මිනොක්සිඩිල්වලට රැවුල වැවුණට ඒක ස්ථිර නැද්ද?
මම දන්න තරමින් දවසට රැවුලයි කෙසුයි ගස් 50ක් විතර සාමාන්‍ය මිනිහෙකුගෙ ගැලවිලා යනවා.
එතකොට අරම වැවෙන ඒවා ගැලවි ගැලවි වැටෙනවා නම් සදාකල් ගාන්න වෙයි නේද?අවුරුද්දක් විතර ගෑවොත් ප්‍රතිපලයක් තියේ ද?