Car Bonnet එක ඇතුලේ හෝතම්බුවෝ

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මචං ඕකුන්ට Rabies තියෙන්න පුලවන්.. කරන දෙයක් පරිස්සමෙන.
    කාර් එක පදින්නේ නැද්ද?
    ඒක තැන ද තියෙන්නේ?
    මියෝ එනවට නන් සැර දුම්කොළ තියනවා වාහනේ ඇතුලේ සමහරු.
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මචං ඕකුන්ට Rabies තියෙන්න පුලවන්.. කරන දෙයක් පරිස්සමෙන.
    කාර් එක පදින්නේ නැද්ද?
    ඒක තැන ද තියෙන්නේ?
    මියෝ එනවට නන් සැර දුම්කොළ තියනවා වාහනේ ඇතුලේ සමහරු.
    ඒක තමයි බන්
    හැමදාම පදිනවා බන් ඒත් මුන් රිංගනවනේ

    බුමිතෙල් ඇතුලේ ගෑවොත් හරියන්නැති වේයිද?
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113

    ඈ යකෝ නයි දාන්නේ මොකද උබ! :eek:

    Liqui moly rodent spray/marder spray

    machan meka tiyene miyonta neda! munta hariyaida bn. Thanks bn.

    බොනට් එක ඇරල තියන්න. එතකොට ආරක්ෂාවක් නැති හින්ද යයි...

    ඒකත් හොඳ විකල්පයක් තමයි. Thanks
     
    • Like
    Reactions: PHBhagya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    mewa gana tiyene koheda bn. hardware wala atida! Try karala balanum. meka spry karata wahane parts walata awulak nativeida?

    na vehicles walata spray karannama ne hadala thiyenne. LM facebook page ekata msg ekak dala ahanna oya paththe retailers la innawada nathnam courier karanna puluwanda kiyala
     
    • Like
    Reactions: Lokupappa

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    na vehicles walata spray karannama ne hadala thiyenne. LM facebook page ekata msg ekak dala ahanna oya paththe retailers la innawada nathnam courier karanna puluwanda kiyala

    Hari machan thanks mn balanum.
    wahane aeliye tiyena nisa meka mata godak watinwa. meeyo ringana gatoth iwari.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    lol. dawasak ra kade ghn, eddi wassa, viper wada kare na dammata. double signal dan hemita awt. pahuwa da baladdi viper motor asse len kuduwak. car eka daily use karanawa. office eke parking eke tienne dawal waruwe. etakota welada dan na itn.. 🤦‍♂️
     
    • Like
    Reactions: Lokupappa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    බොනට් එක ඇරල තියන්න. එතකොට ආරක්ෂාවක් නැති හින්ද යයි...
    එහෙම කරොත් ඊළග thread එක වැටෙන්නේ එන්ජින් එක මීයෝ කෑවා කියලා 🤣🤣🤣
    (ඕකට Rats Gard කියලා තියෙනවා දැලක් කාර් එකට ගහන එක ගහන්න ඕනේ .)
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    lol. dawasak ra kade ghn, eddi wassa, viper wada kare na dammata. double signal dan hemita awt. pahuwa da baladdi viper motor asse len kuduwak. car eka daily use karanawa. office eke parking eke tienne dawal waruwe. etakota welada dan na itn.. 🤦‍♂️
    යකෝ උඹ ජිවත් වෙන්නෙයි රස්සාව කරන්නෙයි කැලැවකද? :P 😅
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    එහෙම කරොත් ඊළග thread එක වැටෙන්නේ එන්ජින් එක මීයෝ කෑවා කියලා 🤣🤣🤣
    (ඕකට Rats Gard කියලා තියෙනවා දැලක් කාර් එකට ගහන එක ගහන්න ඕනේ .)
    සිරාවට :baffled: ඇරල තිබ්බොත් අරුන්ටිකයයි මීයෝ ටික රීංගාවි. :lol:
    Rats Gard එක ගහගන්න එක හොඳයි වගේ. එතකොට මුන්ට රිංගන්නත් බෑනේ. thanks :yes:

    padinne nadda car eka... natnam engine heat ekata inn baane ban
    හැමදාම පදිනව බන්. හවසට ආවහම engine heat eka ගොඩවෙලාවක් හිටින්නෑනේ බන් ඕක පැය 3ක් හතරක් යද්දී cool වෙනවානේ. මේ දවස් වල වැස්ස නිසා මුන් heat එකට කැමතියි වගේ පාන්දර වෙන්න ඕනා රිංගනවා ඇත්තේ. හෝතම්බුවා ගොඩක්ම රෑට එළිබහින සතෙක්නේ.
     
    • Like
    Reactions: buddikagayan