රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ හෙන diplomatic විදිහට ඉදිරි කාලය බලල තමයි කමෙන්ට් එකක් දාන්නෙ නේද?
    නැතුව නැතුව හදිසියෙවත් ඕකව හිරේ දාගන්න බැරිවුනොත් එරෝසන් එක්ක අපිටත් එලකිරිය දාල වනගත වෙන්නයි සිද්ද වෙන්නෙ :P
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    මෙහෙම ඉඳල ඉඳල රවියව ඇත්තටම හිරේ දැම්මොත් නං බම්ප් කරපු උන්ට හොඳටම රිදෙයි ඈ :P එරෝසන් සතුට උහුලගන්න බැරුව පපුව පැලිලා මැරේවි එදාට
    බැරි උනොත් නෙවෙයි ෆුටා වෙන්නේ නැහැ .
    ඔන්න රැල්ල ගහන පැත්ත මම පෙන්නුවා .
    දැන් දෙගිඩියාවක් නැතුව ඔයාට comment කරන්න පුළුවන් .
    ආදරෙයි හැමදාමත් :love: :love: :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැරි උනොත් නෙවෙයි ෆුටා වෙන්නේ නැහැ .
    ඔන්න රැල්ල ගහන පැත්ත මම පෙන්නුවා .
    දැන් දෙගිඩියාවක් නැතුව ඔයාට comment කරන්න පුළුවන් .
    ආදරෙයි හැමදාමත් :love: :love: :love:
    වෙන්නේ නැති වෙන්න ඉඩ වැඩි හින්ද තමා අපිත් මේ හරියට දානකම්ම බලං ඉන්නේ කිරිබත් කන්න :P හදිසි වෙන්න හොඳ නෑ මොකක් උනත්
     
    • Like
    Reactions: BadBlueGenius

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    රවී සහ අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරයි

    හිටපු අමාත්‍ය රවි කරුණානායකට සහ අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව අද (21) කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරණු ලැබුවා. ඒ රවි කරුණානායකට අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂක ධූරය දරණ සමාගමක් නිකුත් කළ මුදල් වලින් නිවසක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි .

    හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිෂන් සභා පනතේ 19 (ඇ) වගන්තිය යටතේ 2016 පෙබරවාරි 12 සිට 2016 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ රජයේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් තුටුපඬුරක් අයැදීම සම්බන්ධයෙන් දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

    අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් අධ්‍යක්ෂක ධූරය දැරූ වෝල්ට් ඇන්ඩ් රෝ ඇසෝසියේට්ස් (පුද්) සමාගම විසින් නිකුත් කරන ලද චෙක්පත් උපයෝගී කරගනිමින් පළමු චූදිත රවී කරුණානායක විසින් කොලූපිටියේ (අංක 5 පීඑච් 2, මොනාක් නිවාස සංකීර්ණයේ) රුපියල් මිලියන 11.68 කට මහල් නිවාසයක් මිලදී ගැනීමේදී දෙවන චූදිත ඇලෝසියස්ගෙන් තුටුපඬුරක් ලබා ගත් බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

    අල්ලස් කොමිෂන් සභා පනතේ 19 (ඇ) වගන්තිය සමඟ කියවෙන 25 (2) වගන්තිය යටතේ මෙම වරදට ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් දෙවන චූදිත වන අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව චෝදනා එල්ල කර ඇත.

    පැමිණිල්ල විසින් පුද්ගලයන් 58 දෙනෙකු සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබුණි. අල්ලස් කොමිෂන් සභාව විසින් නඩුවේ නිෂ්පාදන භාණ්ඩ ලෙස ලේඛන 32 ක් ලැයිස්තුගත කර ඇත.

    **** තෙර්ඩ් එක බම්ප් කර කර හැමිනෙන්ඩ හදපු ගු ඇන් පි ගොන් බඩු වලට පෙනියන් ,,,,

    තාම නඩුද බන්. උඹ දැන් ඇතුලේ දානවා කියලා කොච්චර කල් ඉඳන් කියනවද බන් ?

    <<<

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..>>>
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    වෙන්නේ නැති වෙන්න ඉඩ වැඩි හින්ද තමා අපිත් මේ හරියට දානකම්ම බලං ඉන්නේ කිරිබත් කන්න :P හදිසි වෙන්න හොඳ නෑ මොකක් උනත්
    Nirpaakshika apith balan inne daanekal :P :P :poop:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැරි උනොත් නෙවෙයි ෆුටා වෙන්නේ නැහැ .
    ඔන්න රැල්ල ගහන පැත්ත මම පෙන්නුවා .
    දැන් දෙගිඩියාවක් නැතුව ඔයාට comment කරන්න පුළුවන් .
    ආදරෙයි හැමදාමත් :love: :love: :love:
    උබලට වෙලා තියෙන්නෙ බන් රවියව හිරේ යයි කියල තියෙන පරාන බය..උබල කැමති නැ උබල වහල්කම් කරපු රවි සර් හිරේ යනවට..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    උබලට වෙලා තියෙන්නෙ බන් රවියව හිරේ යයි කියල තියෙන පරාන බය..උබල කැමති නැ උබල වහල්කම් කරපු රවි සර් හිරේ යනවට..
    ඒක හොරකන් කරේ උබේ වගේම මගෙත් සල්ලි.
    ඕක හිරේ යනවනම් මුළු රටම සතුටු වෙනවා .
    උබතමයි ලොක්ක මොනවා කරත් හරි ෂෝක් හාමුදුරුවනේ කියල වහල් කම් කරන්නේ .
     
    • Like
    Reactions: topkollek

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබලට වෙලා තියෙන්නෙ බන් රවියව හිරේ යයි කියල තියෙන පරාන බය..උබල කැමති නැ උබල වහල්කම් කරපු රවි සර් හිරේ යනවට..
    1600351998605-png.93439
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක හොරකන් කරේ උබේ වගේම මගෙත් සල්ලි.
    ඕක හිරේ යනවනම් මුළු රටම සතුටු වෙනවා .
    උබතමයි ලොක්ක මොනවා කරත් හරි ෂෝක් හාමුදුරුවනේ කියල වහල් කම් කරන්නේ .

    ලොක්ක හරි ලොක්කගෙ ගෙදර අය හරි මොනා හරි කරානම් උබලට අවුරුදු 5ක්ම තිබ්බෙ අල්ල ගන්ඩ..ඒ කාලෙ නොකර දැන් කියවන්ඩ එපා..රවියට දාන් නඩු 2යි ආන්න එහෙමයි අපි වැඩ කරන්නෙ හොරුන්ට ගේම එකෙන්ම දෙනව..
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,383
    3,541
    113
    ලොක්ක හරි ලොක්කගෙ ගෙදර අය හරි මොනා හරි කරානම් උබලට අවුරුදු 5ක්ම තිබ්බෙ අල්ල ගන්ඩ..ඒ කාලෙ නොකර දැන් කියවන්ඩ එපා..රවියට දාන් නඩු 2යි ආන්න එහෙමයි අපි වැඩ කරන්නෙ හොරුන්ට ගේම එකෙන්ම දෙනව..

    ඒ ඌව හිරේට දාලද බන්? පට්ටයිනේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,764
    113
    හස්තිශෛලපුර
    තාම නඩුද බන්. උඹ දැන් ඇතුලේ දානවා කියලා කොච්චර කල් ඉඳන් කියනවද බන් ?

    <<<

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..>>>

    කැට තියලා කියන්නේහ්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සැප්තැම්බර 31 වෙනිදා රවි කරුණානයක අත්ඩංගුවට ගැනීමට සියල්ල සූදානම්. මෙතෙක් කල් රවි මහතා අතඩංගුවට ගැනීම සිදුනොවූයේ රවීගේ කේන්දරය අනුව දුර්වල අවස්ථාව මාසයේ අංකය 9 ද දිනයේ අංකය 31 ද වූ දවසක යෙදි තිබිම නිසාය. ලක්ෂ හැටනමයේ සියළු බලාපොරොත්තු සඵල කරමින් ලබන තිස් එක්වෙනි දින මධ්‍ය රාත්‍රිය පසූවී එලඹෙන 69 වන විනාඩියේදි අතඩංගුවට සිදූවීමට නියමිතය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සැප්තැම්බර 31 වෙනිදා රවි කරුණානයක අත්ඩංගුවට ගැනීමට සියල්ල සූදානම්. මෙතෙක් කල් රවි මහතා අතඩංගුවට ගැනීම සිදුනොවූයේ රවීගේ කේන්දරය අනුව දුර්වල අවස්ථාව මාසයේ අංකය 9 ද දිනයේ අංකය 31 ද වූ දවසක යෙදි තිබිම නිසාය. ලක්ෂ හැටනමයේ සියළු බලාපොරොත්තු සඵල කරමින් ලබන තිස් එක්වෙනි දින මධ්‍ය රාත්‍රිය පසූවී එලඹෙන 69 වන විනාඩියේදි අතඩංගුවට සිදූවීමට නියමිතය.
    උබල වගේ ගු ඇන් පි ගොන් බඩු සපයන විහිලු වලට බලෙන් හිනා වෙන්ඩයි වෙලා තියෙන්නෙ...