Lolman agent kenek gen chat karala ahuwahama ahema offer ekak ne quwa.... 3G paln eka witharai quwa thiyenne oya price ekata..
Lolman agent kenek gen chat karala ahuwahama ahema offer ekak ne quwa.... 3G paln eka witharai quwa thiyenne oya price ekata..
මචන්ලා හච් එකෙන් 15 වෙනිදා වෙනකන් අලුත් සිම් වලට අන්ලිමිටඩ් පැකේජ් එකක් දෙනවා. ටැක්ස් එකත් එක්ක 998 ජිබි 60 ක් හම්බ වෙනව 4ජී සහ 3ජී දෙකටම වැඩ. 60 පස්සේ 100 වෙනකන් 1 එම් බී පී එස් වලට අඩු වෙනව. කිසිම දෙයක් බ්ලොක් නෑ.
පරන සිම් වලට මෙක නෑ කීව්වා
සිග්නල් චෙක් කරල ගනිල්ලා
View attachment 96783
sure ekatama permanent tiyeida
aniwa rs 100 sim eka,u sakkarayada eka kiyanna.oka ganin puluwan kal use karala kela unoth wisi karapan
ඔන එකෙක්ට පුලුවන්. හැබැයි උබට පුලුවන් ආර්කෙඩ් ගිහින් උබ යුස් නොකරන ඒව ඩිස්කනෙක්ට් කරන්න. හොදම දේ සිම් ගද්දි ආර්කෙඩ් එකෙන්ම ගන්න. හට් වලින් ගත්ත කියන්නේ ඔක වෙනවMan mae baluwe ona ekekta wena ekekge namin sim ekak ganna puluwane bn.Uge id hari passport copiyak witarai one.
ඔන එකෙක්ට පුලුවන්. හැබැයි උබට පුලුවන් ආර්කෙඩ් ගිහින් උබ යුස් නොකරන ඒව ඩිස්කනෙක්ට් කරන්න. හොදම දේ සිම් ගද්දි ආර්කෙඩ් එකෙන්ම ගන්න. හට් වලින් ගත්ත කියන්නේ ඔක වෙනව