PROGRAMMING / CODING වලට හොද ලැපක්..

047

Active member
  • Jul 4, 2007
    426
    148
    43
    PROGRAMMING / CODING COURSE එකක් පටන් ගන්න යන්නෙ:yes:. COURSE FEE එක 340000/= උනා බන්.🤒 .. වැඩේට හොද ලැපක් RECOMMEND කරපල්ල ..
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    EGS ගාව ryzen probook තිබ්බා ඒකක් ගනින්. specific reason එකක් නැත්තම් වැඩි ගානක් දීල අඩු performance තියෙන current gen ඉන්ටෙල් එකක් ගන්නවා කියන්නෙ මෙලෝ තේරුමක් නැති වැඩක්
     
    • Like
    Reactions: JohnSnow

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    PROGRAMMING / CODING COURSE එකක් පටන් ගන්න යන්නෙ:yes:. COURSE FEE එක 340000/= උනා බන්.🤒 .. වැඩේට හොද ලැපක් RECOMMEND කරපල්ල ..
    mokak da machan karana msc eka koheda poddak wisthara kiyanna
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    mage gawa nam thiyenne i7 256 ssd 1 tb hd ekak 8 gb ram. 4 gb nvidia card ekak thiyanawa. danata nam awlak na ona ekak karanna puluwan. umba gannawa nam ram eka 16 gb dapan, mechhara nam one na i5 ekak athi programming walata mage asawatai me wag ekak gatte.
     
    • Like
    Reactions: 047

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    Mac book pro
    HP Ryzen probook
    lenovo Ideapad s340
    HP Elite book
    Asus tuf A15 gaming series

    කොන්ෆියුස් උනෝ🤒
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    මේ මන් ගන්න හිතාගෙන ඉන්න එක

    https://www.bhphotovideo.com/c/product/1561080-REG/asus_tuf506ii_bs74_ryzen_7_4800h_8gb.html

    බලහන් උඹටත් ගැලපෙනවද කියලා
    ඕකෙ thermals අවුල් නේද, නිකමට මේක බලහන් https://www.amazon.com/gp/product/B08BB9RWXD/

    Mac book pro
    HP Ryzen probook
    lenovo Ideapad s340
    HP Elite book
    Asus tuf A15 gaming series

    කොන්ෆියුස් උනෝ🤒

    programming වලට gaming laptop එකක් ගන්න එක අපරාදෙ, ඇපල් ගැන කතා නොකර ඉමු (උඹට සල්ලි තියෙනවනම් ගනින්, showoff එකට හොඳයි).
    ryzen 4500u එකක් ගනින්, මෙහෙ තියෙන ඔක්කොම වගේ config 8GB ram + mechanical hdd, ඒ නිසා අමතර 8gB රැම් එකකුයි 256GB (අවම) nvme ssd එකකුයි ගහගනින්. ගෙවන ගානට උපරිම වටිනාකමක් ලැබෙනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,624
    113
    ඕකෙ thermals අවුල් නේද, නිකමට මේක බලහන් https://www.amazon.com/gp/product/B08BB9RWXD/

    programming වලට gaming laptop එකක් ගන්න එක අපරාදෙ, ඇපල් ගැන කතා නොකර ඉමු (උඹට සල්ලි තියෙනවනම් ගනින්, showoff එකට හොඳයි).
    ryzen 4500u එකක් ගනින්, මෙහෙ තියෙන ඔක්කොම වගේ config 8GB ram + mechanical hdd, ඒ නිසා අමතර 8gB රැම් එකකුයි 256GB (අවම) nvme ssd එකකුයි ගහගනින්. ගෙවන ගානට උපරිම වටිනාකමක් ලැබෙනවා.

    Ryzen AMD lap models monawada ?

    Lenovo IdeaPad Flex 5
    Acer Swift 3
    HP Envy x360 13
    Asus ROG Zephyrus G14
    Dell G5 SE
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    Ryzen AMD lap models monawada ?

    Lenovo IdeaPad Flex 5
    Acer Swift 3
    HP Envy x360 13
    Asus ROG Zephyrus G14
    Dell G5 SE
    මොනවගේ වැඩවලටද, බජට් එක කීයද?
    මතකෙ හැටියට ඔය පළවෙනි තුනේ ram එක බෝඩ් එකට පාස්සලා එන්නෙ. zephyrus එකෙත් පාස්සලා එන්නෙ ඒත් free sodimm slot එකක් තියෙනවා. Envy x360 එකේ 15 inch version එකක් එනවා, ඒක ෂේප්
     
    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    මොනවගේ වැඩවලටද, බජට් එක කීයද?
    මතකෙ හැටියට ඔය පළවෙනි තුනේ ram එක බෝඩ් එකට පාස්සලා එන්නෙ. zephyrus එකෙත් පාස්සලා එන්නෙ ඒත් free sodimm slot එකක් තියෙනවා. Envy x360 එකේ 15 inch version එකක් එනවා, ඒක ෂේප්
    බජට් එක 150000 අවට.
    රැම් eka sold කරල නැති upgrade කරන්න පුලුවන් උනානම් හොදා. Ssd ගහන්නත් ඕන. Dos උනාට අව්ලක් නෑ. lenovo , msi නම් වඩා හොදා.. මොනව්ද බන් මේවට ගැලපෙන ලැප්🤔