Hora minimaruwa rata depala horakma kara kara uta chade dana ekata kiyanne mokakda kiulyala mata nam hitha ganna beමේ බලපන්කො ඉතින්![]()
Hora minimaruwa rata depala horakma kara kara uta chade dana ekata kiyanne mokakda kiulyala mata nam hitha ganna beමේ බලපන්කො ඉතින්![]()
ඒ වගේම මැර්‍රිගෙන අනිත් පක්ශ වලට කඩෙ යන අයත් තේරුම් ගන්න ඕන දෙගොල්ලො එක්ක රන්ඩු නොවී උන් දෙන මස්කටු වලට රන්ඩු නොවී මුන් කරන හොර වැඩ, බලු වැඩ වලට විරුද්ධව නැගී හිටින්න.. සරලවම කිව්වොත් තමන් රටට ආදරේ නම් ලැජ්ජවේ හැංගෙන්නවත්, වැරදි තීරණ ගත්ත උන්ට හිනා වෙන්නවත් නොකල යුතු දෙයක්..මොකද ඒ දේවල් කලේ රටේ දියුණුව එකී කණ්ඩායම විසින ලගා කරාවිය කියල හිතපු නිසා..Hora minimaruwa rata depala horakma kara kara uta chade dana ekata kiyanne mokakda kiulyala mata nam hitha ganna be![]()
ලබන ආත්මේකොලවරි ත්‍රෙඩ්1ක් දාල තිබ්බ චන්දදායකයොන්ගේ මේ බෙදිල්ල ගැන... දෙපැත්තට බැනගෙන වැඩක් නෑ හැමෝම මේ ආණ්ඩුවෙ මේ වැරදි වැඩ විවේචනය කරන්න ඕන, හිතන්න මුලු රටේම තරුණ සෙට්1 ඕක ප්‍රොෆයිල්1ට දාගත්තොත් එතනින් එන ශොක්1 කොහොමද ආණ්ඩුවට... ඒක නිසා අපි පීඩිත පන්තිය බයි-ටොයි යුද්ධයෙන් අහක් වෙන්න ඕන දැන්වත්..
ඒ වගේම මැර්‍රිගෙන අනිත් පක්ශ වලට කඩෙ යන අයත් තේරුම් ගන්න ඕන දෙගොල්ලො එක්ක රන්ඩු නොවී උන් දෙන මස්කටු වලට රන්ඩු නොවී මුන් කරන හොර වැඩ, බලු වැඩ වලට විරුද්ධව නැගී හිටින්න.. සරලවම කිව්වොත් තමන් රටට ආදරේ නම් ලැජ්ජවේ හැංගෙන්නවත්, වැරදි තීරණ ගත්ත උන්ට හිනා වෙන්නවත් නොකල යුතු දෙයක්..මොකද ඒ දේවල් කලේ රටේ දියුණුව එකී කණ්ඩායම විසින ලගා කරාවිය කියල හිතපු නිසා..
ඔව් අරු ගහනවා ඒක නිසා මම ඌට ගහනවා තියරිය තමා යන්නෙ ගොඩක්ම, මෙකෙත් මේ කමෙන්ට්ස් පෙනවනෙ. ඇත්තටම ඉතින් ටික දුරට හිතුවම දැනෙන දේ තමා මේ වසර 70 ගාණක් රට නැති වුනේ දේශපාලුවෝ නිසා නෙවෙයි දෙපැත්තට බෙදිල ගහමරාගන්න මේ වගේ අන්තවාදියෝ නිසා.. තනිකරම මිනිසුන්ගේ වරද. උන් මස් කට්ටක් දාල අපි කෙලගන්න හැටි බලන් උන් හිනා වෙනවා...anduwe weradi pennana unta baiyo kiyanne SJB or JVP kiyala
ඔව් අරු ගහනවා ඒක නිසා මම ඌට ගහනවා තියරිය තමා යන්නෙ ගොඩක්ම, මෙකෙත් මේ කමෙන්ට්ස් පෙනවනෙ. ඇත්තටම ඉතින් ටික දුරට හිතුවම දැනෙන දේ තමා මේ වසර 70 ගාණක් රට නැති වුනේ දේශපාලුවෝ නිසා නෙවෙයි දෙපැත්තට බෙදිල ගහමරාගන්න මේ වගේ අන්තවාදියෝ නිසා.. තනිකරම මිනිසුන්ගේ වරද. උන් මස් කට්ටක් දාල අපි කෙලගන්න හැටි බලන් උන් හිනා වෙනවා...
තීරණය ගත්තෙ රට ගැන හිතන්නෙ නැතුව ජාතිය හා ආගම හොඳක් වෙයි කියල හිතල නම්?තමන් යම් තීරණයක් ගත්තෙ රටේ අනාගතේ ගැන හිතල නම් ලැජ්ජ වෙන්න දෙයක් නෑ...
තීරණය ගත්තෙ රට ගැන හිතන්නෙ නැතුව ජාතිය හා ආගම හොඳක් වෙයි කියල හිතල නම්?
මම තාම මුණුපුරා ගිහින් මදිද කොහෙද ලංකාවෙ දේශපාලනේ තේරුම් ගන්න.![]()
මම කතා කරන්නේ තම තමන් චන්දේ දාන්න හේතු වුණු කරණු කාරණා සාධාරනද නැද්ද යන වග නෙවෙයි. පටලවා ගන්න එපා... චන්දේ දාන මෙරට බහුතර පුරවැසියො චන්දේ දාන්නේ රටේ දියුණුව,සාමය, ප්රජාත්න්ත්රවාදය රැකේවා කියන අරමුණින්
Like a BOSS
තීරණය ගත්තෙ රට ගැන හිතන්නෙ නැතුව ජාතිය හා ආගම හොඳක් වෙයි කියල හිතල නම්?
මම තාම මුණුපුරා ගිහින් මදිද කොහෙද ලංකාවෙ දේශපාලනේ තේරුම් ගන්න.![]()
බයියො නං එහෙන් මෙහෙන් අහුලාගත්තැකි කවුරු නැතත් එරෝසන් හරි ඉන්නවනේ, ටොයියො එකෙක්වත් ඉන්නවද බලපන් බේතකටවත් නෑ හොයාගන්න.පඩියට වැඩ කරන බයියො ටික ඇරෙන්න අනිත් බයියො එකෙක් වත් ඉන්නවද කියපන්කො මේකෙ (ඉන්නව හැංගිලා)
ඡන්දෙ දින්නට පස්සෙ දත් කිඹුලව දැක්කෙත් නෑ![]()
බයියො නං එහෙන් මෙහෙන් අහුලාගත්තැකි කවුරු නැතත් එරෝසන් හරි ඉන්නවනේ, ටොයියො එකෙක්වත් ඉන්නවද බලපන් බේතකටවත් නෑ හොයාගන්න.
ටොයියො හැලුන නං සජිත්ට චන්ද තියෙන්න විදිහක් නෑ නෙ. රටේ ලක්ෂ පනස් පහක් චන්ද ගත්තු මනුස්සයගේ නියෝජනයක් එලකිරියේ බේතකටවත් හොයාගන්න නැතිවීම හරි අස්වාභාවිකයි නේද.ඒක තමයි කිව්වෙ පඩියට වැඩ කරන සෙට් එක ඉන්නව කියල
ටොයියො හැලිච්ච නිසානෙ රනිලට ඇප නැති උනේ ... ඒක තමයි වෙන්න ඕන දේ

ටොයියො හැලුන නං සජිත්ට චන්ද තියෙන්න විදිහක් නෑ නෙ. රටේ ලක්ෂ පනස් පහක් චන්ද ගත්තු මනුස්සයගේ නියෝජනයක් එලකිරියේ බේතකටවත් හොයාගන්න නැතිවීම හරි අස්වාභාවිකයි නේද.![]()

ඉතිං බස්සන්න කලින් හිටපු ලක්ෂ 55 චන්ද කාලේ එළකිරියේ හිටිය දැක්කද නෑ නේද, බැස්සුවට පස්සෙ මම කලින් සජිත්ට දුන්නා පස්සේ ප්‍රතික්ෂේප කරා කියල කියන උන් දැන් ඉන්නවද ඒත් නෑ නෙ.ඉතින් සජිත්ගෙ ඡන්ද ලක්ෂ 55ත්, 27කට බස්සල තියෙන්නෙ මිනිස්සු.
බයියන්ගෙයි ටොයියන්ගෙයි වෙනස ඕක තමයි. ටොයියො ටික රනිල්ව, සජිත්ව, අනුරව ප්‍රතික්ෂේප කරල තියෙනව.
බයියො අදහන්නෙ ආගමක්, විස්වාස කරන්නෙ වහල් කම![]()

පඩියට වැඩ කරන බයියො ටික ඇරෙන්න අනිත් බයියො එකෙක් වත් ඉන්නවද කියපන්කො මේකෙ (ඉන්නව හැංගිලා)
ඡන්දෙ දින්නට පස්සෙ දත් කිඹුලව දැක්කෙත් නෑ![]()
කිඹුලා වියත්මගෙන් චන්දෙ ඉල්ලන්න නාමයෝජනා ගන්න බලන් ඉඳල අපේක්ෂා භංග උනාද දන්නේ නෑකිඹුලා අයියා ට මොකද දන්නේ නෑ වුනේ. මම ජනාධිපතිවරණෙට පස්සේ ගියා නේ කිඹුල් අයියට කියලා දතක් ගලවා ගන්න. ඒ වෙලාවේ මෑන්ස් මට කිව්වේ කිසිම මිනිහෙක් හරියටම අදුන ගන්න බෑ කියලා. එයා ගෝඨා එක්ක වෑඩ කරලා තියෙනවා. ඒත් ගෝඨාත් 100% අපි හිතන විදිහට වෑඩ කලත් මේක ගොඩ දාන්න සෑහෙන්න කල් යනවා කියලා. මම කලිනුත් කියලා තියෙනවා මිනිස්සු තීරණ ගන්නේ ඒ වෙලාවේ තියෙන තත්වේ අනුව. 2015 අපි මහින්ද යවපු එකට එරොසාන් බනී. ඒත් ඒ වෙලාවේ ඒ තීරණය හරි. ඒ වගේම පුතානෝ සහ ලපයා ප්රමුඛ කණ්ඩායම මේ පාර පරද්දපු එකත් ඒ වගේම තීරණයක්
මේකේ මොලයක් තියෙන , වහල්ලු නොවිච්ච එවුන් ඉන්නවා. ඒ වගේ එවුන් වෑඩි වුනත් පාර්ලිමේන්තුවට යන්නේ පරණ උන්ම නම් හරිම අමාරුයි ගොඩ දාන්න.
ස්තූතියි @D_Mad
