Machan. Cinnamon + Honey , Then Thebukola
තෙබුකොල මැල්ලුම හිටු කියලා සීනී බහිනවලු , ලගදි දැන ගත්තේ
පොඩ්ඩක් තිත්තයි
Machan. Cinnamon + Honey , Then Thebukola
Simple Carbs = Sugar
Complex Carbs = 50% Sugar
Uba seeni adu karata wadak naa.. BATH PAAN piti kaama kana eka nawatthapan.
Diabecon Himalaya (Eka ganna bayawenna deyak na eke thiyenne MAS BADDA standarized karala.. So eka hodai)
Apple Cider Venegar (organic) Ekak aran 15ml with water beepan 3 times daily (patta bethak hama dekatama )
Hoda Multi Vitamin ekak ekka D3 5000UI withara dosage ekak....
Kada nobi .... Green smoothies beepan... a kiyanne kola jaathi wathurata dala blender karala ... (Heenbovitiya / karapincha / kale / carrot all kind of vegitables )
Excerce karapan Cardio wage threadmill ekakata 40mins 4 times or 30mins 5 times
Sugar adu wenna
Ginider + Cinnamon capsules monahari brands waln aran beepan..
Ah ashwagandha 2 times 2 capsules beepan.
Oya okkoma use karapan... Mukuth side effects na... Owwa okkoma kaama natural... kaama ganin beth wage...
FBS adu wei...3 moinths walin h1c aran balahan aniwa below 5.5 thiyey..
Ape lankiawe kalakanni US kalakanni Nature eke Ayurveda / naturapcuticals use nokarata... Europe wala karanne owwa thamai!
Ubata adu wei... Karala balapan..... Meformin wage JARA Drugs use karanna ona na... Drugs mafia ekak ban,!
මට දියවැඩියාව තිබ්බෙ නෑ කවදාවත්, බර 95Kg වෙච්ච නිසා පටන් ගත්තෙ
Diabecon kiyanne mas bedda ban...ubata ekama ganna ona naa masbedda hariyata dose gatthanam hari...iw hamoogema chemistry wenas ne....adu wenawa ban ape tattage 182 owa karala covid kaale 89 gatta...gabai pora padi kamata statin (cholesterol walata bona jara behet..oya creator wage) apahu 120 withara awa...apahu dan pora metformin bonawa parents la ithin lankawe parana doca la kiyana ewa ahanawa ne.....ayurveda godak dewal and foods have ban...ah goraka choornaya santhaa ekath ganin.....thebu ekath patta... liver profile and renal profile pawa improve wenawa ...study about cholesterol and diabetes mafia....confidence hafa ganin...hadagena karala balala mata pim deepanමචන් උබ කියල තියෙන Himalaya Diabecon, Apple Cider Vinegar, Ginger + Cinnamon Capsules, Ashwagandha වගේ දේවල් ගත්තොත් මෙට්ෆොර්මින් නවත්තන්න පුලුවන් කියලා උබ අත්දැකීමෙන් දන්නවද?
මම Himalaya Diabecon එක ගැන ඇමසන් රිවිස් බැලුවා. ඒකේ සමහර එවුන්ගෙ ශුගර් ලෙවල් එක අඩු වෙලා, ඒත් සමහර එවුන්ට කිසිම වෙනසක් වෙලා නෑ.
View attachment 96839
1) පොඩි බඩගිනිවලට මැලිබන් හෝ මන්චි බ්‍රෑන්ක් ක්‍රැකර්, කජු හෝ රට කජු කනවා.
ගොඩක් ස්තූතියි!
තෙබුකොල මැල්ලුම හිටු කියලා සීනී බහිනවලු , ලගදි දැන ගත්තේ
පොඩ්ඩක් තිත්තයි
ඔය දියවැඩියාවට හේතු වෙන අපේ ඇඟේ සප්ත ධාතු ක්ෂය වෙන හේතුව හොයල ඒක නැති කොරලා - ඒවා ආපිට වැඩෙන්න සළස්වන්න ඕනාඑහෙමනම් අප්පු හාමි අනුමත කරන්නෙ මොනවා කරන්න කියලද?![]()
ඇඟේ රස ධාතුවෙ ඉඳලා ශුක්‍ර ධාතුව දක්වා ධාතු හතේ පරිමාව - ඒක සමානව වැඩි වෙන්න ඕනා.ඇඟේ ධාරිතාව කියන්නෙ මොකක්ද?
මේදය වැඩියි කියන්නේ මේදය මේදෝග්නිය කියන ක්‍රියාවෙන් අට්ඨි (අස්ථි) ධාතුවට පරිවර්තනය වෙන්නෙ නෑ කියලයි- ඒ කියන්නෙ ප්‍රශ්නයක්. එහෙම වෙන්න බෑ,ඔය කියන විදිහට ඇඟ මේදය විදිහට ආහාර ගබඩා කරල තියාගන්න එක ලෙඩක් ද![]()
kaju kohenda ban ganne aduwata ??

ඔය දියවැඩියාවට හේතු වෙන අපේ ඇඟේ සප්ත ධාතු ක්ෂය වෙන හේතුව හොයල ඒක නැති කොරලා - ඒවා ආපිට වැඩෙන්න සළස්වන්න ඕනා

Coristol level wadi wenakan oya magule insulin stabelize karanna ban ban...stress life ne
මස් මාළු පොලොස් කොල එලවලු පලතුරු බිත්තර සුදු මද
295 1kg හෙල හාල් ඇඹුල් දොඩම්
ඒ වැඩේ කොහොමද/කොහෙන්ද කරගන්නෙ අප්පු හාමි?![]()
මචන්ලා, අපේ ඇගේ ශුගර් ලෙවල් එක බැලන්ස් එකේ තියාගන්න උදවු වෙන ලංකාවෙ මිලදී ගන්න තියෙන ශුගර් නැති කෑම සහ බීම වර්ග මොනවද?
මම දැනට..
1) පොඩි බඩගිනිවලට මැලිබන් හෝ මන්චි බ්‍රෑන්ක් ක්‍රැකර්, කජු හෝ රට කජු කනවා.
2) උදේට සහ හවසට සීනි නොදා ෆ්‍රෙශ් මිල්ක් බොනවා.
3) හැමදාම උදේට ආයි කෝවක්කා එහෙම දාපු කොළකැද එකක් බොනවා.
3) සතියෙ වැඩ කරන දවස් පහේ උදේට කවුපි හෝ මුං ඇට කනවා.
4) සති අන්තෙ උදේට බත් පොඩ්ඩක් හෝ ඕට්ස් කනවා.
5) රෑට තම්බපු එළවලු සමග මාළු හෝ මස්, එළවලු සුප් හෝ බ්‍රෑන්ක් ක්‍රෑකර් හතරක් කනවා.
6) දවල්ට කොළ මැල්ලුමක් එක්ක සාමාන්‍ය විදිහට බත් කනවා.
ඊට අමතරව දැනට සති තුනක වගේ ඉදන් සීනි (උදා: කේක්, කැවිලි, බිස්කට්, සීනි දාපු බීම) පාවිච්චිය සම්පූර්ණයෙන් නතර කලා. පිටි කෑමත් (උදා: ඉඳිආප්ප, පාන්, බනිස්) 99%ක් ම අඩු කරලා තියෙන්නෙ. උදහාරනයක් විදිහට කිව්වොත් පහුගිය සති තුනට එකම එක පාරක් ගෙදර කට්ටියත් එක්ක එලියට ගිය වෙලාවක එයාලා එක්ක නොකා බැරි නිසා පේස්ට්‍රි එකකුයි කට්ලට් එකකුයි කෑවා. සතියේ දවස් පහේ හැමදාම හවසට ජිම් ගිහින් දවස් තුනක් විනාඩි 40ක් කාඩියෝ එක්සයිස් කරනවා, අනිත් දවස් දෙකේ පොඩ්ඩ්ක් වෙයිට්සුත් කරනවා. සති අන්තයෙ උදේට 6KM විතර ඇවිදිනවා.
මට දැනට අවුරුදු දෙකහාමාරක වගේ ඉදන් ඩයබිටිස් තියෙනවා, හැදිච්ච කාලේම ජිම් එහෙම ගිහින් හොදට කන්ට්‍රෝල් කරගත්තා. ඒත් පහුගිය කාලේ ජිම් වහලා තිබ්බ නිසා ආයි වැඩි වෙලා. දැනට මාසේකට විතර කලින් බලද්දි FBS එක 144යි HBA1C එක 7.7 යි. ඊට පස්සෙ මම ආයි ගේමට බැහැලා උඩ කියලා තියෙන විදිහට කන්න, බොන්න සහ ව්‍යායාම කරන්න පටන් ගත්තා. දැනට සති දෙකකට කලින් බලද්දි නම් FBS එක 101ට අඩු වෙලා තිබුනා. ඒත් HBA1C එක නම් තව මාස දෙකහමාරකින් වගේ තමයි බලන්න වෙන්නෙ. මොකද ඒකෙ 7 පැන්නාම අඩු වෙන්න මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් යනවා.
ගොඩක් ස්තූතියි!
Ado oya kiyana kathawa mata una diet karala. Passe gas haduna.ඒක පාරට කොයි වෙලාවේ හරි එයි - ඇඟේ තියෙන ප්‍රතිශක්තිය ඕන ගාණට වඩා අඩු වෙච්චි හැටියේ - ඊට කලින් ටික ටික මහන්සි දැනෙන්න ගන්නවා. ඒක කවුරුත් ගණන් ගන්නෙ නෑ - ඒක පාරට නැගිටගන්න බැරි තරමට මහන්සි හැදෙනවා , නැත්තම් ප්‍රෙෂර් නගිනවා . එතකොට තමයි ඉස්පිරිතාලෙ දුවන්නේ. මොනම test එකකින් වත් ලෙඩේ හොයන්න බෑ.
සම්පූර්ණ විස්තරේ කියන්න බලන්න.Ado oya kiyana kathawa mata una diet karala. Passe gas haduna.