මේක ටිකක් වැදගත් topic එකක් කියල හිතුනා විශේෂයෙන්ම මට සහ මේ දවස්වල යන threads දැක්කම ගොඩක් දෙනෙක්ට..
බූට් කාපු,ජීවිතේ කිසිම interest එකක් නැති,මොකක්හරි ප්‍රශ්නයක් නිසා කනස්සල්ලෙන් ඉන්න,depress උන..ආදී එකී මෙකී නොකී සියළු දේවල් උන බාල මහළු තරුණ සියල්ලෝම අසා බලා කියවා දැනගෙන සැනසෙත්වා!
අපිට ජීවිතේ එක එක කාලයන් එනවනේ..හරියට ගංගාවක් වගේ..ගස් ගල් පෙරලං ඇවිල්ලා වැහි කාලවලදි පිරිලා ඉතිරිලා ගිහිල්ලා කර්කශ කාලෙදි වේලිලා කරුකුට්ටන් වෙලා කොහොමහරි ගග මූදට ගලනවාමයි.. ජීවිතෙත් සමහර කාලවලදී පට්ටම කුජීත ගතියක් දැනෙනවා..අන්න ඒ වගේ වෙලාවලදි ජීවත් උනත් නිකං මළමිනියක් වගේ
..passion එක නැතිවෙලා.. ජවයක් නෑ..මට තේරෙනවා මේක හැමෝටම පොදුයි කියලා..මාත් මේ කාලෙ ගත කරන්නෙ මෙන්න මේ වගේ කාලයක්..
මෙහෙම කාලවලට මූණදුන්නම ජීවිතේ වෙනස් වෙනවා කියලා ..අර නැතිඋන passion එක ආයෙම හොයාගෙන ගොඩනැගෙන එක අමාරුයි.හැබැයි වෙනස් උනාම..ඒක නියමයි.. අන්න එහෙම මූණ දීපු අය තමන්ගෙ අත්දැකීම බෙදා ගෙන යන්න කැමතිනම්..නැතිඋන passion එක හොයාගත්තෙ කොහොමද?
අපිට ජීවත්වෙන විදිය ගැන හරි හමන් අධ්‍යාපනයක් ලැබෙන්නෙ නැති හින්දා මේ වගේ තැනක කට්ට්ය අත්දැකීම බෙදාගම්මු..ඒක කාටහරි වැදගත් වෙයි..

බූට් කාපු,ජීවිතේ කිසිම interest එකක් නැති,මොකක්හරි ප්‍රශ්නයක් නිසා කනස්සල්ලෙන් ඉන්න,depress උන..ආදී එකී මෙකී නොකී සියළු දේවල් උන බාල මහළු තරුණ සියල්ලෝම අසා බලා කියවා දැනගෙන සැනසෙත්වා!
අපිට ජීවිතේ එක එක කාලයන් එනවනේ..හරියට ගංගාවක් වගේ..ගස් ගල් පෙරලං ඇවිල්ලා වැහි කාලවලදි පිරිලා ඉතිරිලා ගිහිල්ලා කර්කශ කාලෙදි වේලිලා කරුකුට්ටන් වෙලා කොහොමහරි ගග මූදට ගලනවාමයි.. ජීවිතෙත් සමහර කාලවලදී පට්ටම කුජීත ගතියක් දැනෙනවා..අන්න ඒ වගේ වෙලාවලදි ජීවත් උනත් නිකං මළමිනියක් වගේ
..passion එක නැතිවෙලා.. ජවයක් නෑ..මට තේරෙනවා මේක හැමෝටම පොදුයි කියලා..මාත් මේ කාලෙ ගත කරන්නෙ මෙන්න මේ වගේ කාලයක්..මෙහෙම කාලවලට මූණදුන්නම ජීවිතේ වෙනස් වෙනවා කියලා ..අර නැතිඋන passion එක ආයෙම හොයාගෙන ගොඩනැගෙන එක අමාරුයි.හැබැයි වෙනස් උනාම..ඒක නියමයි.. අන්න එහෙම මූණ දීපු අය තමන්ගෙ අත්දැකීම බෙදා ගෙන යන්න කැමතිනම්..නැතිඋන passion එක හොයාගත්තෙ කොහොමද?
අපිට ජීවත්වෙන විදිය ගැන හරි හමන් අධ්‍යාපනයක් ලැබෙන්නෙ නැති හින්දා මේ වගේ තැනක කට්ට්ය අත්දැකීම බෙදාගම්මු..ඒක කාටහරි වැදගත් වෙයි..