PROGRAMMING / CODING COURSE එකක් පටන් ගන්න යන්නෙ
. COURSE FEE එක 340000/= උනා බන්.
.. වැඩේට හොද ලැපක් RECOMMEND කරපල්ල ..
. COURSE FEE එක 340000/= උනා බන්.
. COURSE FEE එක 340000/= උනා බන්.mokak da machan karana msc eka koheda poddak wisthara kiyannaPROGRAMMING / CODING COURSE එකක් පටන් ගන්න යන්නෙ. COURSE FEE එක 340000/= උනා බන්.
.. වැඩේට හොද ලැපක් RECOMMEND කරපල්ල ..
මේ මන් ගන්න හිතාගෙන ඉන්න එක
https://www.bhphotovideo.com/c/product/1561080-REG/asus_tuf506ii_bs74_ryzen_7_4800h_8gb.html
බලහන් උඹටත් ගැලපෙනවද කියලා

Games play karanne nattam VGA ekata wiyadam karana eka aparade. Lap ekath bulky![]()
ඕකෙ thermals අවුල් නේද, නිකමට මේක බලහන් https://www.amazon.com/gp/product/B08BB9RWXD/මේ මන් ගන්න හිතාගෙන ඉන්න එක
https://www.bhphotovideo.com/c/product/1561080-REG/asus_tuf506ii_bs74_ryzen_7_4800h_8gb.html
බලහන් උඹටත් ගැලපෙනවද කියලා
Mac book pro
HP Ryzen probook
lenovo Ideapad s340
HP Elite book
Asus tuf A15 gaming series
කොන්ෆියුස් උනෝ![]()
ඕකෙ thermals අවුල් නේද, නිකමට මේක බලහන් https://www.amazon.com/gp/product/B08BB9RWXD/
programming වලට gaming laptop එකක් ගන්න එක අපරාදෙ, ඇපල් ගැන කතා නොකර ඉමු (උඹට සල්ලි තියෙනවනම් ගනින්, showoff එකට හොඳයි).
ryzen 4500u එකක් ගනින්, මෙහෙ තියෙන ඔක්කොම වගේ config 8GB ram + mechanical hdd, ඒ නිසා අමතර 8gB රැම් එකකුයි 256GB (අවම) nvme ssd එකකුයි ගහගනින්. ගෙවන ගානට උපරිම වටිනාකමක් ලැබෙනවා.
මොනවගේ වැඩවලටද, බජට් එක කීයද?Ryzen AMD lap models monawada ?
Lenovo IdeaPad Flex 5
Acer Swift 3
HP Envy x360 13
Asus ROG Zephyrus G14
Dell G5 SE
බජට් එක 150000 අවට.මොනවගේ වැඩවලටද, බජට් එක කීයද?
මතකෙ හැටියට ඔය පළවෙනි තුනේ ram එක බෝඩ් එකට පාස්සලා එන්නෙ. zephyrus එකෙත් පාස්සලා එන්නෙ ඒත් free sodimm slot එකක් තියෙනවා. Envy x360 එකේ 15 inch version එකක් එනවා, ඒක ෂේප්