අපි වගේ අය

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    නිකන් ඉන්න එකාගේ ඔලුව යකාගේ කම්මල වගේ වෙනවලු. ඒක තමයි උඹත් ඔය නානාප්‍රකාර දොඩවන්නේ. කරන්න වැඩක් නැත්තම් මොකක් හරි හොබී එකක් හොයාගනින්. අඩුම පොත් හරි කියවපන්.
     
    • Like
    Reactions: CloudX64 and NRTG

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නිකන් ඉන්න එකාගේ ඔලුව යකාගේ කම්මල වගේ වෙනවලු. ඒක තමයි උඹත් ඔය නානාප්‍රකාර දොඩවන්නේ. කරන්න වැඩක් නැත්තම් මොකක් හරි හොබී එකක් හොයාගනින්. අඩුම පොත් හරි කියවපන්.
    ඔව්, සමහර විට මූ ඇහැරිලා ඉන්න හැමවෙලේම දවසට පැය පහලවක් විතර මැත්ස් වගෙ දෙයක් ස්ටඩී කරානම් මුගෙ ඔලුව වෙනස් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: CloudX64