අ

........
Windows 8.1 එක full reset කලා ආය install කලා දැන් lap එකේ Drivers නෑ ලැප් එක ආපූ CD එකත් නෑ...
Drivers දාගන්න එක නම් ලොකු දෙයක් නේමේ නේ...මට තියෙන ප්රශ්නේ මං ලග wifi router එකක් නෑ lan කරලා connect කරන්න මට drivers Download කරගන්න විදියක් නෑ
මට wifi drivers විතරක් දාගන්න තිබුනොත් හොදටම ඇති ඊට පස්සෙ drivers download කරගත හැකි
මෙච්චර කල් internet ගියේ phone එකේ Hotspot on කරලා
Wifi drivers දාන්න විදියක් කියන්නකෝ...
Singer X series
Product Code :- SINX-CEL-DC
MODEL : - W955LU