Best Hair WAX

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,617
    5,149
    113
    1603130056646.jpeg


    1603130038098.jpeg


    1603130072332.jpeg


    කොල්ලනේ උඹලා පාවිච්චි කරන හොඳ WAX එකක් කියං යමන්කෝ.

    DAX එකේ මේ තුනෙන් හොඳ මොකද්ද ?

    වෙන උඹලා ගාන හොඳ එකක් උනත් අවුලක් නෑ.

    ගන්න තැනක් එක්කම තිබ්බ නං පංකාදු පහයි

    දන්නේ නැත්තං බම්පියක් හරි දාගෙන යමං මචංලා :)

    ස්තුතී වේවා !!!
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,617
    5,149
    113
    dax kaalayak use kala.. shape.. eth Naana kota yawanna maara gemak denna one..

    oowa gaana kota konde yanawa banz...
    Matath thama honda ekak set une na bn. Dan gana eka gala atha hodanna one payak withara athe thiyana tika yanna 😐
    Good look hard freezed kiyala ekak

    1603130072332-jpeg.97770


    මෙන්න මේක නං washable කියලා ගහලා තියෙන්නේ. කොහොමද දන්නේ නෑ වැඩේ වෙන්නේ
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    1603130072332-jpeg.97770


    මෙන්න මේක නං washable කියලා ගහලා තියෙන්නේ. කොහොමද දන්නේ නෑ වැඩේ වෙන්නේ


    Mama meka ganawa hondai oily wage tikak gaddi .ikmanata welenawa. but welunata passe awlak na hondai. 1500 da koheda neda
     
    • Like
    Reactions: SpaceX

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,520
    1
    3,548
    113
    Earth

    Washable උනාට, කොන්ඩෙ නිකං හේදුවට යන්නෙ නෑ. උන්ගෙ ශැම්පු එක ගත්තොත් නම් ගොඩ, හැබයි කන්ඩිශන්ර් නම් ඒත් හොයාගන්න නෑ.


    ඔය වැක්ස් එක විකුනන Supermarket වල නම් Dax ශැම්පු එක විකුනන්න නෑ. ඒකට අර Cosmetic විකුනන ශොප් එකකට යන්න වෙනවා.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    මේක ගාන්නේ..ඔලුව රිදෙන්නේ නැහැ
     

    Attachments

    • 51oPkxTpigL.jpg
      51oPkxTpigL.jpg
      41.7 KB · Views: 74
    • Like
    Reactions: SpaceX

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,617
    5,149
    113
    Mama meka ganawa hondai oily wage tikak gaddi .ikmanata welenawa. but welunata passe awlak na hondai. 1500 da koheda neda

    ow machan 1300 ganak

    Washable උනාට, කොන්ඩෙ නිකං හේදුවට යන්නෙ නෑ. උන්ගෙ ශැම්පු එක ගත්තොත් නම් ගොඩ, හැබයි කන්ඩිශන්ර් නම් ඒත් හොයාගන්න නෑ.


    ඔය වැක්ස් එක විකුනන Supermarket වල නම් Dax ශැම්පු එක විකුනන්න නෑ. ඒකට අර Cosmetic විකුනන ශොප් එකකට යන්න වෙනවා.

    hamma. ehemath sin ekakda

    මේක ගාන්නේ..ඔලුව රිදෙන්නේ නැහැ

    machan kohenda ganna puluwan ?

    Taft eka hodaiii, oluwa ridillak naa

    f52e39f94c4c4d0f65e0bb733be359f6

    machan kohenda ganna puluwan ?

    Bump dapu reply dapu hamotama thanks wewa brothers :) :love:
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    machan kohenda ganna puluwan ?

    Bump dapu reply dapu hamotama thanks wewa brothers :) :love:
    [/QUOTE]

    cosmetics තියන හුගක් ෂොප් වල තියනවා මචන්
     
    • Like
    Reactions: SpaceX

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    American Crew thama ithin

    ewa ganna salli thiyena kaleka ganna hithan innwa

    dan ganne virgin coconut oil+thala thel+beth thel mix karala
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම Good luck එකක් ගත්තා. ඒත් echara use කරන්නේ නෑ.