මට මේක කියන්න හිතුනේ මේ ත්‍රෙඩ් ඵක නිසා https://elakiri.com/threads/ගෑනි-එක්ක-අමරුයි.1957187/ මගේ අත්දැකීමුත් ඵක්ක...මේකයි ලංකාවෙ ගෑණු ලව් කරන කාලෙ හිතන්නේ පිරිමියව බැඳගත්තහම ඔක්කොම හරි කියල..
බැඳගත්තහම ටික කාලයක් යනකොට මිනිහ ඵන්න ඵහෙම පරක්කු උනහම ගෑණි බය වෙනව මූ වෙන ඵකෙක් ඵක්ක සෙට් වෙලාද දන්නෙ නැහැ කියල..ඊට පස්සෙ තමා ඔය ළමයෙක් හදමු කිය කිය කන් කෙඳිරි ගාන්නෙ.ඒකට හේතුව විදිහට ගොඩක් වෙලාවට දෙන්නෙ ඵයාගෙ අම්ම, සහෝදරයො, නෑදෑයො අහනව තාම ළමයෙක් නැත්තෙ මොකද අරක මේක තමා..
මිනිහ කැමති වෙනකන්ම කියවිල්ලයි මූණ දෙක කරන් තරහෙන් වගේ ඉන්නව..මිනිහ ඉතිං ඒ ගැටේට අහුවෙලා ළමයෙක් හදනවා..ළමය හම්බවෙනකන් ඉතිං දෙන්නම කිරියි පැණියි වගේ.ළමය හම්බවුනහම ගෑණි හිතන්නෙ දැන් නම් මිනිහ මගේ විතරමයි කියල.මිනිහ ළමයි හදන්න කලින් ළමයින්ට අකමැති උනාට තාත්ත කෙනෙක් උනාට පස්සෙ ඵන හැඟීම නිසා අැත්තම කියනවනම් ගෑණිට වඩා ළමයට අාදරේ වෙනව.ඒක ඔය මේකේ ළමයි ඵපා බල්ලො හොඳයි කියන හැම කෙනාටම අදාලයි..ඒ දේ ගෑණි දන්න නිසා ළමය හම්බවෙලා මාසයක් දෙකක් යනකොට මුල්ම ප්‍රහාරය ගෑණි දියත් කරනව.
අැත්තම කියනවනම් ළමයා තමයි ගෑණිට තියෙන හොඳම බර අවිය.වැඩ වැඩියි නිදි මතයි වගේ දේවල් කිය කිය කියවනවා නිතරම..ඊට පස්සෙ ඵන්න ඵන්නම ඵක ඵක ප්‍රශ්ණ.මිනිහ පුළුවන් හැම වෙලාවෙම හැම උදව්වක්ම කරනව ළමයට තියෙන අාදරේ නිසා.ඒත් ගෑණිට ඒ කරන දේවල් මදි.ඔය කාලෙ තමා ජීවිතේට බීල නැති උනුත් බොන්න පටන් ගන්නෙ..ගෙදර ඉන්න ඵක කරදරයක් වගේ හැඟීමක් ඵනවා මේ කාලෙට..ස්ට්‍රෙස් ඩබල් වෙලා ලෙඩ ඵන්නත් පුළුවන්..සමහර උන් නම් ගෑණිව බය කරන්න කියල මුල්ම කම්මුල් පාර ගහන්නෙත් ඔය කාලෙට(ගෑණුන්ට ගහන ඵක පොන්න වැඩක් මොනා උනත්).මේ කාලෙට තමයි ඉතාම ඉවසිල්ලෙන් ඉන්න වෙන්නෙ..මොකද මිනිහා දැලේ වැටිල ඉවරයි..නීතියෙන් වෙන් වුනත් නීතියෙන් ගෑණිට තමා වැඩියෙන් සලකන්නෙ..හිතපන් හදිස්සියෙ ඩිවෝර්ස් උනත් උඹලට තමා උඹලගෙ ළමය නැති වෙන්නෙ..වන්දි ගෙවන්න වෙන්නෙ..ගෑණිට උඹල නැති වුනාට අනිත් ඔක්කොම හම්බවෙනව..ඕනනම් කාලයක් ගිහින් වෙන ඵකෙක්ව බඳින්නත් පුළුවන්.ගෑණු පිරිමි වගේ නෙමෙයි ලේසියෙන් මානසිකව වැටෙන්නෙ නෑ..උඹල අහල තියෙනවද ගෑණු ප්‍රශ්ණ නිසා බොනවා පිරිමි වගේ..උන්ට හැමදේම අමතක කරල අළුත් ජීවිතයක් පටන් ගන්න ඵක සුළු දෙයක්...ඒක නිසා බඳින ඵක සෙල්ලමක් නෙමෙයි..බැඳලා ළමයි හදන ඵක ඊට වඩා ලොකු සංකීර්ණ දෙයක්..ඒක නිසා බැඳපු ගමන් කවදාවත් ළමයි හදන්න ඵපා..අවුරුදු දෙක තුනක්වත් ඉවසපන්..ගෑණිව study කරපන්..හැබැයි කොහොම study කරත් ළමයි හැදුවට පස්සෙ ගෑණු වෙනස් වෙනවා 20%ක් 30%ක් හරි..ඒකට ෆේස් කරන්න පුළුවන්නම් විතරක් ළමයි හදපන්..ළමයි හදලා කවදාවත් ඩිවෝර්ස් වෙන්න හිතන්න ඵපා.ඒ ළමයා අනාථ වෙන ඵක වෙන්නෙ..අනික උඹල මරා ගත්තත් ඒ ළමයට ඒක පෙන්නන්න ඵපා..ළමය ළග හොඳින් හිටපන්..නැත්නම් ඒක ළමයගෙ මනසට බලපානවා..ඔය දේවල් කරන්න බැරි නම් බඳින්නත් ඵපා ළමයි හදන්නත් ඵපා..

Last edited: