චීනය කොරෝනා පරද්දපු හැටි

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    යට විඩියෝ එකේ තියෙන්නේ - චීනය සාර්ඨකව කොරෝනා පරද්දපු ආකාරය ඇමෙරිකාවේ දොස්තරලාට පහදලා දෙන video conference එක.

    මේකෙදි හෙළිදරව් වෙනවා සාම්ප්‍රදායින චීන වෙදකම (Traditional Chinese Medicine නැත්තම් TCM) තමා ප්‍රධානතම හේතුව කොරෝනා පරදින්න - TCM තමා කොරෝනා ආසාදනය මෘදු සහ මධ්‍ය අවස්ථා ඉඳලා උග්‍ර අවස්ථාවට ඒම වළක්වලා තියෙන්නෙ වැඩිපුරම.

    එතකොට අද චීනේ කොරෝනා වලින් කවුරුත්ම මැරෙන්නෙ නෑ. ඒ TCM වලින් දෙන ප්‍රතිශක්තිය නිසා. කොරෝනා හැදුනට පස්සේ රෝගීන්ට දීපු යොදපු සාර්ථක ඔසු වලින් එකකුත් නවීන ක්‍රමයට නිපදවලා බෙදා හරින හැටි ඔය විඩියො එකේ තියෙනවා.

    තව වැඩිදුර පින්තූර පහත යොමු වලින් බලාගන්න පුළුවන්

    https://www.facebook.com/groups/569833386362401/permalink/3233249410020772/

    https://www.facebook.com/groups/569833386362401/permalink/3241088239236889/

    https://www.facebook.com/groups/569833386362401/permalink/3250187424993637/

    https://www.facebook.com/groups/569833386362401/permalink/3259826557363057/

    ඉතිං චීනේ මේ ක්‍රමය සාර්ථක වුණා නම් , ලංකාවේ අපිටත් මේ ක්‍රමය සාර්ථකව දියත් කොරලා කොරෝනා ඉතාම පහසුවෙන් පරද්දන්න පුළුවන්.

    නමුත් !!! ඒක වෙන්නෙ නෑ තාමත් ! - බලන්න ඒකෙත් හැටි නේද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,800
    113
    එකමත් එක රටක
    එහෙනම් බන් ඔච්චර ආයුර්වේදය හොදටම තියන ඉන්දියාව ඕක හොද කරගන්න ඕන නේ !! මෙහෙ උනුත් ඉන්දියාවේ යනවා ආයුර්වේද විභාග කරන්න . :rofl: ඉන්දියාවේ ආයුර්වේදය කොරෝනා පරදපු හැටි පොඩ්ඩක් දාපං.
     
    • Haha
    Reactions: Troop
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    චීනේ උන් මාස්ක් දාන්නෙ නැද්ද බං?😁

    5e6c457954f25c2f9d4ac4a3
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔය මොනවත් නෙමේ මනා විනයක් තිබ්බා නම් ඔය එක වයිරස එකක්වත් එන්නේ නැහැ. අපේ උන් පහු ගිය කාලේ මාස්ක් දැම්මෙවත් නැහැනේ ඔහේ හරක් වගේ ගියා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔය මොනවත් නෙමේ මනා විනයක් තිබ්බා නම් ඔය එක වයිරස එකක්වත් එන්නේ නැහැ. අපේ උන් පහු ගිය කාලේ මාස්ක් දැම්මෙවත් නැහැනේ ඔහේ හරක් වගේ ගියා

    ලෙඩ විනයෙන් හොඳ කොරන්න/ වළක්වන්න පුළුවන් නම් වෙදකම් පැවත එන්නෙ නෑනේ.
     
    • Like
    Reactions: Champ HB

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113

    😂මම ඉන්නෙ හොංකොං..මෙහෙ උන් නම් මාස්ක් දානව..මාස්ක් ගලවන තැන් ඒ කියන්නේ රෙස්ටුරන්ට්,බාර් වල තමා වැඩියෙන්ම ලෙඩ්ඩු හම්බවෙන්නෙ..දැන් ඒවත් වහන්න යන්නෙ..ඔය චීනේ මෙඩිසින් මෙහෙත් තියෙනව ලොක්කා..ඵහෙනම් උන්ටත් පුළුවන්නෙ මාස්ක් නොදා ඉන්න..😁😁

    https://www.dimsumdaily.hk/hong-kon...-and-bars-soon-if-cluster-outbreaks-continue/
     
    තිබ්බට බොන්නෙ නැතුව ඇති - හොංකොං වල ඉන්නෙ සුද්දාගේ චීන්නු නේ - ඉතිං උන්ට TCM දිරවන්නෙ නැතුව ඇති. ඇයි බේත් තිත්තයි නේ. ඉතිං immunity නැතුව ලෙඩේ හැදෙනවා ඇති.
     
    • Like
    • Haha
    Reactions: Champ HB and deanXX
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉන්දියාවේ ආයුර්වේදය කොරෝනා පරදපු හැටි පොඩ්ඩක් දාපං.

    මෙන්න ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරියක් London වල. ඉතිං ඉන්දියාවේ ඒවා ඕන නෑනේ.

    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,800
    113
    එකමත් එක රටක
    මෙන්න ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරියක් London වල. ඉතිං ඉන්දියාවේ ඒවා ඕන නෑනේ.
    ඇයි ඉන්දියාවේ නේද මෙහෙ උනුත් ගිහින් ආයුර්වේද විභාග කරන්නේ? ඔය ඉන්නවා / හිටියා කියන ඍසිවරු සෙට් එකත් හිමාලේ වගේ නේ ??
    ඉන්නේ ? කෝ ඉන්දියාවේ එන්න එන්න වැඩි වෙනවා විතරයි නේ බන් ? දවසට අලුතෙන් 80 000ක් පන්නලා හැදෙන්නේ.
    ලංකාවේ තියෙන්නේ ඉන්දියාවේ ආයුර්වේදයට සමාන එකක් මිසක් චීන වෛද්‍ය ක්‍රමය වගේ එකක් නෙවෙයි බන්. ඔය මගුල් වලින් හොද කරන්න බෑ කියන එකට ඉන්දියාව තරම් තව හොද උදාහරණයක් නෑ . කොහේ හරි ගැනියෙක් කියන මගුලක් නෙවෙයි, කරල තියන දෙයක් දාපං..
     
    • Like
    Reactions: D_Mad and Champ HB

    ඔය "ගෑණි" කොරෝනා ලෙඩ්ඩු 100කට වැඩිය හොඳ කොරපු කෙනෙක්. වෙන කොහෙවත් නෙවෙයි එංගලන්තෙ. ඒක වටින්නෙ නැද්ද ඉන්දියාවට වඩා ?
     
    • Like
    Reactions: Champ HB

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,800
    113
    එකමත් එක රටක
    ඔය "ගෑණි" කොරෝනා ලෙඩ්ඩු 100කට වැඩිය හොඳ කොරපු කෙනෙක්. වෙන කොහෙවත් නෙවෙයි එංගලන්තෙ. ඒක වටින්නෙ නැද්ද ඉන්දියාවට වඩා ?
    ඉරිසිවරු හිටපු ඉන්දියාවෙන් දීපන් උදාහරණ. :lol:
    100 මොකද්ද බන්. අපේ ලංකාවේ 3000කට වඩා හොද කරල ගෙදර යවල තියෙන්නේ.
    අනික මේ video එකක කවුරුහරි කිව්වම මම හොද කරා කියල කවුරුත් පිලි ගන්නේ නෑ . එහෙම බැලුවොත් උබලගේ "අනොජ් සිල්වා" කියන්නේ මෙහෙම කරා අරම කරා කියලා බොරු ගොඩක් ? ඒවත් ඇත්තද ?
    උබට දේවතාව ඇවිත් බමුණෙක්ට immunity වැඩි කරද්දී ඉන්දියාව හොදයි, කොරෝනා වලට ඉන්දියාව ඕන නෑලු. අනේ උබේ බොරුව නවත්තල මාසක් එකක් දාල ගෙදරට වෙලා ඉදපන් බන්. :lol::lol::lol::lol: ඉරිසිවරුන්ගේ බෙහෙත් වලින් ඉන්දියාව ගොඩ ගන්න බැරිනම්, මේ ලංකාවේ පම්පෝරි වෙද්දුන් මොක්කුද බන් .
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉරිසිවරු හිටපු ඉන්දියාවෙන් දීපන් උදාහරණ. :lol:
    අපේ ඒවා තියෙද්දි ඉන්දියාවෙන් ඕන නෑනේ

    100 මොකද්ද බන්. අපේ ලංකාවේ 3000කට වඩා හොද කරල ගෙදර යවල තියෙන්නේ.
    ඒ තනියම නෙවි නේ - ඒ සනීප වෙච්චි අයට reinfect වෙලත් එක්ක නේ - මරු සනීප කෙරිල්ල - ඇරත් 10කට වඩා මැරිලා නේ - මේ "ගෑණි" ගෙ අතින් එක කොරෝනා ලෙඩෙක්වත් මැරිලත් නෑනේ

    අනික මේ video එකක කවුරුහරි කිව්වම මම හොද කරා කියල කවුරුත් පිලි ගන්නේ නෑ .
    උඹ මොකෙක්ද බං

    එහෙම බැලුවොත් උබලගේ "අනොජ් සිල්වා" කියන්නේ මෙහෙම කරා අරම කරා කියලා බොරු ගොඩක් ? ඒවත් ඇත්තද ?

    කම්බ හොරුන්ව උදාහරණයට ගන්නවාද බං බුද්ධිමත්තු ?

    උබට දේවතාව ඇවිත් බමුණෙක්ට immunity වැඩි කරද්දී ඉන්දියාව හොදයි, කොරෝනා වලට ඉන්දියාව ඕන නෑලු. අනේ උබේ බොරුව නවත්තල මාසක් එකක් දාල ගෙදරට වෙලා ඉදපන් බන්. :lol::lol::lol::lol: ඉරිසිවරුන්ගේ බෙහෙත් වලින් ඉන්දියාව ගොඩ ගන්න බැරිනම්, මේ ලංකාවේ පම්පෝරි වෙද්දුන් මොක්කුද බන් .

    ඕවා කුජීත වීමේ ගති ලක්ෂණ. රෙද්දේ ගියාම කියන කතා. මනස උසස් අය නොකියන කතා.
     
    • Haha
    Reactions: dilann