ගෙදරට කියන්න කියලා කියනවා..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචන්ලා කෙල්ලෙක් සෙට් වුනා වෙන අයට වඩා ටිකක් වෙනස් හැන්ඩ්ල් කරන්න ඕන විදිය..මේකි ගෙදරට කියලා උන්ගේ මගේ හොරස්කෝප් එකත් ඉල්ලලා ඒකත් බලලා ඒකේ 75% මැච් වෙනවලු මට ඒකේ ෆොටෝ එකකුත් එව්වා..බොරුවක් කරන්නේ නෑ ඒකී..ඒකිගේ අම්මගෙ නම්බර් එකත් එව්වා කතා කරන්න කියලා.තාම කතා කලේ නෑ..මේකයි කේස් එක..මේකි කියනවා අපේ ගෙදරට කියන්නලූ..මම.මග ඇර ඇර ඉන්නවා මේකි දන්න්නේ නෑ මම බැදලා කියලා..🙄🙄🙄 මම බොරු නමකින් පෙනී හිටින්නෙ..ඒත් මේකී ගෙදරට කියන්න කිව්වම මම මොකක්ද බන් කියන්නෙ? කලින් ඔහොම සීන් එකක් සෙට් වෙලා නෑ මට..හැමදාම මග අරින්නත් බෑ ඉටිකිරිස් කෑල්ලක්...😉😉..පිලියමක් නැද්ද?


    matath marry karapu ekak set una. ekige miniha wena kellek set karan inne kiuwa, horoscope 75% harilu, eke photo ekakuth dunnalu. kellage ammage number eka dunnalu katha karanna, dan kella minihata pressure eka denawalu gedarata kiyanna kiyala. kella danne ne miniha marry karala kiyala. miniha hithan inne miniha marry karapu geni kisi deyak dane ne kiyala,geni mata wisthare kiuwa. eth ubage genida kiyala danne ne. hetath ma ekka room enawa kiuwa ahala kiyanam ube genida kiyala
     
    • Haha
    Reactions: asylum

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    ඒකි කතා කරද්දි මෙන්න අපේ අම්ම කතා කරනව කියල ගෑනිට ෆෝන් එක දීපන්
     
    • Haha
    Reactions: niyomax

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඒකි කතා කරද්දි මෙන්න අපේ අම්ම කතා කරනව කියල ගෑනිට ෆෝන් එක දීපන්
    අඩේ තාත්තා කියලා යාලුවෙක්ට දුන්නනම් හරි නේද? හැබැයි ටිකක් වයසක කටහඬක් තියන එකෙක් හොයන්න එපැයි..🙄🙄🙄
     
    • Wow
    Reactions: Heshan Daminda

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,611
    10,180
    113
    මෙහෙමයි මචන් මම බන කියනව නෙමෙයි ! ඕක අනිව ලෝක නඩුවක් ! බෙල්ල මුලට අහුවෙන සීන් එකක් ! පුලුවන්නම් මේක bookmark කරල තියාගන්න!
     
    • Like
    Reactions: Thanura09

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    hodama de bn plwn ikmanata numbers aru karpan aye meet wenna yanna epa nathnm kunuharpen banala ain weyan me dekama wardi eth itn uba oya kraana wade ita wada waradi ubata allapu wathath na paya gahapu waththath na eka nisa ikknata oka magaharla ain weyan anika aye kagewath jiwtha ekka sellam krnna epa bn eka hoda deyak neme :yes: :yes: :yes:
     
    • Like
    Reactions: windows_ubuntu