නැතුව නැතුව හදිසියෙවත් ඕකව හිරේ දාගන්න බැරිවුනොත් එරෝසන් එක්ක අපිටත් එලකිරිය දාල වනගත වෙන්නයි සිද්ද වෙන්නෙඋඹ හෙන diplomatic විදිහට ඉදිරි කාලය බලල තමයි කමෙන්ට් එකක් දාන්නෙ නේද?

නැතුව නැතුව හදිසියෙවත් ඕකව හිරේ දාගන්න බැරිවුනොත් එරෝසන් එක්ක අපිටත් එලකිරිය දාල වනගත වෙන්නයි සිද්ද වෙන්නෙඋඹ හෙන diplomatic විදිහට ඉදිරි කාලය බලල තමයි කමෙන්ට් එකක් දාන්නෙ නේද?

බැරි උනොත් නෙවෙයි ෆුටා වෙන්නේ නැහැ .මෙහෙම ඉඳල ඉඳල රවියව ඇත්තටම හිරේ දැම්මොත් නං බම්ප් කරපු උන්ට හොඳටම රිදෙයි ඈඑරෝසන් සතුට උහුලගන්න බැරුව පපුව පැලිලා මැරේවි එදාට

වෙන්නේ නැති වෙන්න ඉඩ වැඩි හින්ද තමා අපිත් මේ හරියට දානකම්ම බලං ඉන්නේ කිරිබත් කන්නබැරි උනොත් නෙවෙයි ෆුටා වෙන්නේ නැහැ .
ඔන්න රැල්ල ගහන පැත්ත මම පෙන්නුවා .
දැන් දෙගිඩියාවක් නැතුව ඔයාට comment කරන්න පුළුවන් .
ආදරෙයි හැමදාමත්![]()
![]()
![]()
හදිසි වෙන්න හොඳ නෑ මොකක් උනත්රවී සහ අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරයි
හිටපු අමාත්‍ය රවි කරුණානායකට සහ අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව අද (21) කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරණු ලැබුවා. ඒ රවි කරුණානායකට අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂක ධූරය දරණ සමාගමක් නිකුත් කළ මුදල් වලින් නිවසක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි .
හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිෂන් සභා පනතේ 19 (ඇ) වගන්තිය යටතේ 2016 පෙබරවාරි 12 සිට 2016 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ රජයේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් තුටුපඬුරක් අයැදීම සම්බන්ධයෙන් දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.
අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් අධ්‍යක්ෂක ධූරය දැරූ වෝල්ට් ඇන්ඩ් රෝ ඇසෝසියේට්ස් (පුද්) සමාගම විසින් නිකුත් කරන ලද චෙක්පත් උපයෝගී කරගනිමින් පළමු චූදිත රවී කරුණානායක විසින් කොලූපිටියේ (අංක 5 පීඑච් 2, මොනාක් නිවාස සංකීර්ණයේ) රුපියල් මිලියන 11.68 කට මහල් නිවාසයක් මිලදී ගැනීමේදී දෙවන චූදිත ඇලෝසියස්ගෙන් තුටුපඬුරක් ලබා ගත් බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.
අල්ලස් කොමිෂන් සභා පනතේ 19 (ඇ) වගන්තිය සමඟ කියවෙන 25 (2) වගන්තිය යටතේ මෙම වරදට ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් දෙවන චූදිත වන අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව චෝදනා එල්ල කර ඇත.
පැමිණිල්ල විසින් පුද්ගලයන් 58 දෙනෙකු සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබුණි. අල්ලස් කොමිෂන් සභාව විසින් නඩුවේ නිෂ්පාදන භාණ්ඩ ලෙස ලේඛන 32 ක් ලැයිස්තුගත කර ඇත.
**** තෙර්ඩ් එක බම්ප් කර කර හැමිනෙන්ඩ හදපු ගු ඇන් පි ගොන් බඩු වලට පෙනියන් ,,,,



ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..>>>Nirpaakshika apith balan inne daanekalවෙන්නේ නැති වෙන්න ඉඩ වැඩි හින්ද තමා අපිත් මේ හරියට දානකම්ම බලං ඉන්නේ කිරිබත් කන්නහදිසි වෙන්න හොඳ නෑ මොකක් උනත්
උබලට වෙලා තියෙන්නෙ බන් රවියව හිරේ යයි කියල තියෙන පරාන බය..උබල කැමති නැ උබල වහල්කම් කරපු රවි සර් හිරේ යනවට..බැරි උනොත් නෙවෙයි ෆුටා වෙන්නේ නැහැ .
ඔන්න රැල්ල ගහන පැත්ත මම පෙන්නුවා .
දැන් දෙගිඩියාවක් නැතුව ඔයාට comment කරන්න පුළුවන් .
ආදරෙයි හැමදාමත්![]()
![]()
![]()
ඒක හොරකන් කරේ උබේ වගේම මගෙත් සල්ලි.උබලට වෙලා තියෙන්නෙ බන් රවියව හිරේ යයි කියල තියෙන පරාන බය..උබල කැමති නැ උබල වහල්කම් කරපු රවි සර් හිරේ යනවට..
උබලට වෙලා තියෙන්නෙ බන් රවියව හිරේ යයි කියල තියෙන පරාන බය..උබල කැමති නැ උබල වහල්කම් කරපු රවි සර් හිරේ යනවට..
ඒක හොරකන් කරේ උබේ වගේම මගෙත් සල්ලි.
ඕක හිරේ යනවනම් මුළු රටම සතුටු වෙනවා .
උබතමයි ලොක්ක මොනවා කරත් හරි ෂෝක් හාමුදුරුවනේ කියල වහල් කම් කරන්නේ .
ලොක්ක හරි ලොක්කගෙ ගෙදර අය හරි මොනා හරි කරානම් උබලට අවුරුදු 5ක්ම තිබ්බෙ අල්ල ගන්ඩ..ඒ කාලෙ නොකර දැන් කියවන්ඩ එපා..රවියට දාන් නඩු 2යි ආන්න එහෙමයි අපි වැඩ කරන්නෙ හොරුන්ට ගේම එකෙන්ම දෙනව..
තාම නඩුද බන්. උඹ දැන් ඇතුලේ දානවා කියලා කොච්චර කල් ඉඳන් කියනවද බන් ?
<<<
රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news
ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..>>>
උබල වගේ ගු ඇන් පි ගොන් බඩු සපයන විහිලු වලට බලෙන් හිනා වෙන්ඩයි වෙලා තියෙන්නෙ...සැප්තැම්බර 31 වෙනිදා රවි කරුණානයක අත්ඩංගුවට ගැනීමට සියල්ල සූදානම්. මෙතෙක් කල් රවි මහතා අතඩංගුවට ගැනීම සිදුනොවූයේ රවීගේ කේන්දරය අනුව දුර්වල අවස්ථාව මාසයේ අංකය 9 ද දිනයේ අංකය 31 ද වූ දවසක යෙදි තිබිම නිසාය. ලක්ෂ හැටනමයේ සියළු බලාපොරොත්තු සඵල කරමින් ලබන තිස් එක්වෙනි දින මධ්‍ය රාත්‍රිය පසූවී එලඹෙන 69 වන විනාඩියේදි අතඩංගුවට සිදූවීමට නියමිතය.