මාලු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අම්මා මාලු ගෙනල්ලා. මට මාර මල.
    මන් කට ඇරියොත් තාත්තටත් තදවෙනවා. ඒ හන්දා කට වහගෙන ඉන්නවා.
    මේ කොරොනා අස්සෙ මොන මාලුද බං :angry:
    නුවර මාලු මාර්කට් එක වහලා කියනවා ඇත්තද දන්නෑ.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අප්පාහ් ... උබ තාම අම්මා තාත්තගෙන් ඩිපෙන්ඩ් වෙනහ් එකෙක් ද ?
     
    • Like
    Reactions: wqe123

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අම්මා මාලු ගෙනල්ලා. මට මාර මල.
    මන් කට ඇරියොත් තාත්තටත් තදවෙනවා. ඒ හන්දා කට වහගෙන ඉන්නවා.
    මේ කොරොනා අස්සෙ මොන මාලුද බං :angry:
    අල්ලපු ගෙදර පූසට දීපන්. බඩු සුවැර්.
     
    • Haha
    Reactions: weer 11 and NRTG

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අප්පාහ් ... උබ තාම අම්මා තාත්තගෙන් ඩිපෙන්ඩ් වෙනහ් එකෙක් ද ?
    නෑ ඇයි
    දුවපන් සමාජෙට. එහෙ කොරෝනා නෑ ..
    පුන්ඨෙ ස' එහෙම තමයි තාම කියන්නෙ
    අල්ලපු ගෙදර පූසට දීපන්. බඩු සුවැර්.
    උයපුවම කොරොනා නෑනෙ
    Ammala thaththalawa wadiya eliyata yawanna epa me dawas wala.
    අපේ තාත්තට ස' ව විශ්වාසයි පව්ලෙ කෙනෙක් වගෙ. ස' සමාජෙ කොරොනා නෑ කියන්නෙ ආයෙ දේව වාක්‍ය වගෙ තාත්තා විශ්වාස කරනවා. ගෙදර ඉන්න කීවොත් මටත් බනි
    කෑවොත් අපිටත් ප්‍රතිපලේ කියපන් මචෝ :lol: :lol:
    කොහොමත් කනවා, සුද්ද කරලා ෆ්‍රිජ් එකට දැම්මා
    :rofl: උයලා කන්න එතකොට අව්ව්ලක් නෑ සුපර් මාර්කට් එකකින් ගත්තනම්...
    මාලුමල්ලො වෛරස් එක තිබුනොත්, දැන් ගෙදර හැමතැනම ඇති
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අප්පාහ් ... උබ තාම අම්මා තාත්තගෙන් ඩිපෙන්ඩ් වෙනහ් එකෙක් ද ?
    මේ කිරියේ පොර ටෝක් දෙන උන්ගෙන් 90% මේ ජාතියේ බඩු තමා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ කිරියේ පොර ටෝක් දෙන උන්ගෙන් 90% මේ ජාතියේ බඩු තමා
    ඉතින්මම ඩිග්‍රියෙ ෆයිනල් ඉයර්, යන්තමට උසස්පෙල පාස්වෙලා දේශපාලකයෙකු ට පුක දීලා කටටත් අරන් පොඩි රස්සාවක් ගත්ත උන්ට තමයි මාව දිරවන්නෙ නැත්තෙ.
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඉතින්මම ඩිග්‍රියෙ ෆයිනල් ඉයර්, යන්තමට උසස්පෙල පාස්වෙලා දේශපාලකයෙකු ට පුක දීලා කටටත් අරන් පොඩි රස්සාවක් ගත්ත උන්ට තමයි මාව දිරවන්නෙ නැත්තෙ.
    ඉතිං අපි ඩිග්රියත් අරන් පුක දුන්නේ එහෙනං
     
    • Sad
    Reactions: Mohowk

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    පෞ ද පිං ද කියන්න දන්නේ නෑ යතාර්ථය ඕක තමයි. රස්සාවක් ඕන නම් පුක දෙන්නම වෙනවා මේ රටේ
    මොනවා බී එස් සී වෙලා පුක දුන්නෙ කාටද බොලව් කියාපිය කියාපිය ගිහින් මරන්න ඕන ඕකුන්