DARK TV SHOW එක ගැන

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    images.jpg

    ඔගෝල්ලෝ දැනටමත් බලලා ඇති DARK TV SERIOUS එක බලපු අය කියන්න බලන්න ඒ ගැන විස්තර ටිකක් මොකද මාත් ඕක බැලුවා මට තාම GREEK වාගේ තේරුම් ගන්න හරි අමාරුයි Seson 3 එකෙන් තවත් මොන්ගල් උනා මාව . ඉතින් මේ එක බලපු අය ඇති බලලා තේරුම් නොගිය කට්ටියත් ඇති ඒ හැමෝටම තේරෙන්න මේ පොස්ට් එකේ දාන්න බලන්න මේ ගැන විස්තරයක්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඕකෙ සිද්ද වෙන්නෙ ලෝකෙ 3ක් ඇතුලේ. ඔරිජිනල් ලෝකේ සහ ඔරිජිනල් ලෝකේ නිසා ඇති වෙච්ච පැරලල් වර්ල්ඩ් 2ක. මුලින්ම ටයිම් මැශින් එක හදන්නෙ ඔරිජිනල් ලෝකෙ සයන්ටිස්ට් මිනිහගෙ පුතාවයි ලේලිවයි මුනුපුරාවයි බේරගන්න. ඒකෙ සයිඩ් ඉෆෙක්ට් එකක් හැටියට තමා අනිත් ලෝක දෙක හැදෙන්නෙ. ඒ ලෝක දෙකේම මිනිස්සු ඉන්සෙස්ට් ෆැමිලීස්. මුල් සීසන්ස් දෙකේම උන් දැනන් හිටියෙ නෑ මෙතන ලෝක 3ක සීන් එකක් කියලා. සීසන් 3 වල තමා උන් ඔරිජිනල් ලෝකෙට ගිහින් සයන්ටිස්ට් ටයිම් මැශින් එක හදන එක නවත්තන්න යන්නෙ. එක නවත්තන එකම ක්‍රමේ තමා මිනිහගෙ පුතාවයි ලේලි වයි ඇක්සිඩන්ට් වෙන එක නවත්තන එක. ඒක නවත්තපු ගමන් ටයිම් මැශින් එක හද්දන්න ඕන වෙන්නෙ නෑ සයන්ටිස්ට්ට එතකොට තව ලෝක දෙකක් හැදෙන්නෙත් නෑ. ඉතින් ඒ ලෝක දෙක අතුරුදහන් වෙල ඔරිජිනල් ලෝකෙ විතරක් ඉතුරු වෙනවා.
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    people who has low IQ can't understand the plot :P adow I'm just kidding ...! Sinhala Reviews thiyanwa YouTube eka balanna..!
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,305
    12,559
    113
    Piliyandala
    ඕකෙ සිද්ද වෙන්නෙ ලෝකෙ 3ක් ඇතුලේ. ඔරිජිනල් ලෝකේ සහ ඔරිජිනල් ලෝකේ නිසා ඇති වෙච්ච පැරලල් වර්ල්ඩ් 2ක. මුලින්ම ටයිම් මැශින් එක හදන්නෙ ඔරිජිනල් ලෝකෙ සයන්ටිස්ට් මිනිහගෙ පුතාවයි ලේලිවයි මුනුපුරාවයි බේරගන්න. ඒකෙ සයිඩ් ඉෆෙක්ට් එකක් හැටියට තමා අනිත් ලෝක දෙක හැදෙන්නෙ. ඒ ලෝක දෙකේම මිනිස්සු ඉන්සෙස්ට් ෆැමිලීස්. මුල් සීසන්ස් දෙකේම උන් දැනන් හිටියෙ නෑ මෙතන ලෝක 3ක සීන් එකක් කියලා. සීසන් 3 වල තමා උන් ඔරිජිනල් ලෝකෙට ගිහින් සයන්ටිස්ට් ටයිම් මැශින් එක හදන එක නවත්තන්න යන්නෙ. එක නවත්තන එකම ක්‍රමේ තමා මිනිහගෙ පුතාවයි ලේලි වයි ඇක්සිඩන්ට් වෙන එක නවත්තන එක. ඒක නවත්තපු ගමන් ටයිම් මැශින් එක හද්දන්න ඕන වෙන්නෙ නෑ සයන්ටිස්ට්ට එතකොට තව ලෝක දෙකක් හැදෙන්නෙත් නෑ. ඉතින් ඒ ලෝක දෙක අතුරුදහන් වෙල ඔරිජිනල් ලෝකෙ විතරක් ඉතුරු වෙනවා.
    Short and sweet onna kiyala thiyenawa

    Season 1 and 2 balala kathaava gena hithanna epaa... oluwa kuruwal welaa yanawa

    anthima tika wenakamma balanna

    mata Endgame eke snap eka mathak unaa arun tika disappear wena widihata
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    පට්ට සීරීස් එක, සීසන් 2ක් බැලුව :yes:
    ඇත්තද Dexter අලුත් සීසන් එකක් එනව කියන්නෙ?
    අම්මටහුදු ඕවමයි යකෝ ඕක ඉවර කරපු විදිය නම් මෙලෝ රහක් නැහැ අලුත් සීසන් එක ඒක හැදුවොත් හොදයි :D
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    අම්මටහුදු ඕවමයි යකෝ ඕක ඉවර කරපු විදිය නම් මෙලෝ රහක් නැහැ අලුත් සීසන් එක ඒක හැදුවොත් හොදයි :D
    DAN THIYANA TV SHOW EKKA BALADI ME TV SHOW LAGING THIYANNA BA ATHATAMA DAN ENNA ONA TREND EKA THAMA OYA GAHA MARAGANNA EWA NAME MINISUNTA PRASHANAYK ITHURU KARALA IWARA WENA TV SHOW THAMA GAHANNA ONA MACHANLA MOKADA KAMLI NATHUWA BALANNA PULUWAN DAN THIYANA SAMAHARA TV SHOW CHOKA BAILA WAGE
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    DAN THIYANA TV SHOW EKKA BALADI ME TV SHOW LAGING THIYANNA BA ATHATAMA DAN ENNA ONA TREND EKA THAMA OYA GAHA MARAGANNA EWA NAME MINISUNTA PRASHANAYK ITHURU KARALA IWARA WENA TV SHOW THAMA GAHANNA ONA MACHANLA MOKADA KAMLI NATHUWA BALANNA PULUWAN DAN THIYANA SAMAHARA TV SHOW CHOKA BAILA WAGE
    ඔව් මම කිව්වේ ඩෙක්ස්ටර් ගැන බන් ඒක ඉවර උන විදිය මෙලෝ රහක් නැහැ, දැන් එන ඒවා බලන්නේ නැහැ මමත් :dull:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    අම්මටහුදු ඕවමයි යකෝ ඕක ඉවර කරපු විදිය නම් මෙලෝ රහක් නැහැ අලුත් සීසන් එක ඒක හැදුවොත් හොදයි :D

    :yes: