mcn indian wala godak yoga krma thiynawa. eka eka ayata eka eka talant develop karanna puluwan. hamadema science walinma proof karanna ba. me video ekath balnna.දැන් අපි පිලිගන්න උපරිම විදිහට අධ්‍යාත්මිකව ඉහලටම ගියේ බුදුහාමුදුරුවෝ. බුදු හාමුදුරුවෝ කෑම නොකා ඉදලා තියනවාද? දුෂ්කරක් ක්‍රියා කරපු කාලෙදි වත් නැහැ. බොහොම ටිකක් කාලා වතුර ටිකක් බීලා තමා ඉදලා තියෙන්නේ. දුෂ්කරක් ක්‍රියා ඉවර වෙන කොට ඇටයි හමයි විතරයි. පාර්‍යලේය වනෙදීත් කවුරු නැතත් සත්තු දන්වේල් දෙක වැරැද්දුවේ නැහැ කියලා කතාවල තියෙන්නේ. ඉතින් අපි මෙකටද මේ බොරු විස්වාස කරන්නේ. අනික ඔය වීඩියෝ එාකේ ඉන්න කෙනා ඩොලර් මිලියනයක් දෙන්න තරඟයක් තිබ්බා අවුරුදු ගානක් තමුන්ට අධ්‍යාත්මක බලයක් තියනවා කියලා ඔප්පු කලොත්.
mcn indian wala godak yoga krma thiynawa. eka eka ayata eka eka talant develop karanna puluwan. hamadema science walinma proof karanna ba. me video ekath balnna.
මුට පිස්සු බන් එක ලෙඩක් නෙමෙ තිබ්බේ මම දන්නා තරමින් ලෙඩ තුනක් තිබ්බා බුදුන්ට .. එකක් තමා ඔය මූ කිව්වා ඔලුවේ කැක්කුම ... අනික තමයි කොන්දේ අමාරුව.. ( පොත පතේ ඒක හැදුනා කියල කියන්නේ බුදුන් ඊට කලින් ආත්මෙක පොර පිටියකදී ප්‍රතිවාදීයෙක්ගේ කොන්ද කපු නිසා ලු.) අනික තමයි අවසාන් කාලේ හදුන ලෙඩේ.. මට දැන් එකේ නම මතක නෑ. .. eka hadunaa කියන්නෙත් ජිර්නයනට අපහසු හතු දානයක් ලැබුණු නිසාලු..Eka skill ekak ne develop karapu?aran apu pin ivarai nattan leda hadenne nane![]()
දැන් අපි පිලිගන්න උපරිම විදිහට අධ්‍යාත්මිකව ඉහලටම ගියේ බුදුහාමුදුරුවෝ. බුදු හාමුදුරුවෝ කෑම නොකා ඉදලා තියනවාද? දුෂ්කරක් ක්‍රියා කරපු කාලෙදි වත් නැහැ. බොහොම ටිකක් කාලා වතුර ටිකක් බීලා තමා ඉදලා තියෙන්නේ. දුෂ්කරක් ක්‍රියා ඉවර වෙන කොට ඇටයි හමයි විතරයි. පාර්‍යලේය වනෙදීත් කවුරු නැතත් සත්තු දන්වේල් දෙක වැරැද්දුවේ නැහැ කියලා කතාවල තියෙන්නේ. ඉතින් අපි මෙකටද මේ බොරු විස්වාස කරන්නේ. අනික ඔය වීඩියෝ එාකේ ඉන්න කෙනා ඩොලර් මිලියනයක් දෙන්න තරඟයක් තිබ්බා අවුරුදු ගානක් තමුන්ට අධ්‍යාත්මක බලයක් තියනවා කියලා ඔප්පු කලොත්.
බුදුන් වහන්සේත් නොකා නොබී හිටියේ නැනේ.. මනුස්සයෙක්ට යන්න පුළුවන් උපරිම ලේවල් එකට ගිය කෙනෙක් නේ .........ඉතින් බන් මේ මොන විකාර ද නොකා නොබී ඉන්නවා කියන එක.
මුට පිස්සු බන් එක ලෙඩක් නෙමෙ තිබ්බේ මම දන්නා තරමින් ලෙඩ තුනක් තිබ්බා බුදුන්ට .. එකක් තමා ඔය මූ කිව්වා ඔලුවේ කැක්කුම ... අනික තමයි කොන්දේ අමාරුව.. ( පොත පතේ ඒක හැදුනා කියල කියන්නේ බුදුන් ඊට කලින් ආත්මෙක පොර පිටියකදී ප්‍රතිවාදීයෙක්ගේ කොන්ද කපු නිසා ලු.) අනික තමයි අවසාන් කාලේ හදුන ලෙඩේ.. මට දැන් එකේ නම මතක නෑ. .. eka hadunaa කියන්නෙත් ජිර්නයනට අපහසු හතු දානයක් ලැබුණු නිසාලු..
බුදුන් වහන්සේත් නොකා නොබී හිටියේ නැනේ.. මනුස්සයෙක්ට යන්න පුළුවන් උපරිම ලේවල් එකට ගිය කෙනෙක් නේ .........ඉතින් බන් මේ මොන විකාර ද නොකා නොබී ඉන්නවා කියන එක.
එහෙනම් ඇයි අර මනුස්සසයට රිසාල්ට් පෙන්නලා ඩොලර් මිලියනේ ගත්තේ නැත්තේ. මිනිහා දෙන්න තමා අහන්නේ. දන්නවද සායි බබාටත් දොස්තරලා බර ගානක් හිටියා ප්‍රාතිහාර්ය ඇත්ත කියලා කියපු. හැබයි එකෙක් වත් ආවේ නැහැ රු ලක්ෂයක් දෙන්න කියලා කතා කරහම.මෙ සිද්ධිය පර්යේෂණ වලින් තහවුරු වුණා - ඒ ගැන තමා ඔය මුල් post එකේ විඩියෝ එකේ තියෙන්නේ. ඔයා විඩියෝ එක බලලා නෑනේ.
සල්ලි වලට ආස නැතුව ඇති - යෝගී වරු ගොඩක් එහෙම නේ. සායි බබා ගැන නම් මම දන්නෙ නෑ - මේ සිද්ධිය දොස්තරලාම එක පාරක් නෙවි දෙපාරක්ම පරික්ෂණ කොරල තහවුරු වෙච්ච සිද්ධියක්.එහෙනම් ඇයි අර මනුස්සසයට රිසාල්ට් පෙන්නලා ඩොලර් මිලියනේ ගත්තේ නැත්තේ. මිනිහා දෙන්න තමා අහන්නේ. දන්නවද සායි බබාටත් දොස්තරලා බර ගානක් හිටියා ප්‍රාතිහාර්ය ඇත්ත කියලා කියපු. හැබයි එකෙක් වත් ආවේ නැහැ රු ලක්ෂයක් දෙන්න කියලා කතා කරහම.
Ita passe ka&i kapu rilawa wage inna wenneඋබ කියන්නේ දීර්ග ආයුස ලබන්න කැරි කන්න කියලද ?![]()
ඉතිං උඹ කිව්වෙ නොකා නොබී අවුරුදු ගණන් ඉන්නවා කියල. කො පෙන්නපන් එහෙම හිටපු එකෙක්.post එක කියවලා හරියට වටහාගන්න හැකියාවක් නෑනේ ඉතිම් - තවත් කතා කොරල පලක් තියෙනවද ?
ඇත්තට එක research paper එකක් දාපන් බලන්න. ඔක ඒතරම් ලොකු සොයාගැනීමක්.සල්ලි වලට ආස නැතුව ඇති - යෝගී වරු ගොඩක් එහෙම නේ. සායි බබා ගැන නම් මම දන්නෙ නෑ - මේ සිද්ධිය දොස්තරලාම එක පාරක් නෙවි දෙපාරක්ම පරික්ෂණ කොරල තහවුරු වෙච්ච සිද්ධියක්.
පෝස්ට් එක කියවලත් නෑ - ඒකෙ තියෙන විඩියෝ එක බලලත් නෑ - තව මොනව කතා කොරන්නද ඉතිම් !ඉතිං උඹ කිව්වෙ නොකා නොබී අවුරුදු ගණන් ඉන්නවා කියල. කො පෙන්නපන් එහෙම හිටපු එකෙක්.
ඇත්තට එක research paper එකක් දාපන් බලන්න. ඔක ඒතරම් ලොකු සොයාගැනීමක්.
පෝස්ට් එක කියවලත් නෑ - ඒකෙ තියෙන විඩියෝ එක බලලත් නෑ - තව මොනව කතා කොරන්නද ඉතිම් !
මේ අවුරුද්ද වෙනකල් හිටපු ලෝකේ නිරෝගීතම මිනිහා තමා මේ. ඉපදිලා අවුරුදු 7 ඉඳලා මැරෙන මොහොත වෙන කල් බත් ඇටයක් කාල නෑ, වතුර බිංදුවක් බීලා නෑ - මුත්‍රා බිංදුවක් හලලා නෑ , මළ පහ කොරලම නෑ.
මෙන්න මේ ක්‍රමයෙන් තමා ආදි සිංහලු අවුරුදු 120ට 220ක් ආවඩා ආයුබෝවේවා කිව්වේ.
එකම එක මිනිහයි මෙතෙක් ඔහොම ඉඳල තියෙන්නේ - එයා තමා ඔය මිනිහා - මිනිහාගේ ඒ හැකියාවට හේතුව - ඒ හේතුව පෙර දැනගෙන ඉඳලා ඊට අනුව ගලපගෙන අපේ ආදි සිංහලු උපරිමායුෂ වින්ද ක්‍රමය ගැනයි මම මේ කියල තියෙන්නේ.එතකොට මේ මොනවද
එහෙනං බුදු හාමුදුරුවොයි , බක්කුල මහ රහතන් වහන්සේයි හිටියා කිව්වෙ බොරුවටද?එකම එක මිනිහයි මෙතෙක් ඔහොම ඉඳල තියෙන්නේ - එයා තමා ඔය මිනිහා - මිනිහාගේ ඒ හැකියාවට හේතුව - ඒ හේතුව පෙර දැනගෙන ඉඳලා ඊට අනුව ගලපගෙන අපේ ආදි සිංහලු උපරිමායුෂ වින්ද ක්‍රමය ගැනයි මම මේ කියල තියෙන්නේ.
එහෙනං බුදු හාමුදුරුවොයි , බක්කුල මහ රහතන් වහන්සේයි හිටියා කිව්වෙ බොරුවටද?
ඇත්තට එක research paper එකක් දාපන් බලන්න. ඔක ඒතරම් ලොකු සොයාගැනීමක්.
නැත්තං, ඒ මනුස්සයව ඒ දෙන්නට සමාන කරල තියෙන්නෙ ඒකනෙඑතන මම අදහස් කොරල තියෙනවාද එතුමන්ලා දෙනමම දානේ නොවළඳන්නෙ නැතුව වැඩ හිටියා කියලා ?
නැත්තං, ඒ මනුස්සයව ඒ දෙන්නට සමාන කරල තියෙන්නෙ ඒකනෙ