දැම්මම එලියට දාන එකක් නැ බන් .සෝමරත්න දිසානයක සුනාමි ෆිල්ම් එක කරලා තියෙන්නෙත් හෙන වියදමක් කරලා. ගෙවල් ඉදන් උකස්කරලා ෆිල්ම් එක කරල තියෙන්නෙ. ඇත්තටම හොද මට්ටමක ෆිල්ම් එක තියනවා. විශේෂයෙන් සවුන්ඩ් එහෙම. ඒකෙන් හිතන තරම ෆ්රොෆිට් ගන්න බැරි උනා කොරෝනා නිසා. " ද නිවුස් පේපර් " ෆිල්ම් එක තමා කොරෝනා වලින් පසේ පෙන්නන්න ගත්ත ෆිල්ම් එක. ඒක බලන්නත් මිනිස්සු වැඩිය අවෙ නැති නිසා ඒකත් පාඩුයි. හැබැයි ෆිල්ම් එක සුපිරියි. මෙහෙම ප්රශ්න තියෙනකොට කවුද බන් ෆිල්ම් රිලීස් කරන්නෙ. ගිය ගානවත් හොයා ගනන් බැරි උනොත් බෙල්ලෙ වැලදාගන්න තමා වෙන්නෙ.