69 kata korona

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ගාර්මන්ට් එකේ 69 කට කොරෝනා. කලින්ම ගම්බිම්වලට ගියපු අය?
     
    Last edited:

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    යකෝ ගිය පාරනම් කොස් හරි තිබ්බා මේ පාර කොස් කොළ තමා තියෙන්නේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,105
    1
    31,637
    113
    - උඩරට -
    යකෝ ගිය පාරනම් කොස් හරි තිබ්බා මේ පාර කොස් කොළ තමා තියෙන්නේ

    කොස් කොල ඕනී නෑ බන්.
    තනකොල තියෙන්නේ. :lol:
    මම දැක්කා ගල් කිස්ස මහ හෝටලේ චෙෆ් පබ්ලිස් තනකොල වලින් රස මැල්ලුමක් හදන වීඩීයෝ එකක්. :D
    දේශීය ගෙවත්තේ හැදෙන ස්වාබාවික ශාක නේ. :rofl:
     
    • Wow
    Reactions: Gonawala_GUNE