යට විඩියෝ එකේ තියෙන්නේ - චීනය සාර්ඨකව කොරෝනා පරද්දපු ආකාරය ඇමෙරිකාවේ දොස්තරලාට පහදලා දෙන video conference එක.
මේකෙදි හෙළිදරව් වෙනවා සාම්ප්රදායින චීන වෙදකම (Traditional Chinese Medicine නැත්තම් TCM) තමා ප්‍රධානතම හේතුව කොරෝනා පරදින්න - TCM තමා කොරෝනා ආසාදනය මෘදු සහ මධ්‍ය අවස්ථා ඉඳලා උග්‍ර අවස්ථාවට ඒම වළක්වලා තියෙන්නෙ වැඩිපුරම.
එතකොට අද චීනේ කොරෝනා වලින් කවුරුත්ම මැරෙන්නෙ නෑ. ඒ TCM වලින් දෙන ප්‍රතිශක්තිය නිසා. කොරෝනා හැදුනට පස්සේ රෝගීන්ට දීපු යොදපු සාර්ථක ඔසු වලින් එකකුත් නවීන ක්‍රමයට නිපදවලා බෙදා හරින හැටි ඔය විඩියො එකේ තියෙනවා.
තව වැඩිදුර පින්තූර පහත යොමු වලින් බලාගන්න පුළුවන්
https://www.facebook.com/groups/569833386362401/permalink/3233249410020772/
https://www.facebook.com/groups/569833386362401/permalink/3241088239236889/
https://www.facebook.com/groups/569833386362401/permalink/3250187424993637/
https://www.facebook.com/groups/569833386362401/permalink/3259826557363057/
ඉතිං චීනේ මේ ක්‍රමය සාර්ථක වුණා නම් , ලංකාවේ අපිටත් මේ ක්‍රමය සාර්ථකව දියත් කොරලා කොරෝනා ඉතාම පහසුවෙන් පරද්දන්න පුළුවන්.
නමුත් !!! ඒක වෙන්නෙ නෑ තාමත් ! - බලන්න ඒකෙත් හැටි නේද ?

ඉන්දියාවේ ආයුර්වේදය කොරෝනා පරදපු හැටි පොඩ්ඩක් දාපං.