දවසකට සමපෝෂ / යහපෝෂ පැකට් - 1 (උදේ හවස බාගෙ ගානෙ)
බිත්තර 2 ( උදේ හවස 1 බැගින් )
අල තම්බලා 200g ගානෙ උදේ හවස 400g ක්., කඩල මුංඇට එහෙමත් පුලුවන් වෙලාවට ගන්නව ඊට අමතරව.
ෆ්රෙෂ් මිල්ක් 500ml (උදේ හවස 250ml බැගින්)
ඕට්ස් 200g ( 100g බැගින් උදේ හවස)
තව තියෙනවනම් කෙසෙල් ගෙඩි දෙක ගානෙ විතර..
බත් හැර ඊට අමතරව ඔය මීල් ප්ලෑන් එක ගත්තොත් මහත් වෙයිද බන්?
බර තියෙන්නෙ 53kg වගේ.
මාස හයක් වගේ ඇතුලත බර වැඩිකරගන්න මට instructions ටිකක් දීහල්ලකෝ මචන්ලා..
Gym membership එක ගන්නව තව මාසෙකින් විතර. එතකම් home workout තමා..
හෙට ඉදන් මීල් ප්ලෑන් එක පටන් ගන්න කියල බැලුවේ.
බම්ප් එකක් දාගෙන යමුකො