Linux / windows තමාටාගට් ඔ්ඒස් ඒක වින්ඩෝස් නම් SSD 256gb වත් අඩුම තියන ඒකක් ගන්න. නැත්තන් ප්‍රොසෙසර් ග්‍රැපික් කොච්චර හොද උනත් පට්ට ස්ලෝ වෙනවා.
macbook pro
Good Luck bro !
Game Play / Animation weda walata tmai ganne. shape ne?
.Mac book pro 2012 වගේ එකකින් ගේම ගහන්න බැරිද බ්‍රෝ
නෑ නෑ මචෝ. ගේම් ගහන්න නෙවෙයි. Entry level programming coding වලටGames play karanna oonima nam windows ekak ganin machan.
නෑ නෑ මචෝ. ගේම් ගහන්න නෙවෙයි. Entry level programming coding වලට
Old mac book pro එකකින් වැඩේකරන්න බැරි වෙයිද?Mage nam recommandation eka mac eka. Durability hodai machan. Linux walata godak lagin yana nisa configs karanna lesi. Anyway your choice machan.![]()
Old mac book pro එකකින් වැඩේකරන්න බැරි වෙයිද?
Ok bro ..Machan use karapu lankawe device wala nam yanna epa. Ape ewun patta gahala mas karala sell karanne. Ubata salli madi nam hoda windows ekakata palayan. Once you start earning you can buy the expensive one later.
කොහෙද lenovo ideapad ගන්න තියෙන්නෙ?Lenovo IdeaPad ekak ganin. s340 recomended. @NO_MeRcY kiyala thiyana specs walata yanna.
ලංකාවෙ lenovo lap ගන්න තැනක් දන්නවද?