මචං මේකෙ කවුරු හරි ඉන්නවද කුරුණෑගල GSS කියන එකෙ වැඩ කරන හරි වැඩ කරපු හරි.. එකෙ night shift එක වැටෙන දවසට කෙල්ලොන්ට එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවද මචංලා 
මං මේ කියන්නේ අද ඊයෙ සීන් එකක් නෙවෙයි බං ඒත් මගෙ හිතට පට්ට විදියට වද දෙනවා මේක හැමදෙයක්ම මාට්ටු උනාට පස්සෙ කෙල්ල කිව්වෙ TEAM එක් භාර එකත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කියලා ඒත් රෑ ෆිල්ම් හෝල් නෑ කියලා මං දන්නවා බං ඔෆිස් එකෙන් එහෙම එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවනම් කියපන් 





