මහත් වෙන්න කන්න ඕන කෑම

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    දවසකට සමපෝෂ / යහපෝෂ පැකට් - 1 (උදේ හවස බාගෙ ගානෙ)
    බිත්තර 2 ( උදේ හවස 1 බැගින් )
    අල තම්බලා 200g ගානෙ උදේ හවස 400g ක්., කඩල මුංඇට එහෙමත් පුලුවන් වෙලාවට ගන්නව ඊට අමතරව.
    ෆ්‍රෙෂ් මිල්ක් 500ml (උදේ හවස 250ml බැගින්)
    ඕට්ස් 200g ( 100g බැගින් උදේ හවස)

    තව තියෙනවනම් කෙසෙල් ගෙඩි දෙක ගානෙ විතර..

    බත් හැර ඊට අමතරව ඔය මීල් ප්ලෑන් එක ගත්තොත් මහත් වෙයිද බන්?:(

    බර තියෙන්නෙ 53kg වගේ.
    මාස හයක් වගේ ඇතුලත බර වැඩිකරගන්න මට instructions ටිකක් දීහල්ලකෝ මචන්ලා..

    Gym membership එක ගන්නව තව මාසෙකින් විතර. එතකම් home workout තමා..

    හෙට ඉදන් මීල් ප්ලෑන් එක පටන් ගන්න කියල බැලුවේ.

    බම්ප් එකක් දාගෙන යමුකො:P:yes:
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,562
    4,059
    113
    Unkown
    x.com
    සරලව කිව්වොත් ඔයා දැනට දිනකට ගන්න කැලරි (කෑම වලින් එන ශක්තිය ) ප්‍රමාණය වැඩි කලොත් අනිවා වෙනසක් තියෙයි.
    මෙකෙ තව ත්‍රෙඩ් එහෙම තිබුන ගොඩක්, යුටියුබ් වීඩියොත් ඇති ගොඩක්.
     
    • Like
    Reactions: Erzo

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඩයටීශියන්/නියුට්‍රශනිස්ට් කෙනෙක් හම්බෙලාම වැඩේ පටන් ගත්තොත් නරකද? එක පාරටම මිල් ප්ලෑන් වෙන්ස් කරන එකට වඩා ඒක හොදයි. යූ ටියුබ්, බුකි තියන ඒව ෆලෝ කරන්න යන්න එපා. ඒ ගැන එක්ස්පර්ට්ලගෙන් අහන්නෙ නැතුව.
    7billion people, 7 billion metabolisms
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Samaposha ta wada hondai oats.
    දෙකම එකපාර ගත්තොත් කොහොමත් හොඳයිනෙ නේද බන්

    bara wadi karannam nam ithin sugary dewal thama. lean muscle nam protein gahanna weyi

    ප්‍රෝටීන් ගැහුවත් වෙන්නෙ කෑම වලින් වෙන දේමනෙ නේද බන්,.. හොඳට ප්‍රෝටින් තියෙන කෑම කනවනම් වෙනම ප්‍රෝටින් ගන්න ඕන නැහැනෙ?
    හැබැයි ප්‍රෝටීන් 5g ගන්න නම් මස් කිලෝ ගානක් කන්න වෙනව. ඒ අතින් බලනකොට නම් ප්‍රෝටීන් ගහන එක හොඳයි..

    සරලව කිව්වොත් ඔයා දැනට දිනකට ගන්න කැලරි (කෑම වලින් එන ශක්තිය ) ප්‍රමාණය වැඩි කලොත් අනිවා වෙනසක් තියෙයි.
    මෙකෙ තව ත්‍රෙඩ් එහෙම තිබුන ගොඩක්, යුටියුබ් වීඩියොත් ඇති ගොඩක්.

    ඔව් මචන්, පරණ ත්‍රෙඩ් බලන ගමන්.. දැනට නම් ඔය විදියට කන්නෙ නෑ බිත්‍තර දෙක ගානෙ එහෙම.. වැඩියෙන් කාල ට්‍රයි එකක් දීල බලනවා..
    මාසයක් තියෙනවනෙ ජිම් යන්න කලින්..

    Calorie surplus ekak nathuwa mahath wen na. Workout nokara muscle hadenneth na

    වැඩියෙන් කෑවනම් හරිනෙ බන්?

    ඩයටීශියන්/නියුට්‍රශනිස්ට් කෙනෙක් හම්බෙලාම වැඩේ පටන් ගත්තොත් නරකද? එක පාරටම මිල් ප්ලෑන් වෙන්ස් කරන එකට වඩා ඒක හොදයි. යූ ටියුබ්, බුකි තියන ඒව ෆලෝ කරන්න යන්න එපා. ඒ ගැන එක්ස්පර්ට්ලගෙන් අහන්නෙ නැතුව.
    7billion people, 7 billion metabolisms

    අනේ මන්ද් මචන්. මමත් යූටියුබ් බලල තමා ඔය මීල් ප්ලෑන් එක ගන්න ඕන කියල හිතුවේ..
    තව පොඩ්ඩක් හොයල බලන්න ඕන කෝකටත්

    up

    kauda ubt oka recemond kare ?

    කවුරුවත් නැහැ බන්. මමමයි ට්‍රයි එකක් දෙන්න බැලුවෙ ඔය විදියටවත්..

    තෑන්ක්ස් මචන්
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    දවසකට සමපෝෂ / යහපෝෂ පැකට් - 1 (උදේ හවස බාගෙ ගානෙ)
    බිත්තර 2 ( උදේ හවස 1 බැගින් )
    අල තම්බලා 200g ගානෙ උදේ හවස 400g ක්., කඩල මුංඇට එහෙමත් පුලුවන් වෙලාවට ගන්නව ඊට අමතරව.
    ෆ්‍රෙෂ් මිල්ක් 500ml (උදේ හවස 250ml බැගින්)
    ඕට්ස් 200g ( 100g බැගින් උදේ හවස)

    තව තියෙනවනම් කෙසෙල් ගෙඩි දෙක ගානෙ විතර..

    බත් හැර ඊට අමතරව ඔය මීල් ප්ලෑන් එක ගත්තොත් මහත් වෙයිද බන්?:(

    බර තියෙන්නෙ 53kg වගේ.
    මාස හයක් වගේ ඇතුලත බර වැඩිකරගන්න මට instructions ටිකක් දීහල්ලකෝ මචන්ලා..

    Gym membership එක ගන්නව තව මාසෙකින් විතර. එතකම් home workout තමා..

    හෙට ඉදන් මීල් ප්ලෑන් එක පටන් ගන්න කියල බැලුවේ.

    බම්ප් එකක් දාගෙන යමුකො:P:yes:
    Hama welawema wathura beepan .. every 30 mins kehel kapan .kehel can gedara thiyenawa num ..most economic way 1 month enough
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Hama welawema wathura beepan .. every 30 mins kehel kapan .kehel can gedara thiyenawa num ..most economic way 1 month enough

    කෙහෙල් කාල වතුර බීවොත් මාසෙන් මහත් වෙනව කියල සුවර්ද බන්? Without workout:confused:
    කන්න ඕන මොන කෙසෙල්ද

    Dawalta kala budiyaganin. Masa hayen mahath wenawa
    මන් කකා බුදියන විදියට මෙලහට අලි පැටියෙක් වෙලා බන්, ඒත් කෝ නෑනෙ:baffled::lol:
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    කෙහෙල් කාල වතුර බීවොත් මාසෙන් මහත් වෙනව කියල සුවර්ද බන්? Without workout:confused:
    කන්න ඕන මොන කෙසෙල්ද

    Yako workout kalama ube calorie burn wenawa..thawa kettu wenawa.. simple trip get more than 2000 cal per day ..eka kehel gediyak cal 100 k wath dei ....kehel kanna kiyanne labai and gilinna lesei
     
    • Like
    Reactions: Erzo

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    api nikan kewath bada wediwenawa..api bada , mahatha adukaraganna balanne..ubala eke anith peththa :D
     
    • Haha
    Reactions: Erzo

    Koskos

    Junior member
  • Jul 28, 2020
    97
    72
    18
    Negombo
    mahath venna one nam carbohydrate vadipura badata denna
    Bath bathala oya deka tikak vadipura kavoth mahath venava
    Rataidi valatath mahath venava
     
    • Like
    Reactions: Erzo