Baiyo marannada hadannne

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Hora minimaruwa rata depala horakma kara kara uta chade dana ekata kiyanne mokakda kiulyala mata nam hitha ganna be 😂😂😂😂😂😂😂😂😂😂😂
    ඒ වගේම මැර්‍රිගෙන අනිත් පක්ශ වලට කඩෙ යන අයත් තේරුම් ගන්න ඕන දෙගොල්ලො එක්ක රන්ඩු නොවී උන් දෙන මස්කටු වලට රන්ඩු නොවී මුන් කරන හොර වැඩ, බලු වැඩ වලට විරුද්ධව නැගී හිටින්න.. සරලවම කිව්වොත් තමන් රටට ආදරේ නම් ලැජ්ජවේ හැංගෙන්නවත්, වැරදි තීරණ ගත්ත උන්ට හිනා වෙන්නවත් නොකල යුතු දෙයක්..මොකද ඒ දේවල් කලේ රටේ දියුණුව එකී කණ්ඩායම විසින ලගා කරාවිය කියල හිතපු නිසා..
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    කොලවරි ත්‍රෙඩ්1ක් දාල තිබ්බ චන්දදායකයොන්ගේ මේ බෙදිල්ල ගැන... දෙපැත්තට බැනගෙන වැඩක් නෑ හැමෝම මේ ආණ්ඩුවෙ මේ වැරදි වැඩ විවේචනය කරන්න ඕන, හිතන්න මුලු රටේම තරුණ සෙට්1 ඕක ප්‍රොෆයිල්1ට දාගත්තොත් එතනින් එන ශොක්1 කොහොමද ආණ්ඩුවට... ඒක නිසා අපි පීඩිත පන්තිය බයි-ටොයි යුද්ධයෙන් අහක් වෙන්න ඕන දැන්වත්..
    ලබන ආත්මේ
     
    • Like
    Reactions: malakadss and D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඒ වගේම මැර්‍රිගෙන අනිත් පක්ශ වලට කඩෙ යන අයත් තේරුම් ගන්න ඕන දෙගොල්ලො එක්ක රන්ඩු නොවී උන් දෙන මස්කටු වලට රන්ඩු නොවී මුන් කරන හොර වැඩ, බලු වැඩ වලට විරුද්ධව නැගී හිටින්න.. සරලවම කිව්වොත් තමන් රටට ආදරේ නම් ලැජ්ජවේ හැංගෙන්නවත්, වැරදි තීරණ ගත්ත උන්ට හිනා වෙන්නවත් නොකල යුතු දෙයක්..මොකද ඒ දේවල් කලේ රටේ දියුණුව එකී කණ්ඩායම විසින ලගා කරාවිය කියල හිතපු නිසා..

    anduwe weradi pennana unta baiyo kiyanne SJB or JVP kiyala
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    anduwe weradi pennana unta baiyo kiyanne SJB or JVP kiyala
    ඔව් අරු ගහනවා ඒක නිසා මම ඌට ගහනවා තියරිය තමා යන්නෙ ගොඩක්ම, මෙකෙත් මේ කමෙන්ට්ස් පෙනවනෙ. ඇත්තටම ඉතින් ටික දුරට හිතුවම දැනෙන දේ තමා මේ වසර 70 ගාණක් රට නැති වුනේ දේශපාලුවෝ නිසා නෙවෙයි දෙපැත්තට බෙදිල ගහමරාගන්න මේ වගේ අන්තවාදියෝ නිසා.. තනිකරම මිනිසුන්ගේ වරද. උන් මස් කට්ටක් දාල අපි කෙලගන්න හැටි බලන් උන් හිනා වෙනවා...
     
    • Like
    Reactions: malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඔව් අරු ගහනවා ඒක නිසා මම ඌට ගහනවා තියරිය තමා යන්නෙ ගොඩක්ම, මෙකෙත් මේ කමෙන්ට්ස් පෙනවනෙ. ඇත්තටම ඉතින් ටික දුරට හිතුවම දැනෙන දේ තමා මේ වසර 70 ගාණක් රට නැති වුනේ දේශපාලුවෝ නිසා නෙවෙයි දෙපැත්තට බෙදිල ගහමරාගන්න මේ වගේ අන්තවාදියෝ නිසා.. තනිකරම මිනිසුන්ගේ වරද. උන් මස් කට්ටක් දාල අපි කෙලගන්න හැටි බලන් උන් හිනා වෙනවා...

    aniwa thanikara janathawage weredda, oka hadanna be ohomath
     
    • Like
    Reactions: D_Mad

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    තමන් යම් තීරණයක් ගත්තෙ රටේ අනාගතේ ගැන හිතල නම් ලැජ්ජ වෙන්න දෙයක් නෑ...
    තීරණය ගත්තෙ රට ගැන හිතන්නෙ නැතුව ජාතිය හා ආගම හොඳක් වෙයි කියල හිතල නම්?

    මම තාම මුණුපුරා ගිහින් මදිද කොහෙද ලංකාවෙ දේශපාලනේ තේරුම් ගන්න. 😑
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තීරණය ගත්තෙ රට ගැන හිතන්නෙ නැතුව ජාතිය හා ආගම හොඳක් වෙයි කියල හිතල නම්?

    මම තාම මුණුපුරා ගිහින් මදිද කොහෙද ලංකාවෙ දේශපාලනේ තේරුම් ගන්න. 😑

    මම කතා කරන්නේ තම තමන් චන්දේ දාන්න හේතු වුණු කරණු කාරණා සාධාරනද නැද්ද යන වග නෙවෙයි. පටලවා ගන්න එපා... චන්දේ දාන මෙරට බහුතර පුරවැසියො චන්දේ දාන්නේ රටේ දියුණුව,සාමය, ප්‍රජාත්න්ත්‍රවාදය රැකේවා කියන අරමුණින්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මම කතා කරන්නේ තම තමන් චන්දේ දාන්න හේතු වුණු කරණු කාරණා සාධාරනද නැද්ද යන වග නෙවෙයි. පටලවා ගන්න එපා... චන්දේ දාන මෙරට බහුතර පුරවැසියො චන්දේ දාන්නේ රටේ දියුණුව,සාමය, ප්‍රජාත්න්ත්‍රවාදය රැකේවා කියන අරමුණින්

    Lankawe koheda ban mewa රටේ දියුණුව,සාමය, ප්‍රජාත්න්ත්‍රවාදය
    ape ewunta ona noka nobi hari 1 pawulak raja karala. un dena media athal balala sathutu wenna.
     
    • Sad
    Reactions: D_Mad

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,969
    1
    56,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1603013535093.png
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,969
    1
    56,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තීරණය ගත්තෙ රට ගැන හිතන්නෙ නැතුව ජාතිය හා ආගම හොඳක් වෙයි කියල හිතල නම්?

    මම තාම මුණුපුරා ගිහින් මදිද කොහෙද ලංකාවෙ දේශපාලනේ තේරුම් ගන්න. 😑

    "මුහුකුරා" ගිහින් මදි.
     
    • Haha
    Reactions: D_Mad

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පඩියට වැඩ කරන බයියො ටික ඇරෙන්න අනිත් බයියො එකෙක් වත් ඉන්නවද කියපන්කො මේකෙ (ඉන්නව හැංගිලා)

    ඡන්දෙ දින්නට පස්සෙ දත් කිඹුලව දැක්කෙත් නෑ 😂
    බයියො නං එහෙන් මෙහෙන් අහුලාගත්තැකි කවුරු නැතත් එරෝසන් හරි ඉන්නවනේ, ටොයියො එකෙක්වත් ඉන්නවද බලපන් බේතකටවත් නෑ හොයාගන්න.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,159
    18,755
    113
    අදාල නෑනේ
    බයියො නං එහෙන් මෙහෙන් අහුලාගත්තැකි කවුරු නැතත් එරෝසන් හරි ඉන්නවනේ, ටොයියො එකෙක්වත් ඉන්නවද බලපන් බේතකටවත් නෑ හොයාගන්න.

    ඒක තමයි කිව්වෙ පඩියට වැඩ කරන සෙට් එක ඉන්නව කියල

    ටොයියො හැලිච්ච නිසානෙ රනිලට ඇප නැති උනේ ... ඒක තමයි වෙන්න ඕන දේ
     
    • Like
    Reactions: topkollek

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක තමයි කිව්වෙ පඩියට වැඩ කරන සෙට් එක ඉන්නව කියල

    ටොයියො හැලිච්ච නිසානෙ රනිලට ඇප නැති උනේ ... ඒක තමයි වෙන්න ඕන දේ
    ටොයියො හැලුන නං සජිත්ට චන්ද තියෙන්න විදිහක් නෑ නෙ. රටේ ලක්ෂ පනස් පහක් චන්ද ගත්තු මනුස්සයගේ නියෝජනයක් එලකිරියේ බේතකටවත් හොයාගන්න නැතිවීම හරි අස්වාභාවිකයි නේද. :P
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,159
    18,755
    113
    අදාල නෑනේ
    ටොයියො හැලුන නං සජිත්ට චන්ද තියෙන්න විදිහක් නෑ නෙ. රටේ ලක්ෂ පනස් පහක් චන්ද ගත්තු මනුස්සයගේ නියෝජනයක් එලකිරියේ බේතකටවත් හොයාගන්න නැතිවීම හරි අස්වාභාවිකයි නේද. :P

    ඉතින් සජිත්ගෙ ඡන්ද ලක්ෂ 55ත්, 27කට බස්සල තියෙන්නෙ මිනිස්සු.

    බයියන්ගෙයි ටොයියන්ගෙයි වෙනස ඕක තමයි. ටොයියො ටික රනිල්ව, සජිත්ව, අනුරව ප්‍රතික්ෂේප කරල තියෙනව.

    බයියො අදහන්නෙ ආගමක්, විස්වාස කරන්නෙ වහල් කම :P
     
    • Haha
    Reactions: SLK_sri

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් සජිත්ගෙ ඡන්ද ලක්ෂ 55ත්, 27කට බස්සල තියෙන්නෙ මිනිස්සු.

    බයියන්ගෙයි ටොයියන්ගෙයි වෙනස ඕක තමයි. ටොයියො ටික රනිල්ව, සජිත්ව, අනුරව ප්‍රතික්ෂේප කරල තියෙනව.

    බයියො අදහන්නෙ ආගමක්, විස්වාස කරන්නෙ වහල් කම :P
    ඉතිං බස්සන්න කලින් හිටපු ලක්ෂ 55 චන්ද කාලේ එළකිරියේ හිටිය දැක්කද නෑ නේද, බැස්සුවට පස්සෙ මම කලින් සජිත්ට දුන්නා පස්සේ ප්‍රතික්ෂේප කරා කියල කියන උන් දැන් ඉන්නවද ඒත් නෑ නෙ.

    විපක්ෂෙ ඉද්දිත් හැංගෙන්න සිද්ද වෙනවා කියන්න හරිම ඛේදජනක තත්වයක් සමහරවිට උන් වෙන්න ඇති කෑම රෙසිපි එහෙම ශෙයා කර කර ඉන්නෙ :P
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    පඩියට වැඩ කරන බයියො ටික ඇරෙන්න අනිත් බයියො එකෙක් වත් ඉන්නවද කියපන්කො මේකෙ (ඉන්නව හැංගිලා)

    ඡන්දෙ දින්නට පස්සෙ දත් කිඹුලව දැක්කෙත් නෑ 😂

    කිඹුලා අයියා ට මොකද දන්නේ නෑ වුනේ. මම ජනාධිපතිවරණෙට පස්සේ ගියා නේ කිඹුල් අයියට කියලා දතක් ගලවා ගන්න. ඒ වෙලාවේ මෑන්ස් මට කිව්වේ කිසිම මිනිහෙක් හරියටම අදුන ගන්න බෑ කියලා. එයා ගෝඨා එක්ක වෑඩ කරලා තියෙනවා. ඒත් ගෝඨාත් 100% අපි හිතන විදිහට වෑඩ කලත් මේක ගොඩ දාන්න සෑහෙන්න කල් යනවා කියලා. මම කලිනුත් කියලා තියෙනවා මිනිස්සු තීරණ ගන්නේ ඒ වෙලාවේ තියෙන තත්වේ අනුව. 2015 අපි මහින්ද යවපු එකට එරොසාන් බනී. ඒත් ඒ වෙලාවේ ඒ තීරණය හරි. ඒ වගේම පුතානෝ සහ ලපයා ප්‍රමුඛ කණ්ඩායම මේ පාර පරද්දපු එකත් ඒ වගේම තීරණයක්

    මේකේ මොලයක් තියෙන , වහල්ලු නොවිච්ච එවුන් ඉන්නවා. ඒ වගේ එවුන් වෑඩි වුනත් පාර්ලිමේන්තුවට යන්නේ පරණ උන්ම නම් හරිම අමාරුයි ගොඩ දාන්න.

    ස්තූතියි @D_Mad
     
    • Love
    • Like
    Reactions: D_Mad and Identity

    කිඹුලා වියත්මගෙන් චන්දෙ ඉල්ලන්න නාමයෝජනා ගන්න බලන් ඉඳල අපේක්ෂා භංග උනාද දන්නේ නෑ :baffled:
     
    • Haha
    Reactions: D_Mad and malakadss