අම්මා මාලු ගෙනල්ලා. මට මාර මල.
මන් කට ඇරියොත් තාත්තටත් තදවෙනවා. ඒ හන්දා කට වහගෙන ඉන්නවා.
මේ කොරොනා අස්සෙ මොන මාලුද බං
නුවර මාලු මාර්කට් එක වහලා කියනවා ඇත්තද දන්නෑ.