මේ ඉස්සෝ කියන්නේ මොන වර්ගයද බන් ?? ඉස්සන්ගේ ෆොටෝ එකක් තියනවා නම් දාපන්කෝ. Scientific Name එක තියනවා නම් ඒකත් දාන්නකෝ....මගේ අම්මගේ ගම එරත්න.මම නිතරම ඔහේ යනවා මාසෙකට සැරයක්වත්..
අයියයි යාලුවෙකුයි ඉස්සෝ අල්ලා.යාලුවා මහ ගෙදරින් කාලා ආපහු යන්න යනකොට පාර අයිනේ කොටියා.
ෆොටෝ නන් නෑ බන්.මෙහෙ ඇලවල්.වල ඉන්නවා.රෑට ලයිට් එක ගැහුවම ලයිට් එක තියෙන තැනට එනවා.එතකොට තමා අල්ලන්නේ...ලබන පාර ගියාම තව පොඩ්ඩක් හොයලා බලනන් බන්.. හල්,බෙරලිය,දමින වගේ ඒවා ඕනි තරන් කනවා..මේ ඉස්සෝ කියන්නේ මොන වර්ගයද බන් ?? ඉස්සන්ගේ ෆොටෝ එකක් තියනවා නම් දාපන්කෝ. Scientific Name එක තියනවා නම් ඒකත් දාන්නකෝ....
Mcn me thread eke danna Sri pade naginakota oyalata wechcha monahri amuthu ho wishesha athdakeema tynwa nm eka me thread eke daganna oyalage achchila seeyala hri kypu katha tynwanm meke danna haskam anan manan okkoma
ahenm lassana bayankara wishesha siduweema danna labewa kyl praththana krnwa hode![]()
![]()
![]()
Anith lamai BUMP ekak dala Help ekak denna balnna![]()









බොහොම මෑතකදිනේ ඕක වහලා තියෙන්නේ.කලින් නන් බලන්න පුලුවන්ලු.ගලේ තිනවා කියනවා සිදුරක් ඇහැ තියලා බලන්න පුලුවන්ලු ඒකෙන් දැනුත් සිරි පතුල.මට නන් ගිය එක සැරේකවත් ඔය කියනවා වගේ එකක් හම්බවෙලා නන් නෑ...පොඩ්ඩක් හොයලා බලන්න්කෝ ඒ ගැනත්ඇත්තටම බුදුහාමුදුරුවෝ කන්දක් උඩ සිරිපතුල තියනව වගේ දෙයක් කලා කියල උබලා හිතනවද බං.
ඔය කියන සිදුරෙන් දැනටත් බලන්න පුලුවන් නේද? මන් ගිය දෙපාරෙම බැළුවා. සිරිපතුල තියපු මැනිකලු පේන්නෙ. එතනින් බැලුවම රතුපාටට පේනවා.බොහොම මෑතකදිනේ ඕක වහලා තියෙන්නේ.කලින් නන් බලන්න පුලුවන්ලු.ගලේ තිනවා කියනවා සිදුරක් ඇහැ තියලා බලන්න පුලුවන්ලු ඒකෙන් දැනුත් සිරි පතුල.මට නන් ගිය එක සැරේකවත් ඔය කියනවා වගේ එකක් හම්බවෙලා නන් නෑ...පොඩ්ඩක් හොයලා බලන්න්කෝ ඒ ගැනත්
මට හම්බ්ලා නෑ බන් සිදුර.සෙනග වැඩිනේ.මමත් අහලා තියෙන කතාවක්ඔය කියන සිදුරෙන් දැනටත් බලන්න පුලුවන් නේද? මන් ගිය දෙපාරෙම බැළුවා. සිරිපතුල තියපු මැනිකලු පේන්නෙ. එතනින් බැලුවම රතුපාටට පේනවා.
දාපන් මචං.Ammo ona taram siddi wela tiyanawa. Passe dannam. Phone eken type karanna giyama epa wenawa.
මගේ අම්මගේ ගම එරත්න.මම නිතරම ඔහේ යනවා මාසෙකට සැරයක්වත්.. කබරගල කියලා ගලක් තියනවා.ප්‍රසිද්ධ කෑම්පින්ග් කරන එක නෙමෙයි.වෙන එකක්.මේ කියම කබරගල උඩත් මම නන් ගිහිම් කෑම්පින්ග් කරලා තියනවා.ඒ ගලේ එක.පැත්තක සම්පූර්ණයෙන් හෙළ ලෝකාන්තේ වගේ.ඔය හෙලේ එක තැනක තියනවා පියස්සක් වගේ හැදිලා.පියස්ස තියන තැනට කබ දාලා තමා යනවා නන් යන්න පුලුවන්...ආච්චි කියනවා එයා පොඩි කාලේ පියස අස්සෙන් පානක් පත්තු වුනාලු කෙම්මුර දවසට,එක දවසක් ඒ පැත්තෙම වෙන ගෙදරක ගෑනු කෙනෙක් කුස්සිය අතුගාන ගමන් පාන පත්තු වෙනවා කියලා ලමයට පෙන්නලා තියෙනවා ඉපලෙන්.එදායින් පස්සේ ඒ පහන නිමිලා ගිහිම් ආයේ පත්තු වෙලා නෑ.
එරත්නෙ යනකොට තියෙන දිවා ගුහාවේ අබලා තියෙනවා ගෙම්බෙක් ගිය කෙනෙක් දැකලා ඇති.ඒතන පන්සල දියුණු කරපු කෙනාට ඔය ගල්ගුහාවේ ආස්‍රිතව හිටපු අමුනුස්ස බලවේග කරදර කරන්න අරන් තියෙනවා ඕක දියුණු කරනකොට ඒකෙන් ගැලවෙන්න තමයි ගෙම්බෙක් හදලා තියෙන්නෙ..ඇත්ත දිවා ගුහාව ඔක නෙමෙයි කියලයි ගම්මු කියන්නේ.ඒක තියෙන්නෙ මහා කැලේ ඇතුලේ කියලයි කියන්නේ.මහ කැලේ ඇතුලේ පලතුරු වත්තක් තියෙනවා කියලත් ගමේ කතාවක් තියෙනවා.හිටි ගමන් පොල් අතු එහෙමත් සීත ගගුල දිගේ පාවෙලා එනවා කැලේ මංමුලා වුන කෙනෙක්ට කෑම නන් වරදින්නෙ නෑ.මොනා හරි පලතුරු ගහක් හම්බෙනවාමයි.මහ ගෙදර ඉන්න මාමා මල් කපනවා.එයාට ඕනි වේවල් කපන්න ගියාම.එයාටත් පැනි.දොඩම් ගස් එහෙම හම්බෙලා තියෙනවා කැලේ අස්සේ,කුරුම්බා එහෙම...දවසක් මාමා මල් කපලා එනකොට හතු පිපිලා තිබිලා තියෙනවා එක තැනක.එනකොට අරන් එන්න බැරි නිසා ගිහින් මුට්ටිය එහෙම තියලා ආයේ එනකොට එතන ඌරු ලගින මඩ වලක් ඌරත් එතන ඉදලා තියෙනවා ඒ වෙලෙත්.මහසෝන් දිශ්ටිය කියලයු මාමා නන් කිව්වේ...අම්මෝ මම නන් බයයි ආවාරේ යන්න.කොල්ලෝ කියනව මම එරත්න පැත්තේ නිසා යමන් කියලා ඒ වුනාට මම සිරිපාද කැලේට බයයි.
අපි අවුරුද්දට සෙට් වුනාම හවසට රා එහෙම බීලා සෙට් වෙනවා.අපි තවම කොල්ලෝ නිසා ගෙදර බොන්නේ නෑ.ගෙදර බොන්නේ තාත්තලා මාමලා.අපි යනවා කැලේ ඇල්ල ගාවට හරි කලුවල ගාවට හරි.කලු වල ගාව දවසක්.හවස සෙට් වෙලා ඉන්න ගමන් ඉස්සෝ ඇල්ලුවා.ටිකක් වෙලා යනකොට එහායිම් ඇලට ගල් ගහනවා කවුරු හරි.කතාකලාට කතා කරන්නේ නෑ කවුරුවත්.දැන්ගත්තා බඩු හරි කියලා,වෙරි හිදුනා අපි මාරු වුනා...
තව දවසක් මම හිටියේ නෑ මේක වෙන දවසේ.අයියයි යාලුවෙකුයි ඉස්සෝ අල්ලා.යාලුවා මහ ගෙදරින් කාලා ආපහු යන්න යනකොට පාර අයිනේ කොටියා.එහෙමම ආපහු දුවලා.ආයේ කියන්න ඕනි නෑනේ බය වුනු පාර..මාමලා එහෙම කෑගහලා කොටියා පන්නලා තියෙන්නේ.
මේ කියැවෙන්නේ ප්‍රඥාරත්න මහත්තයලාගේ ගෙදර ගැනද ?මහ ගෙවල් එරත්නේ තියෙන්නේ.පොඩි කාලේ ඉදන් සිරිපාද කැලේ යනවා එනවා.හවසට අපි පොඩි කාලේ සෙට් එකම යනවා හකුරු හදන්න හදලා තියන කුස්සියට.හවසට හකුරු හදලා ඉවර වෙනකල් කුස්සියට වෙලා ඉන්නවා කතා අහ අහා.අපේ මහ ගෙදර තමා පලාතෙම ලොකුම ගෙදර,ආයේ වලව්ව තමා ඊට වඩා ලොකු.හවසට එනවා ගමේ කට්ටියත් කයිය ගහ ගහ ඉන්න.කුස්සියේ තිබ්බ බංකුවට අපි කියන්නේ පච බංකුව කියලා.කොහොමත් එක වේලකට 20කට 30කට උයන්න ඕනි.වැඩ කරන අයටයි එන අයටයි.මාරම ලමා කාලයක් ඒක නන් කියලා වැඩක් නෑ..
මම කවුද කියලා හොයා ගන්නවා තව කිව්වොත් එහෙමමේ කියැවෙන්නේ ප්‍රඥාරත්න මහත්තයලාගේ ගෙදර ගැනද ?