ගෑනියෙක් දරු මල්ලෙක් නැති ජීවිත වලට අන්තිම කාලේ සාදා සොත්ති තමයි, අන්තිම කාලේ පට්ට අමාරු වෙනවා තමන්ගේ කියලා නමට හරි එකෙක් ඉන්න ඕනි, මමත් නාකි තනිකඩයා තමයි හැබැයි මගේ මහදෙන්න ව දැක්කම සමහර වෙලාවට හිතෙනවා 60 පැන්නත් මුන් දෙන්නා කොච්චර ගැම්මට ඉන්නවද මම ඉන්න නිසා කියලා,
නිකන් අර පොඩි ආත්ම තෘප්තියක් වගේ සීන් එකක් තියනවා කියලා තේරෙනවා "ආ අන්තිම කාලේ මගේ එකා මාව බලයි නේ" කියලා වගේ සීන් එකක්, එහෙම කටින් කියන්නේ නෑ මහදෙන්නා හෙනම independent විදියට හැසිරෙන්නේ ජීවත් වෙන්නේ, අනිත් උන්ට බරක් වෙන්න කැමති නෑ වගේ සීන් එක පෙන්නන්නේ හැබැයි සමහර අවස්ථා වල මට දැනිලා තියනවා/දැකලා තියනවා මම ඉන්න නිසා දෙන්නට බය නැති පොඩි push on life එකක් වගේ තියනව කියල.
කොයි කොයි විදියට හිටියත්/ මොන අයියා පාට් එක දාගෙන හිටියත් ජීවිතේ අන්තිම කාලේ ඕනිම කෙනෙක් අසරණ වෙන්න පුළුවන්, කොයි ජගතාට උනත් කෙල වෙන එක සෙනිකව වෙන්න පුළුවන්
කාට උනත් එහෙම වෙන්න එපා කියලා මම නම් කියන්නේ, ලෙඩ දුක් නැතුව හොඳ fit නිරෝගී සීන් එකේ ඉඳලා, අසරණ නොවී, විඳවන්න කරන්නේ නැතුව ඉඳලා, ලේසියෙන් පන ටික යවා ගන්න ලැබෙන්න ඕනි ඔය මොන අයියාට උනත් කියලා තමයි මම නම් කියන්නේ ඉතින්