කිසිම ස්කිල් එකක් නැතුව මොකට මේ ලෝකෙට ඉපදුණාද මංද, මැරිල යන්නෙවත් නෑනෙ 


ඔව්, සමහර විට මූ ඇහැරිලා ඉන්න හැමවෙලේම දවසට පැය පහලවක් විතර මැත්ස් වගෙ දෙයක් ස්ටඩී කරානම් මුගෙ ඔලුව වෙනස් වෙන්න පුලුවන්නිකන් ඉන්න එකාගේ ඔලුව යකාගේ කම්මල වගේ වෙනවලු. ඒක තමයි උඹත් ඔය නානාප්රකාර දොඩවන්නේ. කරන්න වැඩක් නැත්තම් මොකක් හරි හොබී එකක් හොයාගනින්. අඩුම පොත් හරි කියවපන්.