවශ්‍යයි
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මේකෙන් ආපු පට්ට චාන්ස් එකෙක් තියෙනවා.20 සන්ශෝධනෙ පාර්ලිමෙන්තු දාන්න ඕන නෑ දැන්. 13 වෙනි එකෙන් ආපු පලාත් සභා අහෝසි කරන්න ගැසැට් ඕන නෑ දැන්. ජනපතිතුමාගෙ කටින් ඒ ඔක්කොම සම්මත කිරිලි වගේම අහෝසි කිරිලි කරන්න පුලුවන්.ඉන්දියාවට කුද ගහගන්න වෙයි දැන් අපේ අලුත් නීති ක්‍රමේ නිසා. :lol:හෙට ඉදල පොත්වල මොන නීති තිබ්බත් වමෙන් යන්න ඉඩ නැත්නම් දකුනෙන් වාහනේ ගෙනියන්න එතුමගෙ කටින් පිට උනොත් හරි.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ගොඨා අද ගමකට ගිහින් මිනිස්සුගෙ ප්‍රශ්න අහන එකක් නිවුස් වල ගියා.
    මිනිහෙක් කියනවා මැටි කර්මාන්තයට මැටි හාරන්න රජයෙන් දෙන්නෙ නැ කියල.
    ගොඨා කියනවා නිලධාරීන්ට දවස් 14 ක් ඇතුලත ඉඩම් දෙන්නද කොහෙද කතාවක්.
    නිලධාරියෙක් කියනවා එහෙම කරන්න බෑ. ගැසට් එකක් ඔනි කියල.
    ගොඨා කියනවා මම දෙයක් කිව්වොත් ඒක ගැසට් එකක් තමයි. මම විධායක ජනාධිපති කියල.
    මිනිස්සු හුරෙදාලා නිලධාරියාට හිනාවෙනවා.

    මෙ රටට මොනවා වෙයිද

    බය වෙන්න දෙයක් නෑ . සතියකින් ආපහු අවලන්ගු කරල ඊලන්ග ගැසට් එකක් එනවා
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ෆේස් බුක් විකර පිලිගන්ඩ බැ, පිලි ගන්ඩ පුලුවන් ලින්ක් එකක් දාන්ඩ ප්ලීස්...

    ඔව් ඔව් අපි දැක්කනෙ අවුරුදු 5ක් උබලගෙ සිරිසේනයි රනිලයි ඔෆිසිය ඇතුලෙ ඉදන් රට පාලනේ කරපු අපූරුව, ඒ විදිහටම කොරානම් හරි නේද උබලට... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: රටේ මිනිස්සු ඇයි ජනපතිතුමාට 2/3 බලයක් දුන්නෙ කියන එකවත් උබලට නොතේරෙන හැටියක්... :baffled: :baffled:

    මොකද්ද "උබලගෙ සිරිසේනයි රනිලයි" කියන්නේ? ;-)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ekane AI use kala nam button eken wade wenawa :lol: :lol:

    :yes: :yes: ජනතාවට වග කියන ජනපති කෙනෙක් , ගු ඇන් පි ගොන් බඩු වලට ඇලජික් උනාට චන්ද දුන්න මිනිස්සුන්ට සාධාරනයක් කරනව ඒ ගැන සතුටුයි...
     
    • Like
    Reactions: Pinkbc

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    meka nam case bung

    dan GOTA gihilla wena ekake awa kaleka u hariyata policy nathuwa wada kara kiyala giyoth uta kela wenawaa

    owa eka para kalayak gihilla thama pathu wenne
     
    • Like
    Reactions: Challenger SRT8

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    :yes: :yes: ජනතාවට වග කියන ජනපති කෙනෙක් , ගු ඇන් පි ගොන් බඩු වලට ඇලජික් උනාට චන්ද දුන්න මිනිස්සුන්ට සාධාරනයක් කරනව ඒ ගැන සතුටුයි...

    mun giye awurudu 5 karapu wadak nane. minissunta wada karan nathiwa unge athal eka aran hitiya. penawane pasku blast eka gana janadipathi commission eke kiyana ewa. Hitan+Ponil rata kala anthimata pakshet kala Sajiya wage ekekta pakshe nayaka kamak dena thathweta watila. dan Gota wada karana kota inna ba ithin. tawa awurudu 10k sure wipakshe.
     
    • Like
    Reactions: Challenger SRT8

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    meka nam case bung

    dan GOTA gihilla wena ekake awa kaleka u hariyata policy nathuwa wada kara kiyala giyoth uta kela wenawaa

    owa eka para kalayak gihilla thama pathu wenne

    එහෙම වෙන්නෙ නැ, වැරදි දෙයක් කීව නෙමේනෙ කරන්ඩ කිවෙ හොද දෙයක් සාධාරන දෙයක් ඕවට ඔහොම බුරා පනින්ඩ එපා...උබලට බෝම්බ ගස්සනකන් බලන් උන්න එවුන්ට මීක් නැ, ඒත් මැටි ටිකක් කපා ගනින් කියපු ගමන් ශනික බුරනව නේද??

    උබල මිනිස්සුද බන් වලදක් විකුනල ජිවත් වෙන මිනිහෙක් මැටි ටිකක් ඉල්ලුම ඒකට සක්කිලි කතා කියවන්ඩ එපා යකුනේ තොපිල මිනිස්සුද??? :confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පුතාණෝ හොදයි නෙ බං මේ හාදයා කරන කියන දේවල් එක්ක බලද්දි

    සර් මට කොරෝනා නිසා මාර්තු ඉදන් වතුර මාරු කරගන්න විදිහක් නෑ බඩු පොට් වැඩ නෑ නිරෝදායන නීති නිසා.

    ගිහින් ගහනව බඩු මමනෙ කියන්නෙ...

    මට බයයි යන්න ස්පා. සර් ගැසට් කරන්න බැරිද නිරෝදායන නීති අයින් කලා කියල

    මොන ගැසට්ද ඕයි... මගෙ කටින් යන්න කිව්වම ඒක තමා දැන් අලුත්ම නීතිය ඕයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mun giye awurudu 5 karapu wadak nane. minissunta wada karan nathiwa unge athal eka aran hitiya. penawane pasku blast eka gana janadipathi commission eke kiyana ewa. Hitan+Ponil rata kala anthimata pakshet kala Sajiya wage ekekta pakshe nayaka kamak dena thathweta watila. dan Gota wada karana kota inna ba ithin. tawa awurudu 10k sure wipakshe.

    අනේද කියන්නෙ බන්, වලදක් හදාගෙන කියක් හරි හොයා ගන්න අසරන ම්නිස්සුන්ට මැටි ටිකක් කපාගන්ඩ කියපු එකටනෙ ඔය ගු ඇන් පි ගොන් බඩු වලට රිදිල තියෙන්නෙ..සක්කිලි මචන් සක්කිලි වෙන නම් කියන්ඩ දෙයක් නැ ගු ඇන් පි ගොන් බඩු ගැන..
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ගු ඇන් පි ගොන් බඩු දැනගන්ඩ ඔනෙ අපි 2/3 බලයක් සහ ජනපති කෙනෙක් පත්කර ගත්තෙ හාල් ගර ගර ඉන්ඩ නෙමේ කියන එක..

    ගු ඇන් පි ගොන් බඩු වලට ඕනෙ සහරානය කෙලින්ඩ එනව කියල දැන දැන උඩ බලන් උන්න වගේ රාජ්ය සේවකයො ටිකක් එක්ක ජිවත් වෙන්ඩ .. ඒත් අපිට එහෙම අවශ්ය නැ...

    අපි චන්දෙ දුන්නෙ රටට අවශ්ය දේ කරන්ඩ,අපේ ජනපතිතුමා අපිට අවශය දේ කරනව ගු ඇන් පි ගොන් බඩු වලට ඇලජික් උනාට කිසීම ගැටලුවක් නැත..
    වැදගත් සංවාදයක් යද්දි මැදින් පැනල පිස්සු කෙලින් ගෝත ඩයල් හැමතැනම. මේ වගේ උන්ව රාජපක්ශ වැසිකිලිවලින් එලියට යවන්න නරකයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැදගත් සංවාදයක් යද්දි මැදින් පැනල පිස්සු කෙලින් ගෝත ඩයල් හැමතැනම. මේ වගේ උන්ව රාජපක්ශ වැසිකිලිවලින් එලියට යවන්න නරකයි
    පලයන් ගු ඇන් පි ගොන් බඩුව යන්ඩ, තොපි කොරන වැදගත් සoවාද මගෙන් අහ ගන්නෙ නැතුව ඉදපිය වේසාවි..
     
    • Haha
    Reactions: dayt0na