Emios

Well-known member
  • Dec 10, 2009
    74,870
    67,116
    113
    Kanna bonne nethuwa inna puluwan dhayana gatha wela hiyoth ekath maximum 1 year da koheda marenne nethuwa
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,386
    1,006
    113
    දැන් අපි පිලිගන්න උපරිම විදිහට අධ්‍යාත්මිකව ඉහලටම ගියේ බුදුහාමුදුරුවෝ. බුදු හාමුදුරුවෝ කෑම නොකා ඉදලා තියනවාද? දුෂ්කරක් ක්‍රියා කරපු කාලෙදි වත් නැහැ. බොහොම ටිකක් කාලා වතුර ටිකක් බීලා තමා ඉදලා තියෙන්නේ. දුෂ්කරක් ක්‍රියා ඉවර වෙන කොට ඇටයි හමයි විතරයි. පාර්‍යලේය වනෙදීත් කවුරු නැතත් සත්තු දන්වේල් දෙක වැරැද්දුවේ නැහැ කියලා කතාවල තියෙන්නේ. ඉතින් අපි මෙකටද මේ බොරු විස්වාස කරන්නේ. අනික ඔය වීඩියෝ එාකේ ඉන්න කෙනා ඩොලර් මිලියනයක් දෙන්න තරඟයක් තිබ්බා අවුරුදු ගානක් තමුන්ට අධ්‍යාත්මක බලයක් තියනවා කියලා ඔප්පු කලොත්.
    mcn indian wala godak yoga krma thiynawa. eka eka ayata eka eka talant develop karanna puluwan. hamadema science walinma proof karanna ba. me video ekath balnna.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    mcn indian wala godak yoga krma thiynawa. eka eka ayata eka eka talant develop karanna puluwan. hamadema science walinma proof karanna ba. me video ekath balnna.

    හරි දැන් ඔය කියන එක යෝගියෙක්වත් ඇයි අර James Randi කියන මනුස්සයා ඉස්සරහට යන්න බැරි. නිකම් නෙමේ ඩොලර් මිලියනයක් අරන් ආවාහැකි. සල්ලිටික මේසේ උඩ තියලා මිනිහා වැඩ පටන් ගන්නේ. අනික සායි බබාටත් කොවුර් ආශ්‍රමේට ආවා කියලා ඇහුනම බඩ යන්න පටන් ගත්තලු.
     
    • Like
    Reactions: weer 11 and vito

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Eka skill ekak ne develop karapu?aran apu pin ivarai nattan leda hadenne nane :oo:
    මුට පිස්සු බන් එක ලෙඩක් නෙමෙ තිබ්බේ මම දන්නා තරමින් ලෙඩ තුනක් තිබ්බා බුදුන්ට .. එකක් තමා ඔය මූ කිව්වා ඔලුවේ කැක්කුම ... අනික තමයි කොන්දේ අමාරුව.. ( පොත පතේ ඒක හැදුනා කියල කියන්නේ බුදුන් ඊට කලින් ආත්මෙක පොර පිටියකදී ප්‍රතිවාදීයෙක්ගේ කොන්ද කපු නිසා ලු.) අනික තමයි අවසාන් කාලේ හදුන ලෙඩේ.. මට දැන් එකේ නම මතක නෑ. .. eka hadunaa කියන්නෙත් ජිර්නයනට අපහසු හතු දානයක් ලැබුණු නිසාලු..

    බුදුන් වහන්සේත් නොකා නොබී හිටියේ නැනේ.. මනුස්සයෙක්ට යන්න පුළුවන් උපරිම ලේවල් එකට ගිය කෙනෙක් නේ .........ඉතින් බන් මේ මොන විකාර ද නොකා නොබී ඉන්නවා කියන එක.
     
    • Like
    Reactions: vito
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දැන් අපි පිලිගන්න උපරිම විදිහට අධ්‍යාත්මිකව ඉහලටම ගියේ බුදුහාමුදුරුවෝ. බුදු හාමුදුරුවෝ කෑම නොකා ඉදලා තියනවාද? දුෂ්කරක් ක්‍රියා කරපු කාලෙදි වත් නැහැ. බොහොම ටිකක් කාලා වතුර ටිකක් බීලා තමා ඉදලා තියෙන්නේ. දුෂ්කරක් ක්‍රියා ඉවර වෙන කොට ඇටයි හමයි විතරයි. පාර්‍යලේය වනෙදීත් කවුරු නැතත් සත්තු දන්වේල් දෙක වැරැද්දුවේ නැහැ කියලා කතාවල තියෙන්නේ. ඉතින් අපි මෙකටද මේ බොරු විස්වාස කරන්නේ. අනික ඔය වීඩියෝ එාකේ ඉන්න කෙනා ඩොලර් මිලියනයක් දෙන්න තරඟයක් තිබ්බා අවුරුදු ගානක් තමුන්ට අධ්‍යාත්මක බලයක් තියනවා කියලා ඔප්පු කලොත්.

    මෙ සිද්ධිය පර්යේෂණ වලින් තහවුරු වුණා - ඒ ගැන තමා ඔය මුල් post එකේ විඩියෝ එකේ තියෙන්නේ. ඔයා විඩියෝ එක බලලා නෑනේ.

    බුදුන් වහන්සේත් නොකා නොබී හිටියේ නැනේ.. මනුස්සයෙක්ට යන්න පුළුවන් උපරිම ලේවල් එකට ගිය කෙනෙක් නේ .........ඉතින් බන් මේ මොන විකාර ද නොකා නොබී ඉන්නවා කියන එක.

    අන්න ඒ විකාරේ පරික්ෂණ වලින් තහවුරු වුණ එක තමා මේ සීන් එක.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,870
    67,116
    113
    මුට පිස්සු බන් එක ලෙඩක් නෙමෙ තිබ්බේ මම දන්නා තරමින් ලෙඩ තුනක් තිබ්බා බුදුන්ට .. එකක් තමා ඔය මූ කිව්වා ඔලුවේ කැක්කුම ... අනික තමයි කොන්දේ අමාරුව.. ( පොත පතේ ඒක හැදුනා කියල කියන්නේ බුදුන් ඊට කලින් ආත්මෙක පොර පිටියකදී ප්‍රතිවාදීයෙක්ගේ කොන්ද කපු නිසා ලු.) අනික තමයි අවසාන් කාලේ හදුන ලෙඩේ.. මට දැන් එකේ නම මතක නෑ. .. eka hadunaa කියන්නෙත් ජිර්නයනට අපහසු හතු දානයක් ලැබුණු නිසාලු..

    බුදුන් වහන්සේත් නොකා නොබී හිටියේ නැනේ.. මනුස්සයෙක්ට යන්න පුළුවන් උපරිම ලේවල් එකට ගිය කෙනෙක් නේ .........ඉතින් බන් මේ මොන විකාර ද නොකා නොබී ඉන්නවා කියන එක.

    deyyo help karanawa wage kathawal thama.othchara deyyo buduhamdruwota adarei,eth oya ekama ledakin wath beranna beri una,itihin samanya minisu gena mona kathada.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    මෙ සිද්ධිය පර්යේෂණ වලින් තහවුරු වුණා - ඒ ගැන තමා ඔය මුල් post එකේ විඩියෝ එකේ තියෙන්නේ. ඔයා විඩියෝ එක බලලා නෑනේ.
    එහෙනම් ඇයි අර මනුස්සසයට රිසාල්ට් පෙන්නලා ඩොලර් මිලියනේ ගත්තේ නැත්තේ. මිනිහා දෙන්න තමා අහන්නේ. දන්නවද සායි බබාටත් දොස්තරලා බර ගානක් හිටියා ප්‍රාතිහාර්ය ඇත්ත කියලා කියපු. හැබයි එකෙක් වත් ආවේ නැහැ රු ලක්ෂයක් දෙන්න කියලා කතා කරහම.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එහෙනම් ඇයි අර මනුස්සසයට රිසාල්ට් පෙන්නලා ඩොලර් මිලියනේ ගත්තේ නැත්තේ. මිනිහා දෙන්න තමා අහන්නේ. දන්නවද සායි බබාටත් දොස්තරලා බර ගානක් හිටියා ප්‍රාතිහාර්ය ඇත්ත කියලා කියපු. හැබයි එකෙක් වත් ආවේ නැහැ රු ලක්ෂයක් දෙන්න කියලා කතා කරහම.
    සල්ලි වලට ආස නැතුව ඇති - යෝගී වරු ගොඩක් එහෙම නේ. සායි බබා ගැන නම් මම දන්නෙ නෑ - මේ සිද්ධිය දොස්තරලාම එක පාරක් නෙවි දෙපාරක්ම පරික්ෂණ කොරල තහවුරු වෙච්ච සිද්ධියක්.
     
    • Haha
    Reactions: weer 11

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    post එක කියවලා හරියට වටහාගන්න හැකියාවක් නෑනේ ඉතිම් - තවත් කතා කොරල පලක් තියෙනවද ?
    ඉතිං උඹ කිව්වෙ නොකා නොබී අවුරුදු ගණන් ඉන්නවා කියල. කො පෙන්නපන් එහෙම හිටපු එකෙක්.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    සල්ලි වලට ආස නැතුව ඇති - යෝගී වරු ගොඩක් එහෙම නේ. සායි බබා ගැන නම් මම දන්නෙ නෑ - මේ සිද්ධිය දොස්තරලාම එක පාරක් නෙවි දෙපාරක්ම පරික්ෂණ කොරල තහවුරු වෙච්ච සිද්ධියක්.
    ඇත්තට එක research paper එකක් දාපන් බලන්න. ඔක ඒතරම් ලොකු සොයාගැනීමක්.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතිං උඹ කිව්වෙ නොකා නොබී අවුරුදු ගණන් ඉන්නවා කියල. කො පෙන්නපන් එහෙම හිටපු එකෙක්.
    පෝස්ට් එක කියවලත් නෑ - ඒකෙ තියෙන විඩියෝ එක බලලත් නෑ - තව මොනව කතා කොරන්නද ඉතිම් !

    ඇත්තට එක research paper එකක් දාපන් බලන්න. ඔක ඒතරම් ලොකු සොයාගැනීමක්.

    ඒවා ඉන්දියාවේ national secrets ලූ - පිට දෙන්නෙ නෑලු
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    පෝස්ට් එක කියවලත් නෑ - ඒකෙ තියෙන විඩියෝ එක බලලත් නෑ - තව මොනව කතා කොරන්නද ඉතිම් !

    එතකොට මේ මොනවද

    මේ අවුරුද්ද වෙනකල් හිටපු ලෝකේ නිරෝගීතම මිනිහා තමා මේ. ඉපදිලා අවුරුදු 7 ඉඳලා මැරෙන මොහොත වෙන කල් බත් ඇටයක් කාල නෑ, වතුර බිංදුවක් බීලා නෑ - මුත්‍රා බිංදුවක් හලලා නෑ , මළ පහ කොරලම නෑ.

    මෙන්න මේ ක්‍රමයෙන් තමා ආදි සිංහලු අවුරුදු 120ට 220ක් ආවඩා ආයුබෝවේවා කිව්වේ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එතකොට මේ මොනවද
    එකම එක මිනිහයි මෙතෙක් ඔහොම ඉඳල තියෙන්නේ - එයා තමා ඔය මිනිහා - මිනිහාගේ ඒ හැකියාවට හේතුව - ඒ හේතුව පෙර දැනගෙන ඉඳලා ඊට අනුව ගලපගෙන අපේ ආදි සිංහලු උපරිමායුෂ වින්ද ක්‍රමය ගැනයි මම මේ කියල තියෙන්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    එකම එක මිනිහයි මෙතෙක් ඔහොම ඉඳල තියෙන්නේ - එයා තමා ඔය මිනිහා - මිනිහාගේ ඒ හැකියාවට හේතුව - ඒ හේතුව පෙර දැනගෙන ඉඳලා ඊට අනුව ගලපගෙන අපේ ආදි සිංහලු උපරිමායුෂ වින්ද ක්‍රමය ගැනයි මම මේ කියල තියෙන්නේ.
    එහෙනං බුදු හාමුදුරුවොයි , බක්කුල මහ රහතන් වහන්සේයි හිටියා කිව්වෙ බොරුවටද?
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43

    නාද්දි කට හෝදද්දියි වතුර පාවිච්චි කරා උනත්, ඒ අඩු ප්‍රමානයෙන් හිටියේ කොහොමද කියල ජේම්ස් ට කිව්වැකිද?

    නාපු වතුරත් මැන්නා කියල පරීක්ෂණ කරපු කට්ටිය කියලා.

    https://en.m.wikipedia.org/wiki/Prahlad_Jani

    Independent of DRDO studies, IIT Madras team has conducted an imaging study in 2017. They have collected Jani's brain images and measured the size of Pineal and Pituitary glands. The result of the imaging study shows that the size of Jani's Pineal and Pituitary glands are of the same order of a 10-year-old boy. The study results have been published in scientific journals.

    මේවා හැමොටම කරන්නෙ පුලුවන් වෙන්න ඕන කියන තර්කයෙ ඉදන් නේ හේතූවාදී සංගම් මේවා නිරීක්ෂණය කරන්නෙ.

    දැන් මේක කොහොම කරත් පිලිගන්නෙ නැති කෙනාට පිලිගන්නවන්න බෑ, මොකද ඒගොල්ල ඊනියා ස්වාධීන නිරීක්ෂකයන්.
    ස්වාධීන කිව්වට හේතුවාදීන් ලු, හේතූවාදීන්ට පුලුවන්ද හේතූවාදී නැඹුරුවෙන් (Bias) තොරව නිරීක්ෂණය කරන්න?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එහෙනං බුදු හාමුදුරුවොයි , බක්කුල මහ රහතන් වහන්සේයි හිටියා කිව්වෙ බොරුවටද?

    එතන මම අදහස් කොරල තියෙනවාද එතුමන්ලා දෙනමම දානේ නොවළඳන්නෙ නැතුව වැඩ හිටියා කියලා ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    එතන මම අදහස් කොරල තියෙනවාද එතුමන්ලා දෙනමම දානේ නොවළඳන්නෙ නැතුව වැඩ හිටියා කියලා ?
    නැත්තං, ඒ මනුස්සයව ඒ දෙන්නට සමාන කරල තියෙන්නෙ ඒකනෙ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නැත්තං, ඒ මනුස්සයව ඒ දෙන්නට සමාන කරල තියෙන්නෙ ඒකනෙ

    අනේ බොට සිංහල තේරුම් ගන්න බෑ බං - සමාන කොරලා නෑ - බොට සිංහල කියවගන්නත් බෑ. නිරෝගී කමින් දෙවැනි වෙන්නේ එතුමන්ලා දෙන්නාට පමණක් මගේ දැනුම අනුව කියලයි කියල තියෙන්නේ. එතනින් බුදු හාමුදුරුවොයි බක්කුල හාමුදුරුවොයි ආහාර නොවළඳා වැඩ හිටියාය කියන විදියෙ තේරුමක් කොහෙත්ම එන්නේ නෑ.

    බොට පයිත්තියං -