මේ අවුරුද්ද වෙනකල් හිටපු ලෝකේ නිරෝගීතම මිනිහා තමා මේ (දැනට ජීවතුන් අතර නෑ හැබැයි). මෙයා නිරෝගී කමින් දෙවැනි වෙන්නේ බුදු හාමුදුරුවන්ටයි , බක්කුල මහ රහතන් වහන්සේටයි විතරයි මගේ දැනුමෙ හැටියට. ඉපදිලා අවුරුදු 7 ඉඳලා මැරෙන මොහොත වෙන කල් බත් ඇටයක් කාල නෑ, වතුර බිංදුවක් බීලා නෑ - මුත්‍රා බිංදුවක් හලලා නෑ , මළ පහ කොරලම නෑ.
මෙයාට මෙහෙම හැකියාවක් ලැබුණේ කොහොමද ? මේ විඩියෝ එකේම මෙයා කියනවා ලක්ෂ්මී , කාලි සහ සරස්වතී කියන දෙවඟනන් තුන් දෙනා ඇවිල්ලා මෙයාගේ කටට ඇඟිලි දික් කොරලා කියනවාලු "ආයේ ඔයාට කෑම ගැන ප්‍රශ්නයක් වෙන්නෙ නෑය" කියලා. ඒක තමයි මම අර කලින් නූලේ කියපු දෙවඟනන්ගේ දිව්‍ය ඕජස මෙයාගේ කටේ රඳවපු අවස්ථාව. එවලෙ ඉඳල මැරෙනකල්ම මෙයාට කන්න බොන්න ඕන වුණේ නෑ.
කලින් නූල අනුව අපි දන්නවා ඕජස කියන්නේ ශුක්‍ර ධාතුවේ අතුරු පල වලින් එකක්. මේ දෙකම පියවි ඇහැට පේන්නෙ නැති ජාති දෙකක්. එතකොට මේ ඕජස පිරිහෙන්න නොදී තියාගත්තොත් අපේ ඇඟ ලෙඩ වෙන්නෙ නෑ කවමදාකවත් (හදිසි අනතුරක් වුණොත් ඇර). ඔන්න දිවි ඇති තෙක් නිරෝගී සැප විඳිමේ රහස.
යෝග ධර්මයේදී කියනවා මූලාධාර වක්‍රය (පිරිමියෙක් ගෙ නම් පුරස්ථ ග්‍රන්ථිය, කාන්තාවකගේ යෝනි මාර්ගයත් ගුද මාර්ගයත් අතර පෙදෙස) එක මට්ටමක් පැනලා ප්‍රබල වුණාම ලෙඩ හැදෙන්නෙ නෑය කියලා. මේක නිවැරදියි කියලා පැහැදිලිව තහවුරු කෙරෙන හොඳම සාක්ෂිය තමා වනවාසී පිණ්ඩපාතික භික්ෂූන් වහන්සේලා. බොන්නෙ කිවුල් වතුර. පිණ්ඩපාතෙට හම්බු වෙන්නෙ මොකක්ද , ඒක වළඳනවා. හැතැම්ම ගණන් පයින් වඩිනවා. ඉහින් බහින ලෙඩක් නෑ. ඔන්න එතුමන්ලාගේ නිරෝගීකමෙ රහස.
කොහොමද මේක ප්‍රායෝගිකව කොරන්නේ - ශුක්‍ර ධාතුව ක්ෂය නොකර ඉන්නවා. ඒ කියන්නෙ බ්‍රහ්මචරියාව. ශුක්‍ර ධාතුව පිට කොරනවා නම් ඊට අතිරික්තයක් ඇඟේ ආපිට වැඩෙන අන්දමට කටයුතු කොරනවා. ඕක තමා සිංහල වෙදකමේ වාජීකරණ ඔසු වලින් කොරන්නේ. දැන් මේක දැනගෙන ගත්ත පළියට වාජීකරණ ඔසු කන්න යන්න එපා. එතකොට අනිටු විපාක අනිවාර්යයි. ඒවා ප්‍රවීණ වෛද්‍යවරයෙක්ගේ උපදෙස් මතම පමණක් සේවනය කළ යුතු දේවල්. ඇයි එහෙම කියන්නේ ? දැන් අති බහුතරයක් ඇඟවල් වල සප්ත ධාතු පිරිහෙමින් තියෙන්නේ. ඒක නතර නොකර වඩවන්න ගියොත් , ස්නායු පද්ධතිය හා සම්බන්ධ වාත ක්‍රියාවලිය සහ පටක හා සම්බන්ධ සෙම් ක්‍රියාවලි වල සංකූලතා ඇවිල්ලා ඔක්කාර වමන , බඩ බුරුල් වීම, ඇඟ අප්‍රාණික වීම් සහ ශ්වසන අපහසුතා ආදී මෙකී නොකී අනවශ්‍ය නැති ප්‍රශ්න ගණනාවක් ඇති වෙන්න පුළුවන් හංදා.
මෙන්න මේ ක්‍රමයෙන් තමා ආදි සිංහලු අවුරුදු 120ට 220ක් ආවඩා ආයුබෝවේවා කිව්වේ.
ඉතිං සිංහලු හා චිංගලු මේ නූලත් බම්ප් කොරන් යමන් හාද ?