රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,515
    3,896
    113
    මේ ආන්ඩුව පටන් ගත්ත දවසෙ ඉඳන් බඩු මිලයි, කරපු හොඳවැඩ බූරු වැඩ ඔකේකොම දවස ගානෙ දාන්න ත්‍රෙඩ් එකක් හදමුද? ඊලඟ ඡන්දෙදි අඩුගානෙ කුණුකරෝල සැමන් බයියො පිලිගනී ඒ කාලේ මේවා මෙහෙම තිබ්බෙ කියල :lol:
    aniwa
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Noti elosan
    1599668581873.png
     
    • Haha
    Reactions: hasithayad

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ආන්ඩුව පටන් ගත්ත දවසෙ ඉඳන් බඩු මිලයි, කරපු හොඳවැඩ බූරු වැඩ ඔකේකොම දවස ගානෙ දාන්න ත්‍රෙඩ් එකක් හදමුද? ඊලඟ ඡන්දෙදි අඩුගානෙ කුණුකරෝල සැමන් බයියො පිලිගනී ඒ කාලේ මේවා මෙහෙම තිබ්බෙ කියල :lol:

    එහෙම කරන්න ඕනෙ. මුන් දාන ත්‍රෙඩ් වල "රජය තීරණය කරයි", "සලකා බැලිමට යයි", "යෝජනා කෙරේ", "නියෝග කරයි", "පටන් ගැනීමට යයි" වගෙ වචන සෙට් එක තියෙනව නම් අනිවාර්යයෙන්ම බුක්මාක් කරල තියාගන්න ඕනෙ.
     
    • Like
    Reactions: hasithayad

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,171
    20,769
    113
    හස්තිශෛලපුර
    කොටුව මහේස්ත්‍රාත් රග දිසානයක මහතා මේ නියෝගය නිකුත් කරමින් රවි සහ මහ බැකු හොරු රැලම කූඩු කරන්ඩ අවසරය දීල.. මේ නිවුස් එක උණු උණුවෙන් කිරියෙන් තමයි ඉස්සෙලාම රටටම දෙන්නෙ..
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,515
    3,896
    113
    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔව් සිරිසේනගෙ බැදුම්කර කොමිසමේදි අනාවරණය උන දේවල් වලට තමයි මේ නඩු වැටෙන්නෙ...මතකද රවිගෙ ''මට මතක නැ ,මම දන්නෙ නැ, නෝනගෙන් අහන්ඩ ඔනෙ ,නෝන තමයි දන්නෙ'' ........ආන්න ඒවට තමයි මේ නිතිය ක්‍රියාත්මක වෙන්නෙ....හොරකම් කරල නෝනව අල්ලල බේරෙන්ඩ බැ මේව පොදු දේපොල....



    කැඩිච්ච ඉරොසාන්ගේ පුකට දෙනවා අලුත් බේසම්
    හිල්වෙච්ච ඉරෝසාන්ගේ පුකට දෙනවා අලුත් බේසම්
    දිරාපු ඉලොසන් පුක් කෑලි රවි කෑලි.. ඉරොසන් ගූ කන හට්ටි මූට්ටි වලට දෙනවා අලුත් බේසම්
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,934
    113
    ආශ්චර්යමත් රටක
    චොකා මල්ලිත් එක්ක ස' හොරෙන්ම රවි සහ හොර රැලම නිදහස් කරල නේද? 🤔 හිරේ කිව්වට මං දැක්කා එළියෙ ඉන්නවා. බලහං ඉරෝසාං ස' උඹලවත් රවට්ටන හැටි. 😆
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇත්තටම දැන් මහබැංකු සීන් එක ගැන සද්දෙ අඩුයි නේද? ඒ ගැන මොකද වෙන්නෙ? දන්න කෙනෙක් අප්ඩේට් එකක් දාපන්.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    මිනීමරුවො පාර්ලිමේන්තුව අස්සේ දාගෙන ඉද්දි හොරු අල්ලපල්ල කියන තොපිට ගහන්න ඕනේ හරක් $යියෙන්
     
    • Like
    Reactions: ryandok