සමුගන්නට අවසරයි

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    අඩෝ අප්පුවෝ යන්න එපා බන් උබ මේකෙ ඉන්නම ඕනි එකෙක්. උබ මම pm දාල අහපු ඒවට හරියටම උත්තරත් දුන්න බන්. උබට සෑහෙන knowledge එකක් තියනව ඒ විශය සම්බන්දව ඉතිං යන්නෙ නැතුව මේකට වෙලා වලියක් දාගෙන හිටපන්.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මූ යන්නෙ ඇයි කියල දන්නවද? මූට මීට වඩා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ.

    තව ටික දවසකින් කොරෝනා හොඳටම වැඩි උනාම ඔය සිංහල/ආයුර්වේද වෙද්දුයි, උන්ගෙන් බෙහෙත්ගත්ත එවුනුයි පෝලිමට කොරෝනා හදාගෙන කෙලවගන්නවා. එතකොට සිංහල වෙදකම විස්වාස කරන එවුන් අඩුවෙනවා. මූ කරපු වැඩේ සාර්ථකයි.

    අල්ලා හුඅක්බර්.
     
    • Haha
    Reactions: Zeuz

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අනේ පල පොන්නයා. ගිහින් තොලොන්චි වෙලා මැරිලම පල.

    මතක ඇතිව හැම වෙලාවෙම කොණ්ඩම් පාවිච්චි කරපන්. නැත්නම් අපරාදේ උඹට ළමයි හම්බුනොත් උනුත් උඹ වගේම අපතයෝ වෙනවා. මිනිස්සුන්ගේ මළ කුණෙන් ගොඩ ගිය අපතයා.
     
    • Like
    Reactions: waca

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    යන්න එපා @පිටියෙ-අප්පු ඔයා නැතුව අපි කොහොමද හක්කෙ සෙම අරින්නේ... මන් ඔයා කියපු නිසාම රතු මිරිස් කන එක නැවත්තුවා... ඔයා නැතුව කිරියට කිරි ඉතිරෙන්නෙ නෑ, බල්ලො බත් කන්නේ නෑ .. අපිට ඉර පායන්නෙ නෑ, අනේ අප්පුවෝ යන්න එපා
     

    sriamerican

    Well-known member
  • Aug 2, 2020
    1,723
    8,183
    113
    Bro, hang on, don't leave! I do not know what transpired, but you do not have to leave. Take some time to think and make the best decision.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    පිටියේ අප්පු කියන්නේ ඇත්තටම ආයුර්වේද / සිංහල වෙදකම් හරි කරන කෙනෙක්ද?

    අපොයි ඔව්. පොඩි පරහකට තියෙනෙන් බෙහෙත් ගන්න නන් ලගම පන්සලේ හාමුදුරුවන්ගෙන් අහල හොද වෙද මහත්තයෙක් හොයාගන්න වෙනව.

    මේ ටිකේ සැරටම පුක්ශනය උනා ඒකෙ අමරුව හරිගියාම ඒවි @maxtalker @හෙළයෙක් නේද සංගමේ කම්කරුවනේ
    :( :( :( මැහුන් වේලෙන්න කලින් ආයෙ පාරක් සෙට් උනානෙ හොදටම අමාරු වෙන්න ඇති මේ පාර. පව්
    ------ Post added on Feb 7, 2021 at 8:31 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    බලහන් මිනිහා උබව මතක්කරල නැති හැටි 🤣🤣🤣.
    අඩේ පොර අපිට සන්ගමයක් හදල දීල ගියෙ.
    https://elakiri.com/threads/එළකිරි-එක්සත්-මළවුන්ගේ-සංසදය.1974575/

    මේ පොන්ස්ව කවුරුවත් ගනන් ගත්තෙ නෑ අන්තිම ටිකේ. අවධාන ගණිකාවක් ටීක් ගහන්නද ගනන්ගන්නෙ නැති තැනක ඉදල.
     
    • Haha
    Reactions: hasithayad