hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    අනේ බොට සිංහල තේරුම් ගන්න බෑ බං - සමාන කොරලා නෑ - බොට සිංහල කියවගන්නත් බෑ. නිරෝගී කමින් දෙවැනි වෙන්නේ එතුමන්ලා දෙන්නාට පමණක් මගේ දැනුම අනුව කියලයි කියල තියෙන්නේ. එතනින් බුදු හාමුදුරුවොයි බක්කුල හාමුදුරුවොයි ආහාර නොවළඳා වැඩ හිටියාය කියන විදියෙ තේරුමක් කොහෙත්ම එන්නේ නෑ.

    බොට පයිත්තියං -
    එතකොට සිංහලු නොකා නොබී හිටියෙත් නැත්තං, අර යකා බුදු හැමුදුරුවන්ටයි බක්කුල මහරහතන් වහන්ස්ටයි සමානත් නැත්තං, උඹ හොඳකරපු කොරෝනාවකුත් නැත්තං, මොනවද මේ කොරෝනා හොඳකරනවා කියල චින මගුල් අල්ලගෙන දඟලන්නෙ

    බොට පයිත්තියං -
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    එකේ කියලා තියෙන්නේ මෙලයේ ව්‍යුහාත්මක වෙනසක් ගැනනේ. දැන් කියලා තියනවාද කොහොමද ඉන්ධන නැතුව යාන්ත්‍රනය වැඩ කරන විදිහ. අනික ඔය කරපු පරේක්ෂණ independent කියලා කාටද කියන්න පුළුවන්. අනික ඉන්දියන් පරේක්ෂණ ගැන නම් කියලා වැඩක් නැහැ. සිංහළුන්ගේ ජාන ගැන තරලු තුනකම සිංහළුගේ වැඩිම බෙන්ගලි ජාන ඉන්දියන් එකේ තමිල්නාඩු ජාන.
    ලෝකේ කෑම නොකා ඉන්නවා කියපු පලවෙනි කේස් එක මේක නෙමේ. හැම එකාම බොරු කියලා ඔප්පු උනාග ලේසිම විදිහ බලන්න පිටකරන හුස්මේ කාබන්ඩයොක්සයිඩ් ගාන බලන එක.
     
  • Apr 15, 2014
    5,817
    4,928

    වැඩක් නෑ උඹත් එක්ක කතා කොරලා -
     
    • Haha
    Reactions: hasithayad

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    එකේ කියලා තියෙන්නේ මෙලයේ ව්‍යුහාත්මක වෙනසක් ගැනනේ. දැන් කියලා තියනවාද කොහොමද ඉන්ධන නැතුව යාන්ත්‍රනය වැඩ කරන විදිහ. අනික ඔය කරපු පරේක්ෂණ independent කියලා කාටද කියන්න පුළුවන්. අනික ඉන්දියන් පරේක්ෂණ ගැන නම් කියලා වැඩක් නැහැ. සිංහළුන්ගේ ජාන ගැන තරලු තුනකම සිංහළුගේ වැඩිම බෙන්ගලි ජාන ඉන්දියන් එකේ තමිල්නාඩු ජාන.
    ලෝකේ කෑම නොකා ඉන්නවා කියපු පලවෙනි කේස් එක මේක නෙමේ. හැම එකාම බොරු කියලා ඔප්පු උනාග ලේසිම විදිහ බලන්න පිටකරන හුස්මේ කාබන්ඩයොක්සයිඩ් ගාන බලන එක.

    Independent කියල කිව්වට independent ද ? එහම අය dependent මොකුත්ම නැද්ද ?
    මේවා දුර යන සාකච්ඡා නේ.

    එච්චර වයස මිනිසෙකුට තරුණ මොලයක ව්‍යුහයක් තියෙන එකම පිනක් නේ. ඒවාට යාන්ත්‍රනය පින ඇයි බොද්ධ නම් පූරුවෙ කල පින් පලදීම පිලිගන්න බැරි.

    පින පල දීල රූපරැජිනියො වෙන්නෙ , ඔය කියන ජාන වලින් කිව්වොත් සම්භාවිතවක් තියෙනවා යම් ප්‍රමානෙක, මේකටත් එහමයි කිව්වොත්, 1/10^ඕන ගානක්.

    අපිටත් යම් ප්‍රමානයකින් කෑමක් බීම නොකා පුරුදු කලොත්යම් ප්‍රමානයකින් පුලුවන් ඇති , මේතරම් බැරිව ඇති කියල පිලිගන්න බැරි අපි සියල්ලොම දෙවියන් විසින් සමානව මැව්වා ඒ නිසා කොහොම හරි මේ දේ හැමොටම පුලුවන් වෙන්නම ඕන කියන තර්කයෙන්ද?

    ජාන , තමිල්නාඩුවේ බෙන්ගාලි ජාන සහ බෙන්ගාලියේ තමිල්නාඩු ජානත් ඇති. ඒවා සරල තර්ක. ජානේටත් වඩා පොඩි තව මොකක් හරි දෙයක් මනින්න තාක්ෂණය එනකල් තමයි ඔක්කොම ජාන උඩින් තියල කර අරින්නෙ.

    සර්වසම ජාන වලින් දෙන්නෙක් ඉපදුනොත්, හිතන්නෙ පතන්නෙත් සර්වසමවද ?
     
    උබ කියන්නේ මෙකක් ගැනද? ඔනෙම පර්යේෂනයක් independent කරන විදි තියනවා. එක පර්යේෂනයක් සාර්ථකනම් ඕ ප්‍රතිඵලයම තවත් කට්ටියකට ලෝකේ කොහේ හිටියත් ගන්න පුළුවන් වෙන්න ඔනේ. එහෙම නම් ඒ පර්යේෂනය සාර්ථකයි. පින පලදීලා රෑප රුජිනියො බිහි වෙන්නේ නැහැ. ඒකට ජාන තමා බල පාන්නේ. පින තියෙන්නේ එහෙම තැකන ඉපදෙන එක. අනික මොළය වයසට යන විදිහ එක එක එක්කෙනාගේ වෙනස්. ව්‍යහය වෙනස් වෙන්නේ නැහැ හැදිලා ඉවර උනාට පස්සේ. දෙවියෙක් නැහැ කියන හේතුවාදියෝ මෙකටද හිතන්නේ හැම මිනිහම සමානයි කියලා. හැබයි හැම මිනිහගේම යාන්ත්‍රනය සමානයි. ආමාශයෙන් හුස්ම ගන්න මිනිස්සු නැහැනේ. හැමොටම දවසකට ඕනේ කැලරි ප්‍රමාණයක් තියනවා. සාමාන්‍යයෙන් අහලා තියන විදිහට ධාන්‍ය වඩන කෙනෙකුට යම්තාක් දුරකට තමුන්ගේ සිරුර පාලනය කර ගන්න පුළුවන්. ඒත් ඇවිදින්න නැගිටින්න ඇස් ඇරන් කතාබහ කරන්න බැහැ. එකම ඉරියව්වෙන් බවුන් වඩන්න ඕනේ. එතකොට දවසකට ඔනේ කරන කැලරි ප්‍රමානය සැහෙන්න අඩු කරගන්න පුළුවන්. බුදු හාමුදුරුවෝ් දුෂ්කරක් ක්‍රියා කලේ එහෙම. මෙකා අලි පචයෙක්. අනික බෙංගාලේ උන්ට තමිල්නාඩු ජාන තියෙනවා. ඒත් ඒ ටිකම තමිල්නාඩු උන්ටත් තියනවා. ඒත් වැඩි හරිය උන්ට විතරයි තියේන්නේ. ඒ සමාන තා වලින් තමා කොහෙන්ද ආවේ බලන්නේ. සිංහල මිනිස්සු දිහා බැළුවම වතු දෙමල පෙනුම පේනවනම් ඉතින් අර පරේයේෂනේ හරි කිව්වැකි. ඒ වාගේ තමා ආදම්ගේ පාලම ඇමරිකන් විද්‍යාඥයන්ට අනුව ස්භාවිකයි. දෙමල අයට මිනිස්සු හදලා.
     
    • Like
    Reactions: Sen-lu

    Independent කරන්නේ කොහොමද දැන් මේ මනුස්සයා වගේම වෙන කෙනෙක් අරන්ද? මේ මනුස්සයාව independent රටකට අරන් ගිහින්දැ? ඒ රට independent උනේ කවද්ද ?

    මේ මනුස්සයාට බොරු කාරයෙක් කියල independently ඔප්පු කරලා තියෙනවාද ?

    රූප රාජිනියො බිහි වෙන්නේ "ජාන" නිසා පමනයි? ඒ කියන්නේ කම්ම නියාම කියල යමක් වෙන්නේම නෑනෙ.

    "ජාන" සර්වසම දෙන්නෙක් ඉපදුනොත් හිතන්නෙ එක විදියටමද?

    මම හද ගැන කියන්වා, උඹ ඇගිල්ලක් ගැන කියනවා, දෙන්නටම පිස්සු තද වෙන වැඩක් , තේරුමක් නෑ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එකේ කියලා තියෙන්නේ මෙලයේ ව්‍යුහාත්මක වෙනසක් ගැනනේ. දැන් කියලා තියනවාද කොහොමද ඉන්ධන නැතුව යාන්ත්‍රනය වැඩ කරන විදිහ. අනික ඔය කරපු පරේක්ෂණ independent කියලා කාටද කියන්න පුළුවන්. අනික ඉන්දියන් පරේක්ෂණ ගැන නම් කියලා වැඩක් නැහැ. සිංහළුන්ගේ ජාන ගැන තරලු තුනකම සිංහළුගේ වැඩිම බෙන්ගලි ජාන ඉන්දියන් එකේ තමිල්නාඩු ජාන.
    ලෝකේ කෑම නොකා ඉන්නවා කියපු පලවෙනි කේස් එක මේක නෙමේ. හැම එකාම බොරු කියලා ඔප්පු උනාග ලේසිම විදිහ බලන්න පිටකරන හුස්මේ කාබන්ඩයොක්සයිඩ් ගාන බලන එක.

    ඔය කොරල තියෙන්නේ ඒ මිනිහාගේ MRI scan එකක් නේ - MRI scan independent නොවෙන්න කොරන මැෂින් හදල තියෙන්නෙ කොහෙද කියහං බලන්න මුලින්.
     
    • Like
    Reactions: 326

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    Independent කරන්නේ කොහොමද දැන් මේ මනුස්සයා වගේම වෙන කෙනෙක් අරන්ද? මේ මනුස්සයාව independent රටකට අරන් ගිහින්දැ? ඒ රට independent උනේ කවද්ද ?

    මේ මනුස්සයාට බොරු කාරයෙක් කියල independently ඔප්පු කරලා තියෙනවාද ?

    රූප රාජිනියො බිහි වෙන්නේ "ජාන" නිසා පමනයි? ඒ කියන්නේ කම්ම නියාම කියල යමක් වෙන්නේම නෑනෙ.

    "ජාන" සර්වසම දෙන්නෙක් ඉපදුනොත් හිතන්නෙ එක විදියටමද?

    මම හද ගැන කියන්වා, උඹ ඇගිල්ලක් ගැන කියනවා, දෙන්නටම පිස්සු තද වෙන වැඩක් , තේරුමක් නෑ.
    ඉතින් බන් අම්මා තාත්තා දෙන්නම හෙන කැත මිටි පවුලකින් ඉපදෙන ළමයෙක් හොද ලස්සන උස කෙනෙක්වෙයිද? හැබයි පුදුම මෙලයක් වෙන්න පුළුවන්. හොඳ වාසනාවන්ත වෙන්න පුළුවන්. ඒක පින. නැත්නම් හොද පවුලක ඉපදීලා පුදුමාකාර විදිහට ලස්සන වෙන්න පුළුවන්. හැබයි ජීවිතයම කාලකන්නිවෙලා යන ඒකත් පිනද? තමුන් ගන්න තීරනත් පින පලදෙන්න බලපානවා. මම පින් පව් ගැන දන්නේ ඉස්කෝලේ කාලේ ඉගනගත්තුවා විතරයි. සර්වසම ජාන තියන දෙන්නෙක් උනත් තියෙන්නේ විඥාන දෙකක්. ඉතින් උන්දෙන්නා කොහොමද එකම විදිහට හිතන්නේ?
    ඔය මනුස්සයා බොරු කාරයෙක් නෙමේ කියලා ඔප්පුකරන්න තිබ්බා තව පර්යේෂණයක් කලානම් independent team එකකින්. කරපු එකක්වත් independent නොවෙන්නේ හැම එකටම ඕකාගේ දොස්තර කියන එකා පර්යේෂන මන්ඩලේ හිටපු එක. හැබයි අනිවාර්යයෙන්ම ඔකා බැහැ කියනවා. මොකද බොරු කාරයෙක් හින්දා. සායි බබා . තව මොකෙද්ද බබෙකුයි දෙන්නම ඔය වගේ කතා කියලා හැංගුනා. හැබයි මිනිස්සු වැල නොකැඩි ගියා. හොදට හම්බ කර ගත්තා.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    වැඩේ කියන්නේ ඔය වගේ තක්කඩි එලි බහින්නෙම ඉන්දියාවෙන්නේ. කලින් සායි බාබා කියල තක්කඩියෙක් දැන් තව එකෙක්. ෆැන්ටසි ලෝක වල ඉදල ආතල් ගන්න උන්ටනම් මරු.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    ඒ තැටියමයි යන්නෙ
    මුලින් හෙන කන්වින්සින් විදියට ගිහින් ටික ටික Obvious බොරු ගහල අන්තිමේ චාටර්ම වෙලා යනවා, ඒකම තමයි ඉන්ටෙන්ශන් එකත්.
    මං හිතන්නෙ මේ එකම ඩයල් එකක්.
    Too much time on his hands

    This bugger is known to be a retard

    ඉක්මනින් යන එවුන්ට තේරෙන්නෙ එහෙම තමා. ගොඩක් වෙලා අල්ලගෙන ඉන්න පුළුවන් නම් තමන්ටම මීටර් වෙනවා මේ කියන සිද්ධිය. ඒ ආතල් එකේ පට්ට බව දන්නො දනිති. නොවිඳපු එවුන්ට හිතාගන්නවත් බෑ.

    අඩෝ උඹට ඇට මිදුළු වලින් කැරි විදිනවා දැනෙනවද? :rofl:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    වැඩේ කියන්නේ ඔය වගේ තක්කඩි එලි බහින්නෙම ඉන්දියාවෙන්නේ. කලින් සායි බාබා කියල තක්කඩියෙක් දැන් තව එකෙක්. ෆැන්ටසි ලෝක වල ඉදල ආතල් ගන්න උන්ටනම් මරු.
    මේ ආතල් එක scientifically prove වුණ එකනෙ වැඩේ !
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    අම්මා තාත්තා දෙන්නම හෙන කැත මිටි පවුලකින් ඉපදෙන ළමයෙක් හොද ලස්සන උස කෙනෙක්වෙයිද?
    එහම වෙන්න බැරිද? බැරි බව Independently ඕප්පු කරලා තියෙනවද?
    ජාන වෙනස් වුනත්, එහම ජාන වෙනස් වෙන්නේ ඇයි ? අහඹු නම් ඇයි අහඹු වෙන්නේ?

    නැත්නම් හොද පවුලක ඉපදීලා පුදුමාකාර විදිහට ලස්සන වෙන්න පුළුවන්. හැබයි ජීවිතයම කාලකන්නිවෙලා යන ඒකත් පිනද?
    පවක් පලදීලා වෙන්න බැරිද, ඒ පුද්ගලයගේත් දෙමව්පියන්ගෙත්.

    සර්වසම ජාන තියන දෙන්නෙක් උනත් තියෙන්නේ විඥාන දෙකක්. ඉතින් උන්දෙන්නා කොහොමද එකම විදිහට හිතන්නේ?

    ඉතින් හරි නේ සහෝ, චිත්ත නියාම ක්‍රියාත්මක වෙන්නේ නෑ දෙන්නෙක්ට සමව, කර්ම නියාමත් එහෙමයි.
    මේ මනුස්සයාගේ කර්මය චිත්ත නියාම අනුව මේ මනුස්සයා මෙහෙමයි කියල පිළිගන්න තියෙන ප්‍රශ්නේ මොකක්ද? ඒ මනුස්සයා බොරු කාරයෙක් කියල වෙන ඔප්පු කරපු විස්තරේකුත් නැතිව, ඒ මනුස්සයාගේ MRI එකත් බොරු වෙන්න ඔන, ඒ තරම් බොරු කරලා මනුස්සයා ලබාගත්තු දෙයක් ගැන මහා ලොකු විස්තරේකුත් නෑ නේ.

    ඒ මිනිහා බොරුම කරා උනත්, ඇයි සිංහල බෞද්ධයන්ට කාර්ම නියාම චිත්ත නියාම පිළිගන්න බැරි ? බුදුහාමුදුරුවෝ දේශනා කරපුවා Independently පරීක්ෂණයක් කරලා නැති නිසාද?
    හොද වෙලාවට බුදුවරු පහල වෙන්නේ නැත්තේ , නැතිනම් ලංකාවේ සිංහල බෞද්ධයො බුදුහාමුදුරුවොන්ගේනුත් ඔක්ස්ෆෝර්ඩ් හාර්වර්ඩ් වලින් independently සහතික කරන එන්න කියයි.

    සියලු තත්ත්ව සමාන එක විචල්‍යක් පමණක් වෙනස් කරලා පර්යේශනේ කරන්න එපැයි. කිසිම විදියකින් සියලු තත්ත්ව සමාන කරන්න පුලුවන්ද? පුළුවන් අපිට මනින්න පුළුවන් දේවල් සමාන කරන්න විතරයි, එකත් මනින්න පුළුවන් ප්‍රමාණෙන් පමණයි.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    එහම වෙන්න බැරිද? බැරි බව Independently ඕප්පු කරලා තියෙනවද?
    ජාන වෙනස් වුනත්, එහම ජාන වෙනස් වෙන්නේ ඇයි ? අහඹු නම් ඇයි අහඹු වෙන්නේ?

    පවක් පලදීලා වෙන්න බැරිද, ඒ පුද්ගලයගේත් දෙමව්පියන්ගෙත්.

    ඉතින් හරි නේ සහෝ, චිත්ත නියාම ක්‍රියාත්මක වෙන්නේ නෑ දෙන්නෙක්ට සමව, කර්ම නියාමත් එහෙමයි.
    මේ මනුස්සයාගේ කර්මය චිත්ත නියාම අනුව මේ මනුස්සයා මෙහෙමයි කියල පිළිගන්න තියෙන ප්‍රශ්නේ මොකක්ද? ඒ මනුස්සයා බොරු කාරයෙක් කියල වෙන ඔප්පු කරපු විස්තරේකුත් නැතිව, ඒ මනුස්සයාගේ MRI එකත් බොරු වෙන්න ඔන, ඒ තරම් බොරු කරලා මනුස්සයා ලබාගත්තු දෙයක් ගැන මහා ලොකු විස්තරේකුත් නෑ නේ.

    ඒ මිනිහා බොරුම කරා උනත්, ඇයි සිංහල බෞද්ධයන්ට කාර්ම නියාම චිත්ත නියාම පිළිගන්න බැරි ? බුදුහාමුදුරුවෝ දේශනා කරපුවා Independently පරීක්ෂණයක් කරලා නැති නිසාද?
    හොද වෙලාවට බුදුවරු පහල වෙන්නේ නැත්තේ , නැතිනම් ලංකාවේ සිංහල බෞද්ධයො බුදුහාමුදුරුවොන්ගේනුත් ඔක්ස්ෆෝර්ඩ් හාර්වර්ඩ් වලින් independently සහතික කරන එන්න කියයි.

    සියලු තත්ත්ව සමාන එක විචල්‍යක් පමණක් වෙනස් කරලා පර්යේශනේ කරන්න එපැයි. කිසිම විදියකින් සියලු තත්ත්ව සමාන කරන්න පුලුවන්ද? පුළුවන් අපිට මනින්න පුළුවන් දේවල් සමාන කරන්න විතරයි, එකත් මනින්න පුළුවන් ප්‍රමාණෙන් පමණයි.
    ඔය ඉන්නේ රත්තරං පුරෝගෙන ඒ ටිනම මදැයි. ඩොකයි අනිත් රුලයි කාණඩෙම හොදට හම්බ කරගන්න ඇති.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,925
    165,823
    113
    එකමත් එක රටක
    title එක "සිංහල immunity ". උදාහරණය ඉන්දියන් යෝගියෙක් ..
    මොකද්ද මාතෘකාවේ තේරුම ?? ලංකාවේ උදාහරණයක් දෙන්නකෝ. ඉන්දියාවේ තරම් කපටි යක්කු කොහෙවත් නෑ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    title එක "සිංහල immunity ". උදාහරණය ඉන්දියන් යෝගියෙක් ..
    මොකද්ද මාතෘකාවේ තේරුම ?? ලංකාවේ උදාහරණයක් දෙන්නකෝ. ඉන්දියාවේ තරම් කපටි යක්කු කොහෙවත් නෑ

    ලංකාවේ ඔහොම පරික්ෂණ වලින් තහවුරු වෙච්චි case නෑ . කටකතා විතරයි තියෙන්නේ. ඒවා තේරුමක් නෑනේ ඉතිම්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,925
    165,823
    113
    එකමත් එක රටක
    ලංකාවේ ඔහොම පරික්ෂණ වලින් තහවුරු වෙච්චි case නෑ . කටකතා විතරයි තියෙන්නේ. ඒවා තේරුමක් නෑනේ ඉතිම්.
    එහෙනම් ඇයි මේ "ලංකාවේ immunity" කියලා දැම්මේ ?
    ඔහොම හිටපු හෝ දැනට කොහේ හරි ඉන්න තව එක්කෙනෙක් ගැන තොරතුරක් වත් කියන්න..