ගොඨා ට ජන්දය දිම ගැන ආඩම්බර වෙමි..❤

aravinda86

Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    FB_IMG_1602882504370.jpg
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,318
    113
    මම නම් තාමත් සතුටු වෙනව ගෝඨට ඡන්දෙ දීපු එක ගැන.
    එවෙලෙ ජනාධිපතිවරණය වෙලාවෙ ප්‍රයෝගිකව දිනන්න පුලුවන් අපේක්ෂකයො 4යි හිටියෙ.

    සජිත් **
    ගෝඨ **
    රනිල් *
    අනුර

    ගෝඨට දුන්නෙ නැත්නම් කවුද දැන් ජනාධිපති සජිත්. කොහොමට තියෙයිද මේ රට? කොරෝන ආව වෙලාවෙ පැකනිල් බොන්න කියපු එකා. ඒ කාලෙ දීපු ජෝක් ටික. එතකොට තව ඡන්දෙ වෙලාවෙ මුස්ලිම් + උතුරෙ සෙට් එක, එක පොදියට ඡන්දෙ දීපු විදිය. එදා ප්‍රතිඵල දැක්කම ඇගේ ලෝම කෙලින් උනා මේ යකා ආව නම් මොකක්ද වෙන්නෙ කියල.

    කොහොමහරි රට වැටෙන්න තිබ්බ පට්ට විනාසෙකින් බේරුනා. ඒක කාටහරි පිළිගන්න බැරි නම් එක්කො පිස්සෙක්, එහෙම නැත්නම් නොම්බර එකේ මෝඩයෙක්, එහෙම නැත්නම් කුළියට හෝ ලේ වලින්ම වෙනත් පක්ෂයකට වැඩ කරන කෙනෙක්.

    කොහොමහරි ලොකු කැම්පේන් එකක් යනව කියල නම් පේනව සැලසුම්සහගතව මේ ආණ්ඩුව බලයට ආව දවසෙ ඉඳල. කාලෙන් කාලෙට එක එක තේමාපාට හදාගෙන ආව, ඒවගෙන් මතක ටිකක්,

    කොරෝනා සිද්දියක් අල්ලගෙන මඩ ගහන්න හැදුව
    කියත්මග = මහා වන විනාසයක් ගැන බොරුවට මවන්න හැදුව
    පැයක්මග = මන්තීරු සිද්දියක් ගාවගෙන රජයට මඩ ගහන්න හැදුව
    දැන් අලුත්ම ටොපික් එක චීනෙ ණය ගන්නව කියල.

    අනේ මංද මේවගෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල. කවුරුකොහොම කිව්වත් මොළයක් තියෙන එකෙක්ට යහපාලන+යූ ඇන් පී+ජෙවීපී ආණ්ඩුවෙයි මේ වර්තමාන ආණ්ඩුවෙයි වෙනස තේරෙනව.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,880
    86,085
    113
    ආශ්චර්යමත් රටක

    උඩ ටිකට එකඟයි. සජිතා ආවට වඩා නම් හොඳ තත්වෙක තියෙනවා. ඒත් රටට ඕනම කෙනා නෙවෙයි. කොන්ද පණ තියෙන, කෙලින් තීරණ ගන්න, එක නීතියක් ක්‍රියාත්මක කරන බ්ලා බ්ලා බ්ලා බ්ලා.... ලොල් තමයි.

    කැළෑ කපන ඒව, මෝඩ මංතීරු නීති, වැඩකට ඇති ප්‍රොජෙක්ට් කැන්සල් කරල චීනට දෙන එකයි, චීනෙ ණයට තව තවත් හිරවෙන එකයි බොරු ද? ඒව මඩ ද?

    අනේ මංද මේවගෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල. කවුරුකොහොම කිව්වත් මොළයක් තියෙන එකෙක්ට යහපාලන+යූ ඇන් පී+ජෙවීපී ආණ්ඩුවෙයි මේ වර්තමාන ආණ්ඩුවෙයි වෙනස තේරෙනව. 😂😂😂😂
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,318
    113
    Rachana bai gon harak ta mona politics da 😂😂
    ආහ් මේ කිරියෙ ඉන්න හොඳම ස්වාධීනමතදාරිය ගොඩ බැහැල තියෙන්නෙ:P:lol:
    ආතල් ලෝකයයි.

    උඩ ටිකට එකඟයි. සජිතා ආවට වඩා නම් හොඳ තත්වෙක තියෙනවා. ඒත් රටට ඕනම කෙනා නෙවෙයි. කොන්ද පණ තියෙන, කෙලින් තීරණ ගන්න, එක නීතියක් ක්‍රියාත්මක කරන බ්ලා බ්ලා බ්ලා බ්ලා.... ලොල් තමයි.

    කැළෑ කපන ඒව, මෝඩ මංතීරු නීති, වැඩකට ඇති ප්‍රොජෙක්ට් කැන්සල් කරල චීනට දෙන එකයි, චීනෙ ණයට තව තවත් හිරවෙන එකයි බොරු ද? ඒව මඩ ද?

    අනේ මංද මේවගෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල. කවුරුකොහොම කිව්වත් මොළයක් තියෙන එකෙක්ට යහපාලන+යූ ඇන් පී+ජෙවීපී ආණ්ඩුවෙයි මේ වර්තමාන ආණ්ඩුවෙයි වෙනස තේරෙනව. 😂😂😂😂
    ඔයා කියන විදියට කවුරු එදා ජනාධිපතිවෙන්න තිබ්බෙ?
    දැන් ගෝඨ පත්කරපු එක ගැන කණගාටු වෙනව නම් කවුරුහරි එහෙම වෙන්න එදා වෙන කෙනෙක් පත්කරගන්න බැරි උනාට නේ. එහෙනම් කවුද එහෙම පත්කරගන්න එදා හිටපු කෙනා? එහෙම එකෙක් නොහිටිය නම් මොකටද කණගාටු වෙන්නෙ?
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,880
    86,085
    113
    ආශ්චර්යමත් රටක
    ආහ් මේ කිරියෙ ඉන්න හොඳම ස්වාධීනමතදාරිය ගොඩ බැහැල තියෙන්නෙ:P:lol:
    ආතල් ලෝකයයි.

    ඔයා කියන විදියට කවුරු එදා ජනාධිපතිවෙන්න තිබ්බෙ?
    දැන් ගෝඨ පත්කරපු එක ගැන කණගාටු වෙනව නම් කවුරුහරි එහෙම වෙන්න එදා වෙන කෙනෙක් පත්කරගන්න බැරි උනාට නේ. එහෙනම් කවුද එහෙම පත්කරගන්න එදා හිටපු කෙනා? එහෙම එකෙක් නොහිටිය නම් මොකටද කණගාටු වෙන්නෙ?

    ඒ වෙලාවෙ පත් කරගන්න හිටපු කෙනා ගෝඨා විතරමයි කියමු. දැන් වරදක් වෙන කොට ඒක වරදක් විදියට දකින්න මේ කාලකණ්ණින්ට බැරි ඇයි?

    සජිතා ආවොත් අරමයි, මේමයි කිව්වම වැරැද්ද හරියනවද? කණගාටු වෙන්නෙ සිංහයා වගේ ඇවිත් බදුර්දීන් ටත් බලු වෙන එක. පූටින් වගේ කියල ඇවිත් රස්පූටින් වෙච්ච එක. 😂 කෝ ඒ කාලෙ දීපු ටෝක්ස් වලින් මොනවද වෙලා තියෙන්නෙ? හරි දෙයක්වෙන්න හරි මාර්ගෙට හරි ඇවිත් තියෙනවද?

    කැළෑ/ස්වාභාවික සම්පත් විනාස කරන එක බොරුවක් උඹල කියන විදියට? මෝඩ මංතීරු නීති බොරුවක්? අඩු පොලී ණය විසිකරලා ගිණි පොලියට චීනගෙ ණය ගන්න එක බොරුවක්? පාස්කු බෝම්බ කාරයො එක්ක ඩීල් තියෙන එක බොරුවක්?

    වැරැද්ද වැරැද්ද විදියට කවුරුත් කතාකරන්න ඕන. එතකොටයි ආණ්ඩුවට ප්‍රෙෂර් එකක් තියෙන්නෙ. චන්දෙ දුන්න එකාට වැඳගෙන , ඌ කරන ඕනම කුණු ජරා වැඩක් අනුමත කරලද උබලා හොඳ රටක් හදන්න යන්නෙ??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,225
    164,330
    113
    එකමත් එක රටක
    මම නම් තාමත් සතුටු වෙනව ගෝඨට ඡන්දෙ දීපු එක ගැන.
    එවෙලෙ ජනාධිපතිවරණය වෙලාවෙ ප්‍රයෝගිකව දිනන්න පුලුවන් අපේක්ෂකයො 4යි හිටියෙ.

    සජිත් **
    ගෝඨ **
    රනිල් *
    අනුර

    ගෝඨට දුන්නෙ නැත්නම් කවුද දැන් ජනාධිපති සජිත්. කොහොමට තියෙයිද මේ රට? කොරෝන ආව වෙලාවෙ පැකනිල් බොන්න කියපු එකා. ඒ කාලෙ දීපු ජෝක් ටික. එතකොට තව ඡන්දෙ වෙලාවෙ මුස්ලිම් + උතුරෙ සෙට් එක, එක පොදියට ඡන්දෙ දීපු විදිය. එදා ප්‍රතිඵල දැක්කම ඇගේ ලෝම කෙලින් උනා මේ යකා ආව නම් මොකක්ද වෙන්නෙ කියල.

    කොහොමහරි රට වැටෙන්න තිබ්බ පට්ට විනාසෙකින් බේරුනා. ඒක කාටහරි පිළිගන්න බැරි නම් එක්කො පිස්සෙක්, එහෙම නැත්නම් නොම්බර එකේ මෝඩයෙක්, එහෙම නැත්නම් කුළියට හෝ ලේ වලින්ම වෙනත් පක්ෂයකට වැඩ කරන කෙනෙක්.

    කොහොමහරි ලොකු කැම්පේන් එකක් යනව කියල නම් පේනව සැලසුම්සහගතව මේ ආණ්ඩුව බලයට ආව දවසෙ ඉඳල. කාලෙන් කාලෙට එක එක තේමාපාට හදාගෙන ආව, ඒවගෙන් මතක ටිකක්,

    කොරෝනා සිද්දියක් අල්ලගෙන මඩ ගහන්න හැදුව
    කියත්මග = මහා වන විනාසයක් ගැන බොරුවට මවන්න හැදුව
    පැයක්මග = මන්තීරු සිද්දියක් ගාවගෙන රජයට මඩ ගහන්න හැදුව
    දැන් අලුත්ම ටොපික් එක චීනෙ ණය ගන්නව කියල.

    අනේ මංද මේවගෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල. කවුරුකොහොම කිව්වත් මොළයක් තියෙන එකෙක්ට යහපාලන+යූ ඇන් පී+ජෙවීපී ආණ්ඩුවෙයි මේ වර්තමාන ආණ්ඩුවෙයි වෙනස තේරෙනව.

    උබ කියන එක හරි මේක රාජාණ්ඩු ක්‍රමයක් නම්. තනි මිනිහෙක් මත රටේ දැන් තියන තත්වේ තීරණය වෙනවා නම්... සජියත් එකයි, මෙයත් එකයි. දෙන්නම වැඩ බැරි ටාසන්ලා... එකම වෙනස සජියගේ ගොන්කම එලියට පේන්නම තියනවා.. නැත්නම් දෙන්නම එක වල්ලේ පොල්...
    කොරෝනා ගොඩගියේ රට වහපු නිසා මුලදීම. ඒක කරගත්තේ අර දොසත්රලා ටිකට පින්සිද්ද වෙන්න.චන්ද උණක් තිබ්බේ මාර්තු 10 වෙන කොටත්..නැත්නම් 28ක් හිටියට රට වහන්න ඕනද කියලා කවුද එකෙක් කිව්වා මතකයි.උගේ නම මට මතක නෑ හරියට. උබට මතකද ?
    කොහොම හරි මේක තනි මනුස්සයෙක් තීරණ ගන්න එකක් නෙවෙයි ගෝටාද , සජියද ඉන්නේ එක මත රටේ තත්වය තීරණය වෙන්නේ. එහෙම නම් මොන අල ගෙඩියටද 225ක් පත්කරගෙන ඇමතිලා 40ක් 50ක් පත් කරගන්නේ ?? ඇයි මහ මැතිවරණයක් තියන්නේ ? අමාත්‍යංශ වලට එච්චර සල්ලි වෙන් කරන්නේ ? ඇමතිලා නඩත්තු කරන්නේ? ඔක්කොම කරන්නේ ගෝටා හරි සජිත් හරි නම් ඒවා ඕනේ නෑ . දැන් වෙලා තියෙන්නේ මෙයා මේ ඔක්කොම පත් කරගෙන යනවා one man show පෙන්නන්න.. ඒකයි අවුල. මැති ඇමති මණ්ඩලයක් නඩත්තු කරන ගමන් පවුලක් එකතු වෙලා උන්ට ඕන විදියට පාලනය කරන්න හදනවා. සජියා ආව නම් ඌ ට ඕන ඕන දේ කරන්න වෙන්නේ නෑ බන්..
    සාපේක්ෂව හිටන් පලවෙනි අවුරුද්දේ මේ වගේ පදිරි උනේ නෑ .තමන් දැන් කියන දේ ඊලග දවසේ වෙනස් කරනවා. කියපු දේවල් එකක් එක දිගට ඒ විදියට කරගෙන ගියාද? කයිය තරමට වැඩ නැති කම නිසා නොන්ඩි වෙන්නේ.. ඒ මදිවට නාට්ටි පෙන්නනවා. උකුස්සෝ , පුසෝ ,සම්පයෝ, බදුරුදින්, සැමන් , පරිප්පු , හරක් මස් ,හාල් මිල, නිලදාරීනට බොරු ටෝක්, දැන් අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානි තව කොච්චරද මේ ටිකට .
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඈ යකෝ...philip ශාන්ත පස්සෙන් යන උනුත් චන්දෙ දුන්නේ ගෝටා ස'ටද ? හුකෑස් දොහ්

    බලන් ගියාම බයියෝන්ටත් වඩා ස'ගැන බලාපොරොත්තු තියන් ඉඳල තියෙන්නේ ටෝයියෝයි ජෙප්පොයිනේ
    🤭
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    ඈ යකෝ...philip ශාන්ත පස්සෙන් යන උනුත් චන්දෙ දුන්නේ ගෝටා ස'ටද ? හුකෑස් දොහ්

    බලන් ගියාම ටෝයියෝන්ටත් වඩා ස'ගැන බලාපොරොත්තු තියන් ඉඳල තියෙන්නේ ටෝයියෝයි ජෙප්පොයිනේ
    🤭
    මම හිතන්නේ extreme බයියෙක් ඇරුනම අනිත් බයියෝන්ගේ කටට්යි පුකයි වැහිලා තියෙන්නේ. එකයි උඹට ඔහොම හිතෙන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මම හිතන්නේ extreme බයියෙක් ඇරුනම අනිත් බයියෝන්ගේ කටට්යි පුකයි වැහිලා තියෙන්නේ. එකයි උඹට ඔහොම හිතෙන්නේ

    උඹලට දැන් ත්රෙනේව නේද ....ජෙප්පෝ FB එකේ ලපයට කඩේ ගියාට චන්දෙ දීල තියෙනේ ස'ට කියල 🤭
     
    • Haha
    Reactions: erozan and Amos

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාර්ලිමේන්තු චන්දෙට කලිනුත් ගෝටට චන්දෙ දීපු සෑහෙන කට්ටියක් "මාස අටෙන් මේ වගේ කුජීත වෙච්ච ආණ්ඩුවක් දැක්කෙම නෑ, සිරිසේන හොඳයි නෙ මීට වඩා" කිය කියා උන්න මතකයි :P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,764
    16,872
    113
    Kottawa
    කියන්න ඕනේ ටික උඩ කියලා තියෙනවා නේ.. ආයේ කියන්න දෙයක් නෑ..