ශුගර් ලෙවල් එක බැලන්ස් එකේ තියාගන්න කෑම සහ බීම

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,436
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Simple Carbs = Sugar
    Complex Carbs = 50% Sugar

    Uba seeni adu karata wadak naa.. BATH PAAN piti kaama kana eka nawatthapan.

    Diabecon Himalaya (Eka ganna bayawenna deyak na eke thiyenne MAS BADDA standarized karala.. So eka hodai)

    Apple Cider Venegar (organic) Ekak aran 15ml with water beepan 3 times daily (patta bethak hama dekatama )

    Hoda Multi Vitamin ekak ekka D3 5000UI withara dosage ekak....


    Kada nobi .... Green smoothies beepan... a kiyanne kola jaathi wathurata dala blender karala ... (Heenbovitiya / karapincha / kale / carrot all kind of vegitables )


    Excerce karapan Cardio wage threadmill ekakata 40mins 4 times or 30mins 5 times


    Sugar adu wenna


    Ginider + Cinnamon capsules monahari brands waln aran beepan..

    Ah ashwagandha 2 times 2 capsules beepan.


    Oya okkoma use karapan... Mukuth side effects na... Owwa okkoma kaama natural... kaama ganin beth wage...

    FBS adu wei...3 moinths walin h1c aran balahan aniwa below 5.5 thiyey..


    Ape lankiawe kalakanni US kalakanni Nature eke Ayurveda / naturapcuticals use nokarata... Europe wala karanne owwa thamai!


    Ubata adu wei... Karala balapan..... Meformin wage JARA Drugs use karanna ona na... Drugs mafia ekak ban,!

    මචන් උබ කියල තියෙන Himalaya Diabecon, Apple Cider Vinegar, Ginger + Cinnamon Capsules, Ashwagandha වගේ දේවල් ගත්තොත් මෙට්ෆොර්මින් නවත්තන්න පුලුවන් කියලා උබ අත්දැකීමෙන් දන්නවද?

    මම Himalaya Diabecon එක ගැන ඇමසන් රිවිස් බැලුවා. ඒකේ සමහර එවුන්ගෙ ශුගර් ලෙවල් එක අඩු වෙලා, ඒත් සමහර එවුන්ට කිසිම වෙනසක් වෙලා නෑ.

    Capture.PNG




    මට දියවැඩියාව තිබ්බෙ නෑ කවදාවත්, බර 95Kg වෙච්ච නිසා පටන් ගත්තෙ

    උබට දියවැඩියාව නැති නිසා ෆාස්ටින් හිටියට අවුලක් නැහැ. ඒත් දියවැඩියාව තියෙන කෙනෙක් එක වේලක් ස්කිප් කරන්නත් හොද නැහැ.

    Skipping meals isn’t the best diet plan for anyone, but for people with diabetes, skipping a meal can lead to immediately dangerous blood sugar swings, as well as potential complications down the road.

    When we don’t nourish our bodies appropriately, our cells don’t get the energy they need to function, thereby zapping our energy stores, she explains. Although anybody can experience a feeling of crashing after skipping meals, people with diabetes — especially those on insulin or blood sugar–lowering medication — can suffer dangerous dips in blood sugar during these crashes, Pearson says. Managing blood sugar is key for avoiding diabetes-related complications down the road.

    “For diabetic people dependent on insulin or blood sugar–lowering medication, skipping meals can be more dangerous because it can lead to low blood sugar,” says Pearson.

    Source: https://www.everydayhealth.com/type-2-diabetes/diet/diabetes-diet-things-happen-when-you-skip-meals/
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචන් උබ කියල තියෙන Himalaya Diabecon, Apple Cider Vinegar, Ginger + Cinnamon Capsules, Ashwagandha වගේ දේවල් ගත්තොත් මෙට්ෆොර්මින් නවත්තන්න පුලුවන් කියලා උබ අත්දැකීමෙන් දන්නවද?

    මම Himalaya Diabecon එක ගැන ඇමසන් රිවිස් බැලුවා. ඒකේ සමහර එවුන්ගෙ ශුගර් ලෙවල් එක අඩු වෙලා, ඒත් සමහර එවුන්ට කිසිම වෙනසක් වෙලා නෑ.

    View attachment 96839
    Diabecon kiyanne mas bedda ban...ubata ekama ganna ona naa masbedda hariyata dose gatthanam hari...iw hamoogema chemistry wenas ne....adu wenawa ban ape tattage 182 owa karala covid kaale 89 gatta...gabai pora padi kamata statin (cholesterol walata bona jara behet..oya creator wage) apahu 120 withara awa...apahu dan pora metformin bonawa parents la ithin lankawe parana doca la kiyana ewa ahanawa ne.....ayurveda godak dewal and foods have ban...ah goraka choornaya santhaa ekath ganin.....thebu ekath patta... liver profile and renal profile pawa improve wenawa ...study about cholesterol and diabetes mafia....confidence hafa ganin...hadagena karala balala mata pim deepan
     
    • Love
    Reactions: Kolama

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    1) පොඩි බඩගිනිවලට මැලිබන් හෝ මන්චි බ්‍රෑන්ක් ක්‍රැකර්, කජු හෝ රට කජු කනවා.


    ගොඩක් ස්තූතියි!

    kaju kohenda ban ganne aduwata ??
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Coristol level wadi wenakan oya magule insulin stabelize karanna ban ban...stress life ne
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    තෙබුකොල මැල්ලුම හි‍ටු කියලා සීනී බහිනවලු , ලගදි දැන ගත්තේ :love2:
    පොඩ්ඩක් තිත්තයි

    සීනි ඔහොම අඩු කරොත් තෙබු පැෂන් දලු කාමරන්ගා කාලා
    වකුගඩු වලට කෙල වෙනවා

    කොලබ (දියවැඩියා තුවාල) 28 එකදිගට මාස 5k ලෙඩෙක් බලන් හිටියා මම
    සීනි එකපාර අඩු කරන බෙහෙත් බොන්න කන්න එපා.
    එහෙම ඇගේ සීනි අඩුකරන්න පුලුවන් නම් දියවැඩියාව කියලා ලෙඩක් නෑනෙ

    28 වාට්ටුව මස් කඩේ වගේ ඇගිලි කපලා කකුල් හාරලා පැසවලා
    පණුවො ගහලා මිනිස්සු ඉන්නවා.
    අනික තුවාල දැක්කා එක දිගට ඉදගෙන ඉදලා තට්ටම් වල ආපු.
    උබලට කියන්නේ නර්ස් අතේ අල්ල සම්පුර්ණයෙන්ම තුවාලේ ඇතුලට දානවා තුවාලේ සුද්ද කරන්න


    මස් මාළු පොලොස් කොල එලවලු පලතුරු බිත්තර සුදු මද
    295 1kg හෙල හාල් ඇඹුල් දොඩම්
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එහෙමනම් අප්පු හාමි අනුමත කරන්නෙ මොනවා කරන්න කියලද? :rolleyes:
    ඔය දියවැඩියාවට හේතු වෙන අපේ ඇඟේ සප්ත ධාතු ක්ෂය වෙන හේතුව හොයල ඒක නැති කොරලා - ඒවා ආපිට වැඩෙන්න සළස්වන්න ඕනා


    ඇඟේ ධාරිතාව කියන්නෙ මොකක්ද?
    ඇඟේ රස ධාතුවෙ ඉඳලා ශුක්‍ර ධාතුව දක්වා ධාතු හතේ පරිමාව - ඒක සමානව වැඩි වෙන්න ඕනා.
    ඔය කියන විදිහට ඇඟ මේදය විදිහට ආහාර ගබඩා කරල තියාගන්න එක ලෙඩක් ද 🤔
    මේදය වැඩියි කියන්නේ මේදය මේදෝග්නිය කියන ක්‍රියාවෙන් අට්ඨි (අස්ථි) ධාතුවට පරිවර්තනය වෙන්නෙ නෑ කියලයි- ඒ කියන්නෙ ප්‍රශ්නයක්. එහෙම වෙන්න බෑ,
     
    • Like
    Reactions: animation

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,436
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    kaju kohenda ban ganne aduwata ??

    කිලෝ එක රු. 2500යි බං. ගනන් අඩුද දන්නෙ නෑ. :rolleyes:


    ඔය දියවැඩියාවට හේතු වෙන අපේ ඇඟේ සප්ත ධාතු ක්ෂය වෙන හේතුව හොයල ඒක නැති කොරලා - ඒවා ආපිට වැඩෙන්න සළස්වන්න ඕනා

    ඒ වැඩේ කොහොමද/කොහෙන්ද කරගන්නෙ අප්පු හාමි? :eek:

    Coristol level wadi wenakan oya magule insulin stabelize karanna ban ban...stress life ne

    ඒ කියන්නෙ කොලෙස්ට්‍රෝල් වැඩි වෙන්න ඕනද බං? මගෙ දැනට ලිපිඩ් ප්‍රොෆයිල් එකේ කෑමෙන් එන කොලෙස්ට්‍රෝල් අඩුයි.

    මස් මාළු පොලොස් කොල එලවලු පලතුරු බිත්තර සුදු මද
    295 1kg හෙල හාල් ඇඹුල් දොඩම්

    "295 1kg හෙල හාල්" එකේ බ්‍රෑන්ඩ් එක මොක්ද්ද බං? ඒකේ විශේෂත්වය මොකද්ද?
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒ වැඩේ කොහොමද/කොහෙන්ද කරගන්නෙ අප්පු හාමි? :eek:

    ඔය ප්‍රතිකාරය දිගින් දිගටම කරගෙන ඇවිත් විශ්වාසය තහවුරු කරගෙන තහවුරු කරගත් විශ්වාසය කඩා නොගෙන ප්‍රසිද්ධ වුණ/ප්‍රසිද්ධ නොවුණ ප්‍රවීණ දේශීය වෛද්‍යවරු ඉන්නවා. එ කෙනෙක්ගෙන් කරගන්න පුළුවන්. ඒවගේම ඒ විදියට පෙනී ඉන්න කම්බ හොරුත් ඉන්නවා. එවුන් අසාධාරණ ගණන් අය කරනවා ප්‍රතිකාරය වලට. එහෙම ගොඩක් වියදම් නොවෙන සරල වෙදකමක් ඕක.
     

    uduwake1980

    Active member
  • Jul 19, 2016
    111
    28
    28
    Ras Tanura, Saudi Arabia
    සීනි කියන ඒක අාරේට ඒන්නත් පුලුවන් .....අනික උදේට හොදට කන්න...වතුර ලීටර් 2.5 වත් දවසට බොන්න ඔ්නා.. වතුර බොන කොට වාඩිවෙලා බෙනා ඒක...හා වතුර උගුට ටික වෙලාවක් කටේ තියාන් ඉදන්බො න ඒකත් හොදයි කියලා තමා කියන්නේ....පිටිකෑම අඩුකරන්න....මොකද ලංකාවේ තියෙන් හොද පාන් පිටි නොවේ. තුතපහ ගෙදරම හදාගන්න....ලංකාවේ ලෙඩ වැඩිවෙන් ඒක හේතුවක් ඒ්ක...කෑම වේලට නිතර රතුලුනු හා දෙහි කොත්තමල්ලි කොල ඒහෙම ඒකතු කරගන්න...හැමදේටම හොදයි... කන කෑම් වේල් වෙලාවට කන්න..රෑ කෑම හිතේ හැටියට නැතුව බඩේතරමට කන්න....තම්බබු හාල් අැගය හොදයි..... ඩයට් ප්ලෑන් දාලා අැගේ පතිශක්තිය අඩුකරගන්නේ නැතිව...මෙහෙම කාලා බලන්න...
     

    geethsha

    Active member
  • Jan 12, 2011
    265
    37
    28
    මචන්ලා, අපේ ඇගේ ශුගර් ලෙවල් එක බැලන්ස් එකේ තියාගන්න උදවු වෙන ලංකාවෙ මිලදී ගන්න තියෙන ශුගර් නැති කෑම සහ බීම වර්ග මොනවද? :rolleyes:

    මම දැනට..

    1) පොඩි බඩගිනිවලට මැලිබන් හෝ මන්චි බ්‍රෑන්ක් ක්‍රැකර්, කජු හෝ රට කජු කනවා.

    2) උදේට සහ හවසට සීනි නොදා ෆ්‍රෙශ් මිල්ක් බොනවා.

    3) හැමදාම උදේට ආයි කෝවක්කා එහෙම දාපු කොළකැද එකක් බොනවා.

    3) සතියෙ වැඩ කරන දවස් පහේ උදේට කවුපි හෝ මුං ඇට කනවා.

    4) සති අන්තෙ උදේට බත් පොඩ්ඩක් හෝ ඕට්ස් කනවා.

    5) රෑට තම්බපු එළවලු සමග මාළු හෝ මස්, එළවලු සුප් හෝ බ්‍රෑන්ක් ක්‍රෑකර් හතරක් කනවා.

    6) දවල්ට කොළ මැල්ලුමක් එක්ක සාමාන්‍ය විදිහට බත් කනවා.

    ඊට අමතරව දැනට සති තුනක වගේ ඉදන් සීනි (උදා: කේක්, කැවිලි, බිස්කට්, සීනි දාපු බීම) පාවිච්චිය සම්පූර්ණයෙන් නතර කලා. පිටි කෑමත් (උදා: ඉඳිආප්ප, පාන්, බනිස්) 99%ක් ම අඩු කරලා තියෙන්නෙ. උදහාරනයක් විදිහට කිව්වොත් පහුගිය සති තුනට එකම එක පාරක් ගෙදර කට්ටියත් එක්ක එලියට ගිය වෙලාවක එයාලා එක්ක නොකා බැරි නිසා පේස්ට්‍රි එකකුයි කට්ලට් එකකුයි කෑවා. සතියේ දවස් පහේ හැමදාම හවසට ජිම් ගිහින් දවස් තුනක් විනාඩි 40ක් කාඩියෝ එක්සයිස් කරනවා, අනිත් දවස් දෙකේ පොඩ්ඩ්ක් වෙයිට්සුත් කරනවා. සති අන්තයෙ උදේට 6KM විතර ඇවිදිනවා.

    මට දැනට අවුරුදු දෙකහාමාරක වගේ ඉදන් ඩයබිටිස් තියෙනවා, හැදිච්ච කාලේම ජිම් එහෙම ගිහින් හොදට කන්ට්‍රෝල් කරගත්තා. ඒත් පහුගිය කාලේ ජිම් වහලා තිබ්බ නිසා ආයි වැඩි වෙලා. දැනට මාසේකට විතර කලින් බලද්දි FBS එක 144‍යි HBA1C එක 7.7 යි. ඊට පස්සෙ මම ආයි ගේමට බැහැලා උඩ කියලා තියෙන විදිහට කන්න, බොන්න සහ ව්‍යායාම කරන්න පටන් ගත්තා. දැනට සති දෙකකට කලින් බලද්දි නම් FBS එක 101ට අඩු වෙලා තිබුනා. ඒත් HBA1C එක නම් තව මාස දෙකහමාරකින් වගේ තමයි බලන්න වෙන්නෙ. මොකද ඒකෙ 7 පැන්නාම අඩු වෙන්න මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් යනවා.

    ගොඩක් ස්තූතියි!
     
    • Love
    Reactions: Kolama

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    ඒක පාරට කොයි වෙලාවේ හරි එයි - ඇඟේ තියෙන ප්‍රතිශක්තිය ඕන ගාණට වඩා අඩු වෙච්චි හැටියේ - ඊට කලින් ටික ටික මහන්සි දැනෙන්න ගන්නවා. ඒක කවුරුත් ගණන් ගන්නෙ නෑ - ඒක පාරට නැගිටගන්න බැරි තරමට මහන්සි හැදෙනවා , නැත්තම් ප්‍රෙෂර් නගිනවා . එතකොට තමයි ඉස්පිරිතාලෙ දුවන්නේ. මොනම test එකකින් වත් ලෙඩේ හොයන්න බෑ.
    Ado oya kiyana kathawa mata una diet karala. Passe gas haduna.