සිංහල Antibiotics

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සිංහල ප්‍රතිජීවක ඔසු වලින් ප්‍රධාන කාර්ය දෙකක් සිදු වෙනවා.

    1 අදාල විෂබීජය (ඒක වෛරස්ද, බැක්ටීරීයාද මොකක්ද කියන එක අදාළම නෑ) පවතින මාධ්‍යය පැසවනවා (ferment) ස්වාභාවිකව පැසවෙන්න යන කාලයට වඩා බොහොම ඉක්මනින්.

    2 ස්වේද ග්‍රන්ථි (sweat glands) ක්‍රියාත්මක කරවනවා - දහදිය මඟින් ඇඟ ඇතුලේ ආසාදනය එළියට ඇදලා දානවා.

    මේ උපායේ වාසි ගොඩක් තියෙනවා

    1 විෂබීජය මොකක්ද කියලා හඳුනාගන්න අවශ්‍ය වෙන්නෙම නෑ

    2 විෂබීජයට ප්‍රතිජීවක ඔසුවට ප්‍රතිරෝධය දක්වන්න ඉඩකඩක් ලැබෙන්නෙ නෑ

    3 ආසාදානය එක්ක උණ තිබ්බොත් ඉක්මනින් බහිනවා, නැත්තම් උණ එන්නෙම නෑ.

    4 දාඩිය දැමෙන නිසා ඇඟ ඇතුලේ ලේ ගමනාගමනයට බාධා වෙලා තියෙනවා නම් , ඒ බාධා සියල්ල නැති වෙලා ලේ ගමනය අළුත්වැඩියා වෙනවා. කවමදාකවත් amputate කොරන්න ඕන වෙන්නෙ නෑ.

    සුද්දො මේක දන්නෙ නෑ (හැබැයි රුසියන් සුද්දො නම් දන්නවා). ඉතිං උන් මොළ හෝදපු දොස්තර මෝන්ටිසෝරියේදි සුද්දන්ගෙම පොත් කට පාඩම් කොරපු බයෝ සැයෙන්ස් කොරලා වැඩිම ලකුණු ගත්තු ගිරව් රංචුව දන්නෙ නෑ. (ඇයි ඉතිං පොත් කට පාඩම් කොරන්න තියෙන තරමට වෙන වෙන දේවල් ගැන හොයන්න වෙලා නෑනෙ , ඒක තමා මොළ හේදිල්ල කියන්නේ)

    ඔය culture test කියන්නෙ පට්ටපල් අමු තිත්ත ප්‍රෝඩාවක් කියලා දැන් වැටහෙනවා ඇති බුද්ධිමතුන්ට !. (නමුත් විද්‍යාත්මකයිලු හොඳේ , ඒ නිසයි විද්‍යාත්මක ප්‍රෝඩාව කියල කියන්නෙ ඕකට)

    ඉතිං මේ මී ගොන් කම හංදා මුන් කොරගන්න පාපකර්ම මොනවාද ?

    1 උතුම් ඔසු තියාගෙන බාල බේත් ලෙඩ්ඩුන්ට දීම නිසා මතු සංසාරේ තමන්ට හරි වෙදකමක් , හරි වෛද්‍ය ප්‍රතිකාරයක් කීයටවත් ලැබෙන්නෙ නෑ. ඒ නිසා අන්ත දුක් විඳින්න වෙනවා. එහෙම ඩොක්කු ගණනාවකට වෙනවා මම දැකලා තියෙනවා.

    2 රටේ මිනිස්සුන්ගේ සල්ලි පිටරට නොයව ඉතුරු කොරගන්න ක්‍රමයක් තියෙද්දි , ඒවා පිටරට යවපු එකේ කරුමෙට - තමුන් ලඟ මතු සංසාරේ සල්ලි ඉතුරු වෙන්නෙ නෑ. දහ අතේ ණය වෙන්න වෙනවා.

    3 amputate නොකර සනීප කොරන්න ක්‍රම තියෙද්දි ඒවා පාවිච්චි නොකර amputate කොරන හංදා , තමන් මතු භව වල දිවි ඇති තෙක් ආබාධිතව උපදිනවා. මේ භවයෙ ආබාධිත වුණොත් 1 වෙනි පාප කර්මය විපාක දීලා කීයටවත් හොඳ කොරගන්න බැරි වෙනවා. (Consultant General Surgeon වෛද්‍ය S. S. ජයරත්න මහත්තයා කියන්නේ මේකේ exception එකක්. amputations ඇති පදම් කොරපු එතුමාගේ කොණ්දේ අමාරුව නිට්ටාවටම සුව වුණේ ආයුර්වේද වෙදකමෙන්, ඒවා දුර්ලභ අහඹු සිද්ධි)

    කොහොමද සුද්දා ගිල්ලවපු ගුලිය ? ලෙව කෑවත් සොරිම තමයි.

    මේ නූලත් බම්ප් කොරන් යමන් හාද ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    අනේ යකෝ උබ ඔය කියන ඒවා ඔච්චර පට්ට නන් ඇයි ඒ කාලෙ මිනිස්සුන්ට සමහර ලෙඩ හැදුනම කැලේට ගිහින් දාලා එන්නෙ? දැන් ඒ හැම ලෙඩක්ම හොද කරන්නෙ උබ ඔය බනින antibiotic වලින්. උබ දැන් දන්න කවුරුහරි කැලේට ගිහින් දාලා තියෙනවද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අනේ යකෝ උබ ඔය කියන ඒවා ඔච්චර පට්ට නන් ඇයි ඒ කාලෙ මිනිස්සුන්ට සමහර ලෙඩ හැදුනම කැලේට ගිහින් දාලා එන්නෙ?
    ඒ කොයි කාලෙද ?
    දැන් ඒ හැම ලෙඩක්ම හොද කරන්නෙ උබ ඔය බනින antibiotic වලින්.
    ඔය surgery වාට්ටු වල ඉන්නෙ කකුල් ඔතාගෙන, සැරව පෙරාගෙන , කකුල් අත් කුණු වෙලා , මාස ගණන් එකතැන් වෙලා - ඒ හොඳ කෙරිලි නේද ? අනේ පලයන් බං යන්න.
    උබ දැන් දන්න කවුරුහරි කැලේට ගිහින් දාලා තියෙනවද?
    මහීෂ කතා නොකියා හිටං
     
    • Like
    Reactions: PHBhagya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    ඒ කොයි කාලෙද ?

    ඔය surgery වාට්ටු වල ඉන්නෙ කකුල් ඔතාගෙන, සැරව පෙරාගෙන , කකුල් අත් කුණු වෙලා , මාස ගණන් එකතැන් වෙලා - ඒ හොඳ කෙරිලි නේද ? අනේ පලයන් බං යන්න.

    මහීෂ කතා නොකියා හිටං

    antibiotic හොයාගන්න කලින් කාලෙ තමා. :lol:
     
    • Haha
    • Like
    Reactions: dilann and Mohowk

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මගේ අප්පච්චිගේ අප්පච්චිත් යන්ත්‍ර මන්ත්‍ර සහ සිංහල වෙදකම විශේෂයෙන් ගෙඩි වෙදකම කරපු කෙනෙක් අප්පච්චි කියනවා ඉස්සර නුවර HOSITAL එකෙන් කකුල් කපන්ඩ වෙනවා කියපු ලෙඩ්ඩු ඕන තරම් ලොකු අත්ත හොඳ කරලා තියනවා කියල ඒ වගේම තමා මන්ත්‍ර වැඩ මේවා ඇහෙන් දැකපු දේවල් කතන්දර නෙවෙයි, ඒත් අපේ අවාසනාවට අප්පච්චිවත් සහෝදරයෝවත් කවුරුත් ඒවා ඉගෙනගත්තේ නෑ අද ඉතුරු පොත් ටික විතරයි.
     
    මන්ත්‍ර වැඩ නම් දැන් කාලේ ප්‍රායෝගික නෑ - හැබැයි amputations නම් එකක් වත් වෙන්නෙ නෑ සිංහල වෙදකමට නිසි තැන තිබ්බා නම්,
     
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මන්ත්‍ර වැඩ නම් දැන් කාලේ ප්‍රායෝගික නෑ - හැබැයි amputations නම් එකක් වත් වෙන්නෙ නෑ සිංහල වෙදකමට නිසි තැන තිබ්බා නම්,
    දැන් නම් ඉන්නේ හොරුනේ බන් ඒත් ඒ කාලේ කරපු දේවල් ඇහෙන් දැකපු අත් විදපු කෙනෙක් කියන හින්ද මන් විශ්වාස කරනවා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දැන් නම් ඉන්නේ හොරුනේ බන් ඒත් ඒ කාලේ කරපු දේවල් ඇහෙන් දැකපු අත් විදපු කෙනෙක් කියන හින්ද මන් විශ්වාස කරනවා.
    හොරුන්ගෙන් යමක සඵලතාව තීන්දු කොරන්න බෑනේ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔක්කොම හොදයි... මේ මොකක් ගැනද කියන්නේ
    සිංහල ප්‍රතිජීවක ඔසු කියන්නේ මොනාද?
    උදා. වෙනිවැල් ගැට ගැනද කියන්නේ...?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔක්කොම හොදයි... මේ මොකක් ගැනද කියන්නේ
    සිංහල ප්‍රතිජීවක ඔසු කියන්නේ මොනාද?
    උදා. වෙනිවැල් ගැට ගැනද කියන්නේ...?

    ඒක සිංහල ප්‍රතිජීවක වල එක අමු ද්‍රව්‍යයක් . සාමාන්‍යයෙන් අමුද්‍රව්‍ය 3 , 5 , 10 , 18 එන ප්‍රතිජීවක ඔසු තමා බහුලවම තියෙන්නේ. ඊටත් වඩා ප්‍රබල අමුද්‍රව්‍ය ජාති 30 ක් විතර එන ඒවත් බහුලවම සායනිකව දිනපතා භාවිතා කරනවා බලවත් ආසාදන ඉක්මනින් නැති කිරීම සඳහා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ තියෙන්නෙ කයිවාරු - වැඩ පෙන්නිලි එක්කම තමා

    උබත් ඇටෙන්ෂන් හෝ කෙනෙක් වගෙ, මොකක්හරි ගූ ගොඩක් ප්රමොට් කරලා මොඩයො ටිකක් අන්දාගෙන පොර වෙන්න දගලනවා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබත් ඇටෙන්ෂන් හෝ කෙනෙක් වගෙ, මොකක්හරි ගූ ගොඩක් ප්රමොට් කරලා මොඩයො ටිකක් අන්දාගෙන පොර වෙන්න දගලනවා
    ඕක ගූ ගොඩක් නම් ඔය ලෙඩා සහ තව ලෙඩ්ඩු හොඳ වෙන්න බෑනෙ - අඩුම තරමින් reinfect වෙලා කෙළ වෙන්න එපෑය.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,964
    165,879
    113
    එකමත් එක රටක
    ඕක ගූ ගොඩක් නම් ඔය ලෙඩා සහ තව ලෙඩ්ඩු හොඳ වෙන්න බෑනෙ - අඩුම තරමින් reinfect වෙලා කෙළ වෙන්න එපෑය.
    ඉතින් එහෙනම් ඇයි බන් ඉතිරි ලෙඩ්ඩු හොද කරන්නේ නැත්තේ ??
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතින් එහෙනම් ඇයි බන් ඉතිරි ලෙඩ්ඩු හොද කරන්නේ නැත්තේ ??
    කලින් කිව්වා නේද මම - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්ගේ අවසරය නෑ. ඒ නිසයි.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,271
    4,081
    113
    අනේ යකෝ උබ ඔය කියන ඒවා ඔච්චර පට්ට නන් ඇයි ඒ කාලෙ මිනිස්සුන්ට සමහර ලෙඩ හැදුනම කැලේට ගිහින් දාලා එන්නෙ? දැන් ඒ හැම ලෙඩක්ම හොද කරන්නෙ උබ ඔය බනින antibiotic වලින්. උබ දැන් දන්න කවුරුහරි කැලේට ගිහින් දාලා තියෙනවද?
    හුත්තෝ මෙහෙමත් මිනිස්සුන්ව වලේ දාන්න එපා 🤣🤣🤣🤣