මචන්ලා කෙල්ලෙක් සෙට් වුනා වෙන අයට වඩා ටිකක් වෙනස් හැන්ඩ්ල් කරන්න ඕන විදිය..මේකි ගෙදරට කියලා උන්ගේ මගේ හොරස්කෝප් එකත් ඉල්ලලා ඒකත් බලලා ඒකේ 75% මැච් වෙනවලු මට ඒකේ ෆොටෝ එකකුත් එව්වා..බොරුවක් කරන්නේ නෑ ඒකී..ඒකිගේ අම්මගෙ නම්බර් එකත් එව්වා කතා කරන්න කියලා.තාම කතා කලේ නෑ..මේකයි කේස් එක..මේකි කියනවා අපේ ගෙදරට කියන්නලූ..මම.මග ඇර ඇර ඉන්නවා මේකි දන්න්නේ නෑ මම බැදලා කියලා..

මම බොරු නමකින් පෙනී හිටින්නෙ..ඒත් මේකී ගෙදරට කියන්න කිව්වම මම මොකක්ද බන් කියන්නෙ? කලින් ඔහොම සීන් එකක් සෙට් වෙලා නෑ මට..හැමදාම මග අරින්නත් බෑ ඉටිකිරිස් කෑල්ලක්...
..පිලියමක් නැද්ද?

