🔴BIG drivers Problem 😟😟😟

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    🤔🤔🤔🤔........

    Windows 8.1 එක full reset කලා ආය install කලා දැන් lap එකේ Drivers නෑ ලැප් එක ආපූ CD එකත් නෑ...

    Drivers දාගන්න එක නම් ලොකු දෙයක් නේමේ නේ...මට තියෙන ප්‍රශ්නේ මං ලග wifi router එකක් නෑ lan කරලා connect කරන්න මට drivers Download කරගන්න විදියක් නෑ

    මට wifi drivers විතරක් දාගන්න තිබුනොත් හොදටම ඇති ඊට පස්සෙ drivers download කරගත හැකි

    මෙච්චර කල් internet ගියේ phone එකේ Hotspot on කරලා😁

    Wifi drivers දාන්න විදියක් කියන්නකෝ...😔

    Singer X series
    Product Code :- SINX-CEL-DC
    MODEL : - W955LU
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,325
    1
    31,992
    113
    - උඩරට -

    DriverPack Offline Full - includes all drivers, operates without Internet connection - Driver Pack Offline Full
    මේක ඩවුන්ලෝඩ් කරලා තියා ගනින්..ඔක්කොම දේවල් තියෙනවා.

    LAN driver 8.38.115.2015 for Windows 8.1 64-bit. Lan Driver
     
    • Like
    Reactions: rakitha9

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    අඩේ මම ඕකෙන් Download කරා install කරාට පස්සේ මුකුත් නෑ
    ඕකත් Download කරා ඕකෙ run කරන්න මුකුත් නෑ නිකන් file විතරයී තියෙන්නෙ😔
     
    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    අඩේ මම ඕකෙන් Download කරා install කරාට පස්සේ මුකුත් නෑ

    ඕකත් Download කරා ඕකෙ run කරන්න මුකුත් නෑ නිකන් file විතරයී තියෙන්නෙ😔
    Manually select karanna aththe. device manager eken gihin update driver deela manually file location eka denna ona athi mama hithanne
     
    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    device manager gehin update karapn etapasse driver booster walin okkoma update karpn
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Official drivers site ekak nadda wena kage hari PC ekakin pen ekakata download karaganda?
    Oya wage ewa backup ekak thiyaganda epaye :(
    තැන්කුයී තැන්කුයී හැමෝටම...manual update කරා.....

    හැමෝටම Thanks😘😘😘😘😘💜💜💜💜💜
    රස්සාවක් කරන කාලෙකට 50 කාඩ් එකක් අරගෙ දෙන්නම් 😁😘😘😘💜