රැවුල

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    yako ehema wenawanan ape rawulai kondei dekama gihin iwara wenna onane ban :lol::lol::lol::lol:
    ප්‍රතිශක්තිය හොඳ ඇති. හැබැයි එක පාරට ප්‍රතිශක්තිය අඩු වෙලා - අවයවයක් අකර්මණ්ය වීමේ උග්‍ර අවදානමක් පවතී.
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    Collagen synthesis awul giyama monawada wenne?
    සරලව කිව්වොත් collagen වලින් තමා හමේ තරුණ පෙනුම එන්නෙ, අඩු වෙන්න අඩු වෙන්න හමේ රැලි මතුවෙන්න ගන්නවා
     
    • Like
    Reactions: windows_ubuntu

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ඒක පුද්ගලයා අනූව ප්‍රතිපල වෙනස් වෙනවා බන්..
    මම කොන්ඩෙට පාවිච්චි කරලා කිසිම ප්‍රතිපලයක් නෑ..
    හැමෝටම හරි යන්නේ නෑ..

    ow ban math kondeta use kala. aru rawlata genapu minoxidil batch ekama set ekak. uge rawla wawuna. mata kisi result ekak na
     
    • Like
    Reactions: charitha2011

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,923
    13,842
    113
    126
    Hogwarts
    ස්වයං වින්දනය - බ්ලු බැලීම නතර කොරලා මාස 3ක් ඇඟ නිවෙන කෑම අරන් බලන්න රැවුල ඝණට වැවෙන්න පටන් ගන්නෙ නැද්ද කියල.
    Marry karalanam inne wife ekka pore daana ekat nawattanna oneda? :rolleyes:
     
    • Haha
    Reactions: windows_ubuntu