රැවුල

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මිනොක්සිඩිල්වලට රැවුල වැවුණට ඒක ස්ථිර නැද්ද?
    මම දන්න තරමින් දවසට රැවුලයි කෙසුයි ගස් 50ක් විතර සාමාන්‍ය මිනිහෙකුගෙ ගැලවිලා යනවා.
    එතකොට අරම වැවෙන ඒවා ගැලවි ගැලවි වැටෙනවා නම් සදාකල් ගාන්න වෙයි නේද?අවුරුද්දක් විතර ගෑවොත් ප්‍රතිපලයක් තියේ ද?
     
    • Haha
    Reactions: charitha2011
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මිනොක්සිඩිල්වලට රැවුල වැවුණට ඒක ස්ථිර නැද්ද?
    මම දන්න තරමින් දවසට රැවුලයි කෙසුයි ගස් 50ක් විතර සාමාන්‍ය මිනිහෙකුගෙ ගැලවිලා යනවා.
    එතකොට අරම වැවෙන ඒවා ගැලවි ගැලවි වැටෙනවා නම් සදාකල් ගාන්න වෙයි නේද?අවුරුද්දක් විතර ගෑවොත් ප්‍රතිපලයක් තියේ ද?
    ස්වයං වින්දනය - බ්ලු බැලීම නතර කොරලා මාස 3ක් ඇඟ නිවෙන කෑම අරන් බලන්න රැවුල ඝණට වැවෙන්න පටන් ගන්නෙ නැද්ද කියල.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,960
    34,385
    113
    Full Shave කරපු මුනේ කටු කටු ඇනෙද්දී තාම කෙල්ලෝ කැමති. නැතුව ගල් බමුනෝ වගේ රැවුල් කාරයින්ට නෙමෙයි.
     
    • Like
    Reactions: Erzo

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,382
    1
    32,062
    113
    - උඩරට -
    මිනොක්සිඩිල්වලට රැවුල වැවුණට ඒක ස්ථිර නැද්ද?
    මම දන්න තරමින් දවසට රැවුලයි කෙසුයි ගස් 50ක් විතර සාමාන්‍ය මිනිහෙකුගෙ ගැලවිලා යනවා.
    එතකොට අරම වැවෙන ඒවා ගැලවි ගැලවි වැටෙනවා නම් සදාකල් ගාන්න වෙයි නේද?අවුරුද්දක් විතර ගෑවොත් ප්‍රතිපලයක් තියේ ද?
    ඉස්පිරිතාලෙට ගිහින් හෝමෝන් ඉන්ජෙක්ට් කර ගනින් නිකන්..එතකොට එනවලු..කොල්ලෙක් කීවේ..ඌ කරන් තියෙන්නේ කුරුනෑගල රජයේ රෝහලෙන්.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මිනොක්සිඩිල්වලට රැවුල වැවුණට ඒක ස්ථිර නැද්ද?
    මම දන්න තරමින් දවසට රැවුලයි කෙසුයි ගස් 50ක් විතර සාමාන්‍ය මිනිහෙකුගෙ ගැලවිලා යනවා.
    එතකොට අරම වැවෙන ඒවා ගැලවි ගැලවි වැටෙනවා නම් සදාකල් ගාන්න වෙයි නේද?අවුරුද්දක් විතර ගෑවොත් ප්‍රතිපලයක් තියේ ද?
    man danna ekek gaawa machan. u dannam ganne naa. awuruddk witra gawama wawuna. kalayak gawe na. u apahu hoya hoya hitya. ai kyalanm danne na
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,382
    1
    32,062
    113
    - උඩරට -
    man danna ekek gaawa machan. u dannam ganne naa. awuruddk witra gawama wawuna. kalayak gawe na. u apahu hoya hoya hitya. ai kyalanm danne na
    අවුරුද්දක් විතර ගානකොට එක දෙක එන්න ගන්නවා..
    ඊට පස්සේ නතර කරාම ආයේ යන්න ගන්නවා..
    පැවැත්මක් නෑ ලොකුවට
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අවුරුද්දක් විතර ගානකොට එක දෙක එන්න ගන්නවා..
    ඊට පස්සේ නතර කරාම ආයේ යන්න ගන්නවා..
    පැවැත්මක් නෑ ලොකුවට
    aruge awurddak yanna kalin awa bn. ekak dekak newe. uge mail gahak tibbe na. dan hodata wawila tynne
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,382
    1
    32,062
    113
    - උඩරට -
    aruge awurddak yanna kalin awa bn. ekak dekak newe. uge mail gahak tibbe na. dan hodata wawila tynne
    ඒක පුද්ගලයා අනූව ප්‍රතිපල වෙනස් වෙනවා බන්..
    මම කොන්ඩෙට පාවිච්චි කරලා කිසිම ප්‍රතිපලයක් නෑ..
    හැමෝටම හරි යන්නේ නෑ..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,948
    3,743
    113
    minoxidil nawattuwahama aye yanawa kiyala thamayi kiyanne. use karanakam tiyanawa.
    eth hamotama oka hariyanneth nathilu.
     
    • Like
    Reactions: kinkon

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ගානකම් විතරයි, නතර කළොත් ඊලඟ shedding cycle එකේ ඉඳන් කලින් තිබ්බ තත්වෙට යනවා. මූනෙ ඕව උලන්න එපා බං, minoxidil වලට collagen synthesis අවුල් යනවා.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    Full Shave කරපු මුනේ කටු කටු ඇනෙද්දී තාම කෙල්ලෝ කැමති. නැතුව ගල් බමුනෝ වගේ රැවුල් කාරයින්ට නෙමෙයි.

    සමහර අයනම් කියන්නෙ " අනිත් දවසෙවත් එනකොට ඔය කටු ටික කපන් එනවා මෝඩයෝ" කියල:baffled:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,335
    25,822
    113
    Fantasy
    ගානකම් විතරයි, නතර කළොත් ඊලඟ shedding cycle එකේ ඉඳන් කලින් තිබ්බ තත්වෙට යනවා. මූනෙ ඕව උලන්න එපා බං, minoxidil වලට collagen synthesis අවුල් යනවා.
    Collagen synthesis awul giyama monawada wenne?
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,910
    1
    12,217
    113
    අදාළ නෑ නේ
    ස්වයං වින්දනය - බ්ලු බැලීම නතර කොරලා මාස 3ක් ඇඟ නිවෙන කෑම අරන් බලන්න රැවුල ඝණට වැවෙන්න පටන් ගන්නෙ නැද්ද කියල.
    yako ehema wenawanan ape rawulai kondei dekama gihin iwara wenna onane ban :lol::lol::lol::lol: